AI රොක් වලට Strike වදින්නේ නැද්ද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,515
    7,884
    113
    Youtube යන්න නෑ බන් ඔක්කොම රොක් / EDM Covers එන්නේ.. හතු පිපෙනවා වගේ දවස ගානේ අළුත් පේජස් එනවා. කොහොමද බන් එහෙම වෙන අයගේ නිර්මාණ කිසි බයක් නැතුව මෙහෙම ගන්නේ? Youtube එකෙන් අවසර තියෙනවද මෙහෙම කරන්න ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    නෑ, තාම ඔරිජිනල් ආර්ටිස්ට් ලා ඔවට කොපිරයිට් ගහන හැටි දන්නෙ නෑ, වයසක පොරවල් නේ,, ඔවට වෙනම කම්පැනි තියෙනව ගානක් දීල ඒවට භාර දෙන්න තරම් සල්ලි කාරයො නෙමේ නෙ අපේ ආටිස්ට්ලා ඒකයි සීන් එක
    ඔය හුප්ටිගෙ පුතාල හින්දා ඔරිජිනල් සින්දුවක් හොයාගන්න මාර ගේමක් දෙන්න ඕනෙ ‍YT එකෙ
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,127
    1,630
    113
    cover versions වලට ස්ට්‍රයික් වැදුනොත් මන් නම් කියන්නේ අපරාදේ,

    සමහර සින්දු අහන්නෙම වෙලාවට cover සොන්ග්ස් හින්ද.
    අනික මට නම් හිතෙන්නේ සින්දුවක් වෙන වෙන විදි වලට අහනවා කියන්නෙත් පොඩි වෙනසක් තියනවා කියන එක , හැමදාම එකම දේ අහනවට වඩා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    නෑ, තාම ඔරිජිනල් ආර්ටිස්ට් ලා ඔවට කොපිරයිට් ගහන හැටි දන්නෙ නෑ, වයසක පොරවල් නේ,, ඔවට වෙනම කම්පැනි තියෙනව ගානක් දීල ඒවට භාර දෙන්න තරම් සල්ලි කාරයො නෙමේ නෙ අපේ ආටිස්ට්ලා ඒකයි සීන් එක
    ඔය හුප්ටිගෙ පුතාල හින්දා ඔරිජිනල් සින්දුවක් හොයාගන්න මාර ගේමක් දෙන්න ඕනෙ ‍YT එකෙ
    ඒ Company වලින් proposal දීලා වැඩේ කරයි එහෙනන් ළගදීම
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    cover version walata stirke wadinne na. lankawe unta suno /ai ahu wela k a ri wadayak wela tyne. ekatama hariyanawa gonnu ammo wow maru gaga daanwa. original songs wala artist lath share krnwa harak wage
     
    • Like
    Reactions: honesty and lilman

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඒ Company වලින් proposal දීලා වැඩේ කරයි එහෙනන් ළගදීම
    දන්නා තරමින් රෝහණ විරසිංහගේ පුතා කොපිරයිට් සම්බන්ද කම්පැනියක් කරනවා. එයාලා සැහෙන සින්දු ගානක් YT එකේ ක්ලේම් කරලා තියනවා. ඔය සින්දුව වලට ගියාම පෙන්වන්නේ වෙනම. තව රංගලාත් බැහැලාම වැඩ මේ ගැන.උඩින් නොපෙනුනාට පරන ආටිස්ලාත් ගොඩක් මේ ගැන දැන් දැන් දැනුවත්.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ඇයි බන් මුන් සුනොත් එක්ක ඔරිජිනල් සෝන්ග් ස් කරන්නැත්තෙ. ඒ තරමටවත් මහන්සි වෙන්න කම්මැලිද
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,127
    1,630
    113
    දන්නා තරමින් රෝහණ විරසිංහගේ පුතා කොපිරයිට් සම්බන්ද කම්පැනියක් කරනවා. එයාලා සැහෙන සින්දු ගානක් YT එකේ ක්ලේම් කරලා තියනවා. ඔය සින්දුව වලට ගියාම පෙන්වන්නේ වෙනම. තව රංගලාත් බැහැලාම වැඩ මේ ගැන.උඩින් නොපෙනුනාට පරන ආටිස්ලාත් ගොඩක් මේ ගැන දැන් දැන් දැනුවත්.
    රෝහණ වීරසිංහට පට්ට සල්ලියක් එනවා ඇති නේ තියහ්න සින්දු තොගේ හැටියට.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    රෝහණ වීරසිංහට පට්ට සල්ලියක් එනවා ඇති නේ තියහ්න සින්දු තොගේ හැටියට.
    දවසක් මිනිහා පෝස්ට් එකක් දාලා තිබ්බා, එයාට tiktok එකවුන්ට් එකක් වත් නැ නමුත් ටික්ටොක් එකේ සිංහල වැඩිම වාරගනක් අහලා තියෙන්නේ එයාගේ සින්දු කියලා.
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    covers walata copyright gahanna ba. podi hari effort ekak dala original eken wenas nam eka copyright claim karanna ba YT eke. legal thattwe nam nodani
    covers walata copyright strike karanna be kiyala deyak ne...copyright strike karranth puluwan ona nam revenue claim karannath puluwan....auto claim wenne nethi eka wenama kathwak
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    ඇයි බන් මුන් සුනොත් එක්ක ඔරිජිනල් සෝන්ග් ස් කරන්නැත්තෙ. ඒ තරමටවත් මහන්සි වෙන්න කම්මැලිද
    anna suno MIDI capabilities introduce karala...suno studio eken MIDI export karanna puluwan lu dan...:D:D:D...