Fridge වල durability හොඳයි කියලා කියන්නේ LG Fridge වල හැබැයි ඉතින් LG වල authorized agent ඉන්නේ Abans කියන්නේ ගූ ගොඩක් , එහෙමයි කියල ලොකු ලෙඩ එන්නෙත් නෑ සාමාන්‍යයෙන්
Damro ලගේ service හොඳ උනාට Fridge වල efficiency & durability මදි කියලා කියනවා
බඩු ගන්නකොට Damro , Singer or Abans වලින් ගන්නේ නැතිව Nelsons වගේ තැනකින් බලන්න, Abans එකේ 300000/= විතර වෙන Fridge එක Nelsons එකේ 250000/= කට විතර ගන්න පුළුවන් Damro , Singer or Abans warranty එක්කම