Dr S S Gunawardana මේ ඩොක්ටර් ඇත්තටම හොදයිද

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,527
    3,208
    113
    මෙ ඩොක්ටර් අනුරාදපුර ඉන්නෙ කියල කියනවා..ආයුර්වේද ඩොකෙක්.. නම්බර් එකක් දා ගන්නත් පට්ට අමරුයි.... සිරවටම හොදයිද ? නෙත්තන් බොරු හයිප් එකක් ද බන්.. හාට් කේස් එකට බෙහෙත් ගන්න...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    වකුගඩු වලට බෙහෙත් අරන් හොඳ වුණා සාමාන්‍ය තරමට, ආර්ථික ප්‍රශ්න නිසා බෙහෙත් නොබී ඉඳලා දැන් නම් වඩේ අවුල් වෙලා ඉන්නේ.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,143
    9,995
    113
    hype tiyena than walata wadiya yanna epa. mama adurana ekek cousneling kara gena hitiya Psychiatry kenek gawa. porage 30min 11000 gannawa. pora deepu beheth walata danne e kellata dan pissu wadi wela. passe beheth okkama nathra karla wena doctor kenek gawata giya pora. dan hodia
     
    • Love
    Reactions: Martian Professor

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ආයුරුවේදනං,
    මට හොඳයි කියන කෙනෙක් හම්බවෙලා නෑ. රැල්ලට දිවුවට.

    කොලස්ට්‍රෝල් වලට බේත් බිවුවොත් සීනි වැඩි වෙනව,
    සීනි වලට කසාය බිවුවොත් වකුගඩු යනව, වකුගඩු අමාරුවට බේත් බිවුවොත් මළබද්දෙ හැදෙනව...

    ඔය වගේ තමයි ආයුර්වේද බේත් බොන හැම එකාම... තියෙන ලෙඩේ හොඳ කරගෙන අලුත් ලෙඩක් හදාගන්නව... සදා කසාය තමයි ඉතිං...
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113



    🍬 Sugar, not cholesterol, may be the bigger threat to your heart.

    A major 15-year study published in JAMA Internal Medicine reveals that consuming high levels of added sugar more than doubles the risk of dying from heart disease — regardless of your weight, cholesterol levels, age, or activity level.

    📊 People who consumed 25% or more of daily calories from added sugar had over twice the risk of cardiovascular death compared to those who kept it under 10%. Shockingly, this elevated risk persisted even among those following otherwise healthy diets.

    🚨 The leading sources of added sugar are sugary drinks (over one-third of intake), followed by desserts, candies, sweetened cereals, and fruit drinks. Researchers warn that excess sugar raises blood pressure and prompts the liver to release harmful fats into the bloodstream — both powerful drivers of heart disease.

    🥤 To put this into perspective: a single can of soda can exceed the daily sugar limit recommended by the American Heart Association (6 teaspoons for women, 9 for men). Swapping sugary drinks for sparkling water with fruit or opting for unsweetened desserts can go a long way in protecting your heart.

    🫀 The bottom line: Cutting back on added sugars may be one of the most effective ways to lower your risk of heart disease — more so than focusing only on cholesterol.

    Source: Yang Q, Zhang Z, Gregg EW, Flanders WD, Merritt R, Hu FB. JAMA Intern Med. 2014;174(4):516–524.

    #HeartHealth #SugarAlert #CardiovascularHealth #NutritionScience #HealthyLiving #PreventHeartDisease #PublicHealth #MedicalResearch
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    දන්නෙ නෑ කොල්ලෝ. අහලා බැලුවා උත්තරයක් ආවොත් අප්ඩේට් කරන්නම්.
    හොඳයි 'ලු'.
    ගණන් වැඩියි කියල කියන්නේ.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මේ තියෙන්නෙ ප්ලේස් එක. මගේ යාලුවෙක්නම් හාට් කේස් එකකට බෙහෙත් ගත්තා. පොරගෙනම් නාඩි බලලා සේරම ලෙඩ ටික කියලා තියෙනවා. හැබැයි ඒ ඩොක්ටර් ගුණවර්ධන නෙවෙයි එතනට එන වෙන ඩොක්ටර් කෙනෙක්. ඇපොයින්මන්ට් එකක් ගන්න හරිම අමාරුයිලු. ඒතරමට බුකිං.
    Screenshot (69).jpg
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    මේ තියෙන්නෙ ප්ලේස් එක. මගේ යාලුවෙක්නම් හාට් කේස් එකකට බෙහෙත් ගත්තා. පොරගෙනම් නාඩි බලලා සේරම ලෙඩ ටික කියලා තියෙනවා. හැබැයි ඒ ඩොක්ටර් ගුණවර්ධන නෙවෙයි එතනට එන වෙන ඩොක්ටර් කෙනෙක්. ඇපොයින්මන්ට් එකක් ගන්න හරිම අමාරුයිලු. ඒතරමට බුකිං.
    View attachment 257442
    මේ අර යෝගා ක්ලාස් එහෙම කරන ප්ලේස් එක නේද