Youtube යන්න නෑ බන් ඔක්කොම රොක් / EDM Covers එන්නේ.. හතු පිපෙනවා වගේ දවස ගානේ අළුත් පේජස් එනවා. කොහොමද බන් එහෙම වෙන අයගේ නිර්මාණ කිසි බයක් නැතුව මෙහෙම ගන්නේ? Youtube එකෙන් අවසර තියෙනවද මෙහෙම කරන්න ?

ඒ Company වලින් proposal දීලා වැඩේ කරයි එහෙනන් ළගදීමනෑ, තාම ඔරිජිනල් ආර්ටිස්ට් ලා ඔවට කොපිරයිට් ගහන හැටි දන්නෙ නෑ, වයසක පොරවල් නේ,, ඔවට වෙනම කම්පැනි තියෙනව ගානක් දීල ඒවට භාර දෙන්න තරම් සල්ලි කාරයො නෙමේ නෙ අපේ ආටිස්ට්ලා ඒකයි සීන් එක
ඔය හුප්ටිගෙ පුතාල හින්දා ඔරිජිනල් සින්දුවක් හොයාගන්න මාර ගේමක් දෙන්න ඕනෙ YT එකෙ
දන්නා තරමින් රෝහණ විරසිංහගේ පුතා කොපිරයිට් සම්බන්ද කම්පැනියක් කරනවා. එයාලා සැහෙන සින්දු ගානක් YT එකේ ක්ලේම් කරලා තියනවා. ඔය සින්දුව වලට ගියාම පෙන්වන්නේ වෙනම. තව රංගලාත් බැහැලාම වැඩ මේ ගැන.උඩින් නොපෙනුනාට පරන ආටිස්ලාත් ගොඩක් මේ ගැන දැන් දැන් දැනුවත්.ඒ Company වලින් proposal දීලා වැඩේ කරයි එහෙනන් ළගදීම
රෝහණ වීරසිංහට පට්ට සල්ලියක් එනවා ඇති නේ තියහ්න සින්දු තොගේ හැටියට.දන්නා තරමින් රෝහණ විරසිංහගේ පුතා කොපිරයිට් සම්බන්ද කම්පැනියක් කරනවා. එයාලා සැහෙන සින්දු ගානක් YT එකේ ක්ලේම් කරලා තියනවා. ඔය සින්දුව වලට ගියාම පෙන්වන්නේ වෙනම. තව රංගලාත් බැහැලාම වැඩ මේ ගැන.උඩින් නොපෙනුනාට පරන ආටිස්ලාත් ගොඩක් මේ ගැන දැන් දැන් දැනුවත්.
දවසක් මිනිහා පෝස්ට් එකක් දාලා තිබ්බා, එයාට tiktok එකවුන්ට් එකක් වත් නැ නමුත් ටික්ටොක් එකේ සිංහල වැඩිම වාරගනක් අහලා තියෙන්නේ එයාගේ සින්දු කියලා.රෝහණ වීරසිංහට පට්ට සල්ලියක් එනවා ඇති නේ තියහ්න සින්දු තොගේ හැටියට.
covers walata copyright strike karanna be kiyala deyak ne...copyright strike karranth puluwan ona nam revenue claim karannath puluwan....auto claim wenne nethi eka wenama kathwakcovers walata copyright gahanna ba. podi hari effort ekak dala original eken wenas nam eka copyright claim karanna ba YT eke. legal thattwe nam nodani
anna suno MIDI capabilities introduce karala...suno studio eken MIDI export karanna puluwan lu dan...ඇයි බන් මුන් සුනොත් එක්ක ඔරිජිනල් සෝන්ග් ස් කරන්නැත්තෙ. ඒ තරමටවත් මහන්සි වෙන්න කම්මැලිද


...