රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    USA PHD ස්කොල් දෙන්නේ GRE ස්කෝ එකට තමයි
    ලංකාවෙන් පිටට ගියාම ලංකාවේ යුනි එකනම් අදාලම නැහැ
    ඉන්දියන් කබ්බෝ ඉන්නේ පාරවල් අයිනේ තියන් ඩිග්රි ගනිපු 🤮
    thred eka dapu eka pissu uttek ban
    oya wage lin madiyo ekka wada karala wadak naha
    anthare ponnayek wage
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,079
    10,343
    113
    🌎
    USA වලට ගොඩක් ගන්නෙ කෙමිස්ට්‍රි රෙලෙටඩ් BSC කරල තියන අයද????

    මැත්, ෆිසික්ස් ස්ටැට් CS වගේ ඒවට ගන්නව අඩුද???

    H1B Visa ඕකට affect වෙන්නෙ කොහොමද

    @Mr Bones @ttj @Adalwolf Alpin @AllGood
     
    • Like
    Reactions: Mr Bones and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මම කිව්වෙ නෑනෙ කාටවත් ඕක ගැන කතා කරන්න එපා කියලා. උබ ම පැත්තෙන් දෙන්න එපා කිය කිය උබම දෙනවා.ප්‍රවට් පොන්නයොනෙ ඉතින්. පව් :lol:
    මමද පොන්නයෝ පැත්තෙන් දෙන්නේ??? ඌයි මමයි ඩිරෙක්ට් කතා කරගත්තා...

    තෝනේ අමල් බිසෝ වගේ ඇවිල්ලා පැත්තෙන් දෙන්නේ...

    අරූ හොදයි තව... ඌ උගේ අදහසක් කියලා ඒකට විරුද්ද අදහස් එක්ක තර්ක කරනවා...

    මේ කොහෙවත් ඉන්න තාම AL වත් කරලා නැති මල් සොන්නයෙක් ජනේලෙන් දෙනවා...
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මමද පොන්නයෝ පැත්තෙන් දෙන්නේ??? ඌයි මමයි ඩිරෙක්ට් කතා කරගත්තා...

    තෝනේ අමල් බිසෝ වගේ ඇවිල්ලා පැත්තෙන් දෙන්නේ...

    අරූ හොදයි තව... ඌ උගේ අදහසක් කියලා ඒකට විරුද්ද අදහස් එක්ක තර්ක කරනවා...

    මේ කොහෙවත් ඉන්න තාම AL වත් කරලා නැති මල් සොන්නයෙක් ජනේලෙන් දෙනවා...
    sllit අනාත පොන්නයට ගොඩක් රිදිලා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    USA වලට ගොඩක් ගන්නෙ කෙමිස්ට්‍රි රෙලෙටඩ් BSC කරල තියන අයද????

    මැත්, ෆිසික්ස් ස්ටැට් CS වගේ ඒවට ගන්නව අඩුද???

    H1B Visa ඕකට affect වෙන්නෙ කොහොමද

    @Mr Bones @ttj @Adalwolf Alpin @AllGood
    හරියටම දන්නේ නැහැ බන් ඒක නම්
    Chemistry කරන එවුන් නම් සෑහෙන්න US යනවා PhD කරන්න
    අනිත් සබ්ජෙක්ට් වලට වඩා Chemistry, Physics එවුන්ට USA චාන්සස් වැඩියි කියල හිතෙනවා
    Chemistry නම් ලොකුවට GPA නැති එවුනුත් යනවා
    සමහර ලංකාවේ කැම්පස් වල ඩිපාට්මන්ට් එකෙන්ම ගොට්ටෝන්ට ස්කොල් සෙට් කරලා දෙනවා ප්‍රොෆලගේ කන්ටැක්ට් වලින්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    USA වලට ගොඩක් ගන්නෙ කෙමිස්ට්‍රි රෙලෙටඩ් BSC කරල තියන අයද????

    මැත්, ෆිසික්ස් ස්ටැට් CS වගේ ඒවට ගන්නව අඩුද???

    H1B Visa ඕකට affect වෙන්නෙ කොහොමද

    @Mr Bones @ttj @Adalwolf Alpin @AllGood
    ගොඩක්ම සයන්ස් උන් තමයි යන්නෙ... මැත්ස් ෆිසික්ස් කියලා අඩුවක් නෑ...

    මම හිතන්නේ මෙහේ කෙමිස්ට්‍රි ස්පෙශල් කරන උන් අඩු ඇති ඒකයි කරන කරන එකා යනවා කියලා පේන්නේ...

    වීසා ගැන නම් නොදනී... යූටියුබ් එකේ පරිප්පු පොඩ්කාස්ට් කියලා එකක් කරනවා US වල PhD කරන සෙට් එකක්... උන්ගේ පොඩ්කාස්ට් එකක් තිබ්බා ඕවා ගැන විස්තර කියන...
     
    • Like
    Reactions: clumsyhulk

    thanks (y)(y)

    හරියටම දන්නේ නැහැ බන් ඒක නම්
    Chemistry කරන එවුන් නම් සෑහෙන්න US යනවා PhD කරන්න
    අනිත් සබ්ජෙක්ට් වලට වඩා Chemistry, Physics එවුන්ට USA චාන්සස් වැඩියි කියල හිතෙනවා
    Chemistry නම් ලොකුවට GPA නැති එවුනුත් යනවා
    සමහර ලංකාවේ කැම්පස් වල ඩිපාට්මන්ට් එකෙන්ම ගොට්ටෝන්ට ස්කොල් සෙට් කරලා දෙනවා කන්ටැක්ට් වලින්
    (y) (y) (y)
    ------ Post added on Sep 21, 2025 at 9:59 AM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,837
    15,106
    113
    ඩොටේ රජයේ කැම්පස් නෙවේ හොදේ. කොළඹ, පේරා, මොරටුව වගේ Academic Minded හොද පරණ සෙට් එකක් ඉන්න රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මේකයි. ඔතන 99% ක්ම Fully Funded Scholarships. ඔය Universities ඔක්කොම වගේ ලෝකෙ හොදම University 100 අතර තියෙන ඒවා. ගොඩක් ඒවා පළවෙනි University 20 අතර තියෙනවා.

    ප.ලි. මේ ඔක්කොම BSc එක විතරක් තියාගෙන් Direct PhD යන අය.

    පලවෙනි 100 මොන ranking එකේද?

    දාපන් බලන්න

    පලවෙනි 1000 වලත් එකක්වත් නෑ 🤣
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    උබ ඔහොම PhD කරන්න තරම් ඇකඩමික් ගොඩ දාගත්ත එකෙක් නම්, මොනවද බං ෆෝරම් වල ව'ද ගෑනු වගේ එක එකා එක්ක පැටලෙන්නේ??? ෆුල් රෙස්පෙක්ට් පිට හිටපන්කෝ...

    එහෙම ගොඩ දාගන්නේ නැතිව යන්තමට ශේප් කරගන්න එකෙක් නම්, ලැජ්ජ නැද්ද බං අනිත් උන් කරපු වැඩ පෙන්න පෙන්න පොර ටෝක් දෙන්න??? ඔය යුනි වල ඉන්න ඩීසන්ට් උන්ටත් එක්ක ලැජ්ජයි...

    උබ රජයේ උනි ගැන කියද්දි කවුරු හරි ඒක අස්සේ නෑ නෑ ප්‍රයිවට් ඒවා ඊටත් වැඩිය හොදයි ගාගෙන එනවා නම් ඒ ඉතින් උන්ගේ හීනමානය...

    මම කියන්නේ වැඩ වලින් කොලිටි එක පෙන්නපන් රජයේ උනත් ප්‍රයිවට් උනත්... වෙන උන් දාන වැඩ වලට ක්‍රෙඩිට් එක ගන්නේ නැතිව...
    මෙහෙමයි මචන්. මම මේ ලිස්ට් එක දැම්මම, කියන එකා කිව්වා ස්ලිට් එකේ ඕනෙ තරම් මෙහෙම ඩිරෙක්ට් පීඑච්ඩී යනවා කියලා. මම ඉතින් ඇහුවා එහෙම යනවනම්, එහෙම එක අවුරුද්දක ලෝකේ ටොප් 20 යුනි එකක ස්ලිට් එකෙන් ගිය එවුන් 5 දෙනෙක්ගේ ගූගල් ප්‍රොෆයිල් ලින්ක් දාන්න කියලා. පොර තාම දැම්මේ නෑ ඒක. උඹට ඌ කියපු එක බැකප් කරන්න ඕනෙනම්, උඹ අරහෙම ගූගල් පොෆයිල් ලින්ක් ටිකක් හොයලා පෙන්නපන්.

    අනික යකෝ මගේ ත්‍රෙඩ් එකේ මම දාන්නේ මට ඕන දේ...! උඹ මැද්දෙන් ඇවිත් පුක දෙන්න ඕනේ නෑ, මට ත්‍රෙඩ් එකේ දාන්න ඕන දේවල් කියන්න.

    Goverment uni num professier kenekut apuka dunnoth oin ekak goda da ganna puluwna.mama danna kellek USA giya second lower ekaj thiyagena. mara widiyata profata puka dunne, eka parak porath ekka reasearch wadakata kiyala trinco gihin sathiyak hitiya.
    recommendation letters walata yanna puluwan samahara universities walata

    ඇයි ඉතින් ඌ දාපු ත්‍රෙඩ් එකේ පැත්තෙන් දෙන්න උබේ ඩේටා කාලය නාස්ටි කරගන්නෙ මෙතන.ube කිල්ලෝටෙ උබත් බලාගනින්කො ඌ එක්ක පැටලෙන්නෙ නැතුව
    ප්‍රයිවට් නිසා ne රිදිලා හෑලි ලිව්වෙ:lol:
    මූ හෙනම ඇරියස් තියෙන එකෙක් වගේ. :lol::lol::lol:

    වෙන රටවල් වල එවුන් උබ ලංකාවේ මොන යුනිවසිටි එකේද කියල හොයන්නේ නැහැ බන් ඇත්තටම :rolleyes:
    ඕව සේරම ලංකාව ඇතුලේ විතරයි
    උබ එහෙම හිතන් ඉන්නවා නම් ලොකු වැරදීමක්
    මම දන්න කෙමිස්ට්‍රි සෙකන්ඩ් ලෝවර් තියෙන එවුනුත් US PhD කරන්න ගිහිල්ල තියෙනවා
    උන්ට හොදට GRE ස්කෝර් තිබ්බා
    ජ්නල් පබ්ලිකේෂන් නම් නැහැ
    ඌ special එකක්ද කරේ? special එකක් කරානම් ඒක Consider වෙන්නේ උගේ Masters එක විදිහට USA නම්. special එකක් නොකර Second Lower තිබිලා Direct PhD යනවනම් සිරාවටම අඩු Rank University එකක්. 100% Sure. ඒ University එකේ නම කියපන්.

    ඕක මෙහෙම වෙන්නත් පුලුවන්. PhD එකේ Supervisor ta External Funding තියෙනවා. ඒක එතකොට University එක Through නෙවේ ගෙවන්නේ. එතකොට ඒ Supervisor ta තමන් කැමති කෙනෙක්ව PhD Student විදිහට ගන්න පුලුවන්. එතකොට GPA, Journal Papers අදාල වෙන්නේ නෑ. තමන්ට කැමති කෙනාව Student කරන්න පුලුවන්. ඒත් මම මෙච්චර වෙලා කිව්වේ PhD ඇප්ලයි කරන Typical විදිහ. University Portal එකෙන් ඇප්ලයි කරලා Scores වලින් වැඩිම ලකුණු තියෙන කෙනාව PhD එකට සිලෙක්ට් කරගන්නවා. Journal Publications තියෙනවනම් ලොකු ලකුණක් ලැබෙනවා.
    ඌ දාපු ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න මට අයිතියක් තියනවා... ඒ මොනාද කියලා මෙතන කියන්න ඕන කමක් නෑ මට...

    ඔක්කොමත් හරි උගෙයි මගෙයි කාතාවට උබ මොකද පැත්තෙන් දෙන්නේ???
    උඹේ ගොන් තර්ක දකිද්දී, උට ඉවසන්න බැරි වෙන්න ඇති.
    thred eka dapu eka pissu uttek ban
    oya wage lin madiyo ekka wada karala wadak naha
    anthare ponnayek wage
    උඹෙන් ඇහුවේ මෙච්චරයි. SLIIT එකේ එක අවුරුද්දක Direct PhD ටොප් 20 University වලට ගිය 5කගේ Google Profile Links දාපන්. ඒක දාන්න බැරිනම් පුක නොදී පලයන්.

    USA වලට ගොඩක් ගන්නෙ කෙමිස්ට්‍රි රෙලෙටඩ් BSC කරල තියන අයද????

    මැත්, ෆිසික්ස් ස්ටැට් CS වගේ ඒවට ගන්නව අඩුද???

    H1B Visa ඕකට affect වෙන්නෙ කොහොමද

    @Mr Bones @ttj @Adalwolf Alpin @AllGood
    Chemistry Special ekak thiyenawanm oyawa consider karanne MSc ekak thiyena kenek widihata.

    පලවෙනි 100 මොන ranking එකේද?

    දාපන් බලන්න

    පලවෙනි 1000 වලත් එකක්වත් නෑ 🤣
    QS rankings
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මෙහෙමයි මචන්. මම මේ ලිස්ට් එක දැම්මම, කියන එකා කිව්වා ස්ලිට් එකේ ඕනෙ තරම් මෙහෙම ඩිරෙක්ට් පීඑච්ඩී යනවා කියලා. මම ඉතින් ඇහුවා එහෙම යනවනම්, එහෙම එක අවුරුද්දක ලෝකේ ටොප් 20 යුනි එකක ස්ලිට් එකෙන් ගිය එවුන් 5 දෙනෙක්ගේ ගූගල් ප්‍රොෆයිල් ලින්ක් දාන්න කියලා. පොර තාම දැම්මේ නෑ ඒක. උඹට ඌ කියපු එක බැකප් කරන්න ඕනෙනම්, උඹ අරහෙම ගූගල් පොෆයිල් ලින්ක් ටිකක් හොයලා පෙන්නපන්.
    ඒක තමයි මම කිව්වේ... එහෙම කියන උන්ගේ හීනමානය... උන් ඇත්ත දන්න හින්දා තමයි නැට්ට උස්සන් එන්නේ... මම කියන්නේ අනිත් උන් උන්ගේ ලෙවල් එකට වැටෙන්නේ නැතිව රෙස්පෙක්ට් පිට ඉන්න ඕන...
    අනික යකෝ මගේ ත්‍රෙඩ් එකේ මම දාන්නේ මට ඕන දේ...! උඹ මැද්දෙන් ඇවිත් පුක දෙන්න ඕනේ නෑ, මට ත්‍රෙඩ් එකේ දාන්න ඕන දේවල් කියන්න.
    උබට ත්‍රෙඩ් දාන්න පුලුවන්... මට රිප්ලයි කරන්න පුලුවන්... ඒක අවුල් වගේ නම් ත්‍රෙඩ් නොදා හිටපන්...
    උඹේ ගොන් තර්ක දකිද්දී, උට ඉවසන්න බැරි වෙන්න ඇති.
    මටත් උනේ ඒක... උබේ වැඩ දැකලා හෙන ක්‍රින්ජි ෆීලින් එකක් ආවා... ඉවසන්න බැරිම තැන තමයි මාත් රිප්ලයි කලේ...
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,326
    113
    පේමන්ට් එකේ.
    ප්‍රශ්නය

    USA වලට ගොඩක් ගන්නෙ කෙමිස්ට්‍රි රෙලෙටඩ් BSC කරල තියන අයද????

    මැත්, ෆිසික්ස් ස්ටැට් CS වගේ ඒවට ගන්නව අඩුද???

    H1B Visa ඕකට affect වෙන්නෙ කොහොමද

    @Mr Bones @ttj @Adalwolf Alpin @AllGood

    පිළිතුර

    මම හිතන්නේ මෙහේ කෙමිස්ට්‍රි ස්පෙශල් කරන උන් අඩු ඇති ඒකයි කරන කරන එකා යනවා කියලා පේන්නේ...

    කැරිම උපදෙස් තමා මේවනම්. :lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: Adalwolf Alpin

    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    ඒක තමයි මම කිව්වේ... එහෙම කියන උන්ගේ හීනමානය...
    @AllGood මෙන්න උඹේ හීනමානෙලු.

    ෆස්ට් ක්ලාස් දාන උන් PhD කරලා පොතේ ගුරාලා වෙයි...
    මම මේ කමෙන්ට් එක කලින් දැක්කනම් උඹ එක්ක පැටලි පැටලි තර්ක කරන්නේ නෑ බං. මේ කමෙන්ට් එකම ඇති උඹට හොදට ඉගෙනගන්න එවුන් එක්ක පට්ට ඇරියස් එකක් තියෙනවා කියලා තේරුම් ගන්න.

    ඌ කියන්නෙ ඔය schol හම්බුනා කියන ඒවා. ඔය තියෙන්නෙ මුල් 100 ඒවා
    මිනිහෙක් කියන දෙයක් හරියට Absorb කරගන්නවත් බෑ.

    Ubl private wewa gov wewa hodt mahansi wel igengn skills and knowledge develop krgen waren mage companye wada krnn. 😌💋.
    ma man <3
     
    • Love
    Reactions: hitlermash

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මම මේ කමෙන්ට් එක කලින් දැක්කනම් උඹ එක්ක පැටලි පැටලි තර්ක කරන්නේ නෑ බං. මේ කමෙන්ට් එකම ඇති උඹට හොදට ඉගෙනගන්න එවුන් එක්ක පට්ට ඇරියස් එකක් තියෙනවා කියලා තේරුම් ගන්න.
    අනේ හුකේ... ඕක කියලා තියෙන්නෙ උබට නෙවෙයි...

    ගිහින් බලපන් පොතේ ගුරා කතාව කලින් කිව්වේ උබත් එක්ක මේකේ මරා ගන්න එකා... ඌට ගහපු හින්ට් උබ බාර ග්න්න එපා...

    මම ඉගන ගෙන නෑ... උබට දැන් PhD එකක් සෙට් වෙලාද තියෙන්නෙ මේ යුනි වලින්???
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    මම හිතන්නේ මෙහේ කෙමිස්ට්‍රි ස්පෙශල් කරන උන් අඩු ඇති ඒකයි කරන කරන එකා යනවා කියලා පේන්නේ...
    මචන් උඹ ඇකඩමික් සීන් එකේ නැත්නම් ඒක කියපන්. නිකන් පොර වෙන්න තමන්ගේ හිතළු කියලා, මිනිස්සුන්ට උපදෙස් දෙන්න එපා. බලපන් මේක කොච්චර ගොන් කථාවක්ද කියලා. :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: hitlermash

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මචන් උඹ ඇකඩමික් සීන් එකේ නැත්නම් ඒක කියපන්. නිකන් පොර වෙන්න තමන්ගේ හිතළු කියලා, මිනිස්සුන්ට උපදෙස් දෙන්න එපා. බලපන් මේක කොච්චර ගොන් කථාවක්ද කියලා. :lol::lol::lol::lol::lol:
    මම ඇකඩමික් සීන් එකේ නෑ...

    හිතලුවක් තමයි කියලා තියෙන්නේ... ඒකනේ මට හිතෙන විදිහට කියලා දාලා තියෙන්නේ...

    තව බැලුවොත් තේරෙයි ඌට කියලා තියනවා වෙන වැඩේ ගැන දන්න එකෙක්ගෙන් අහන්න කියලා...

    උබ දැන් ඇකඩමික් සීන් එකේද ඉන්නේ??? PhD ගත්තද??? නැත්නම් කරන ගමන්ද??? එහෙමත් නැත්නම් ඊලග මාසේ යන්න ද ඉන්නේ???
     
    • Haha
    Reactions: hitlermash