ලංකාවෙ මොන uni ද අදාළ නෑ. ගොඩක් වෙලාවට US uni වලින් University of Moratuwa කිව්වත් දන්නේ නෑ. ඕවා මේ ලංකාව ඇතුළෙ තමා. කොහේ ගියත් හරියට knowledge develop කරගෙන හොඳ strong application එකක් දාන්න පුලුවන්නං එච්චරයි. University recognition එක වැදගත්. ඒත්, කලින් කවුරුත් ගිහිපු නැති uni එහෙකට දැම්මම selection වලදි අවාසියක් වෙනවා selection panel එකට තමන්ගේ Bachelors uni එක ගැන හරි හමන් idea එකක් නැති නිසා. නොදන්න ඒවයින් ගන්න බයයි. නොදන්න ඒවා කිව්වෙ SLIIT වෙන්නත් පුලුවන් UoM වෙන්නත් පුලුවන්.


