මචන්ලා.. Fridge එකක් ගන්න ඔනේ.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,991
    10,544
    113
    Fridge වල durability හොඳයි කියලා කියන්නේ LG Fridge වල හැබැයි ඉතින් LG වල authorized agent ඉන්නේ Abans කියන්නේ ගූ ගොඩක් , එහෙමයි කියල ලොකු ලෙඩ එන්නෙත් නෑ සාමාන්‍යයෙන්

    Damro ලගේ service හොඳ උනාට Fridge වල efficiency & durability මදි කියලා කියනවා

    බඩු ගන්නකොට Damro , Singer or Abans වලින් ගන්නේ නැතිව Nelsons වගේ තැනකින් බලන්න, Abans එකේ 300000/= විතර වෙන Fridge එක Nelsons එකේ 250000/= කට විතර ගන්න පුළුවන් Damro , Singer or Abans warranty එක්කම
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93

    Nelsons kiwwe ?
    1758021855723.png
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Nelsons වගේ agent නැතුව වෙන කඩවල බලනවනං දෙහිවල station road - Lakshan Traders Pvt Ltd මේකෙත් බලන්න
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    Damro එකක් ගනින්. මම නිකමට ගිහින් කිව මගේ එක repair කරගන්න ඕනේ කියලා damro එකට ගිහින්. පහුවදාම ඇවිත් අරන් ගිය, check කරලා තිබ්බා අවුල් ඔක්කොම හදනවා කිව, 8000 ගානක් ගියේ. තාම බඩු ආවේ නම් නෑ. හෙට හෝ සිකුරාදා තමා
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    769
    874
    93
    Paint got fucked in some areas, but it's been working fine for the last 8 years. Bought from Singer. (Made in India)

    1758037322086.jpg
     
    • Like
    Reactions: Ysa Karu

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    samsung බඩු හොදයි
    දම්රෝ සර්විස් එක හොදයි
    ඒ හින්දා දම්රෝ එකෙන් Samsung එකක් ගන්න වැඩේ ඉවරයි
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    samsung බඩු හොදයි
    දම්රෝ සර්විස් එක හොදයි
    ඒ හින්දා දම්රෝ එකෙන් Samsung එකක් ගන්න වැඩේ ඉවරයි
    වෙන තැනකින් Samsung ගත්තම වොරන්ටි දෙන්නේ කාගේද ?

    me fridge ekanan maru bung.

    https://www.singersl.com/product/sa...lDwbxG3dL95N2SBmDXyEz340NIyFb_mcKEZ8a6U6gidys

    Singer eken ganna kiyala nemei link eka damme. model ekata
    ඒ මොකද බන් ?? මාසෙට කරන්ට් යුනිට් කීයක් යනවද ??
    ------ Post added on Oct 19, 2025 at 10:15 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    වෙන තැනකින් Samsung ගත්තම වොරන්ටි දෙන්නේ කාගේද ?
    හරි ඉතිං උඹ කැමති තැනකින් ගනින්
    සැම්සුන්
    LG හොද බඩු