මචන්ලා ෆොන් ශොප් එකක් දාලා දැනට සතියයි....කවුරුත්ම එන්නේ නම් නහැ...දවස ගානේ රෙන්ට් එකයි මගේ කාලයයි එක්ක හැමදාම එතනට වෙලා තනියෙන් ඉද්දී ඔලුවට මාර ස්ට්‍රෙස්...ශොප් කරපු කට්ටිය සහ කරන කට්ටිය අත්දැකීම් ශෙයාර් කරන්න පුලුවන්ද? මගේ පලවෙනි ශොප් එක....කලින් අත්දැකීම් නැහැ...

අල්ලගෙන හිටපන් බිස්නස් සෙට් වෙන්න මාස හයකට වඩා යනවා 