මෙ ඩොක්ටර් අනුරාදපුර ඉන්නෙ කියල කියනවා..ආයුර්වේද ඩොකෙක්.. නම්බර් එකක් දා ගන්නත් පට්ට අමරුයි.... සිරවටම හොදයිද ? නෙත්තන් බොරු හයිප් එකක් ද බන්.. හාට් කේස් එකට බෙහෙත් ගන්න...
Matath Hithuna Bn..... Hena gaanak Gannava Pora.... Ape kattiya ekka berenna bane..eka kiyanna giyama mata pandithayaludoesn't recommend,another marketing hype.
I went to that place,for my father's matter, not recommendedMatath Hithuna Bn..... Hena gaanak Gannava Pora.... Ape kattiya ekka berenna bane..eka kiyanna giyama mata pandithayalu
දන්නෙ නෑ කොල්ලෝ. අහලා බැලුවා උත්තරයක් ආවොත් අප්ඩේට් කරන්නම්.
හොඳයි 'ලු'.දන්නෙ නෑ කොල්ලෝ. අහලා බැලුවා උත්තරයක් ආවොත් අප්ඩේට් කරන්නම්.
මේ අර යෝගා ක්ලාස් එහෙම කරන ප්ලේස් එක නේදමේ තියෙන්නෙ ප්ලේස් එක. මගේ යාලුවෙක්නම් හාට් කේස් එකකට බෙහෙත් ගත්තා. පොරගෙනම් නාඩි බලලා සේරම ලෙඩ ටික කියලා තියෙනවා. හැබැයි ඒ ඩොක්ටර් ගුණවර්ධන නෙවෙයි එතනට එන වෙන ඩොක්ටර් කෙනෙක්. ඇපොයින්මන්ට් එකක් ගන්න හරිම අමාරුයිලු. ඒතරමට බුකිං.
View attachment 257442