කවුද උබට කිව්වේ මුන්ට MSc කරන්න ඕන නැහැ කියලාඉතින් ඔය මම දාපු List එකේ තියෙන්නේ MSc නැතිව PhD ගිය එවුන්. උන් ගිහින් තියෙන්නේ PhD නෙවේද එතකොට. List එකක් නැතිනම් Google Scholar Profile 5ක් දාපන්කෝ ඔච්චර තටමන්නේ නැතිව.
PhD එකට සිලෙක්ට් කරන්නේ MSc එකේ රිසල්ට් අනුව USA වල ගොඩක් කැම්පස් එහෙමයි...වයිවා එකකුත් තියෙනවා


