මෙහෙම කියලත් ඩිවෝස් වෙනවද?? එහෙම උනොත් උට ආයෙ බදින්න වෙන්නෙත් නැහැනෙ3. bandinna kalin indanma lingika belaheenathawayak thibim
මෙහෙම කියලත් ඩිවෝස් වෙනවද?? එහෙම උනොත් උට ආයෙ බදින්න වෙන්නෙත් නැහැනෙ3. bandinna kalin indanma lingika belaheenathawayak thibim
පිරිමි ඔහොම බඳින ගෑනිට කියන්නෙ "beard" කියලා, කතාවක් තියෙනවා රයන් රෙනෝල්ඩ්ස් උත් ඔහොම ඩයල් එකක් කියලා. ලංකාවෙ ඔහොම ප්‍රසිද්දම උන් තමා රනිල්, සාගල, අර කුරුනෑගල එකා.ඔහොම කතා දාහක් කියන්නම්.
මිනිහාගේ අම්මලාගේ වැරැද්ද බොහෝ විට. අම්මලා පුතාලාගේ තත්ත්වය වහලා කසාදයක් කරලා දිලා සමාජයෙන් අහන කතාවලින් බෙරෙන්න බලන්නෙ. ඊට පස්සේ දරුවෙක් බඩට දෙනකං කරදර. කසාදේ තමයි ගැලවිජ්ජාව.
උන්ගෙ ගෙදරින් උන්ව ඇක්සෙප්ට් කරල උන්ට උන්ගේ විදිහට ඉන්න දුන්නනම් තව පවුලක් හරි බේරෙනවා.
ඔවා ගැන දැන් නිරාවරණ කරලා
කතා කරන්නත් දෙන්නැති තරම් බරපතළ අදිසි හස්ත හැමතැනම
@Walter Whiteඅර කුරුනෑගල එකා.
bandinna puluwan ,මෙහෙම කියලත් ඩිවෝස් වෙනවද?? එහෙම උනොත් උට ආයෙ බදින්න වෙන්නෙත් නැහැනෙ![]()
ඒක නම් ඉතින් ගේ පොන්නයො ම ඇපෙන් බේරෙන්න හදාගත්ත තියරියක්. trans sexual men and women ඕන තරම් ඉන්නවා කසාදත් බැදලා ගෙවල් වලිනුත් අයින් වෙලා.උන්ගෙත් හැමෝගෙම ගෙවල් වලින් පිලි අරන් මල් මාල දාලා දුවේ පුතේ කියලා භාරගන්නෙ නෑ. උන් life build කරගන්නේ ඩොකියුමන්ට් ප්‍රශ්න මෙඩිකල් ප්‍රශ්න අනම් මනම් ගොඩක් අස්සේ. ගේ උන්ට එච්චර දගලන්න තරම් ප්‍රශ්න ඇත්තෙත් නැතුව බොරුවට ගෑනුයි උන්ගෙ පවුල් වල මිනිස්සුයි අමාරුවේ දානවා.ඔහොම උන්ට ඕන බොරුවට හෙන ඇල්ෆාමේල් වගේ සමාජයට පෙන්නගෙන ඉන්න.ඕක නීතිගත උනා කියලවත් වෙනස් වෙන දෙයක් නෙමෙයි. internalized homophobia කියන්නෙ ඕකට තමයි.උන් ම කැමති නෑ උන් gay බව පිලිගන්න.ඔහොම කතා දාහක් කියන්නම්.
මිනිහාගේ අම්මලාගේ වැරැද්ද බොහෝ විට. අම්මලා පුතාලාගේ තත්ත්වය වහලා කසාදයක් කරලා දිලා සමාජයෙන් අහන කතාවලින් බෙරෙන්න බලන්නෙ. ඊට පස්සේ දරුවෙක් බඩට දෙනකං කරදර. කසාදේ තමයි ගැලවිජ්ජාව.
උන්ගෙ ගෙදරින් උන්ව ඇක්සෙප්ට් කරල උන්ට උන්ගේ විදිහට ඉන්න දුන්නනම් තව පවුලක් හරි බේරෙනවා.
ඔවා ගැන දැන් නිරාවරණ කරලා
කතා කරන්නත් දෙන්නැති තරම් බරපතළ අදිසි හස්ත හැමතැනම
ලිංගික බෙලහීනතාවයක් තියෙනවා කියලා ඔප්පු කරන්නත් බෑනෙ.reason 3 k matha witharayi neda divor6 eka ganna piluwan
1.dwesha sahagatha harayama ekath years ganak thiyenawa ho wenawa sitima
okata eka ela hethuwa anuwa kalayak thiyenawa neda
2.adultry
3. bandinna kalin indanma lingika belaheenathawayak thibim
pal bootu hora nikamo 226 dan inna saha indapu oya moda neethiya thama maru karala naha
btw

ලෝකෙට පේන්න දෙමව්පියන්ගේ කීමට කොන්ද පණ නැතිකමට ඔහොම කරන gay උන් ඉන්නවා බන්. අපේ ගෙදර උන්ට නම් මන් කියලා තියෙන්නේ මන් මැරි කරන්නෑ කියලාBi වෙන්න ඕන. නැත්තම් @tupac97 වගේ කෙල්ලෝ අප්පිරිය වෙන්න ඕන. මුලින්ම අරුගේ story එක අහපන් ඇයි එහෙම දෙයක් කරේ කියලා?
නොහැකියාවයකෝ අපි වගේ කෙල්ලක් නැතුව ඉන්න කොල්ලො ඉඳිද්දි කෙල්ලො ලොල්ලො කසාද අඳිනව![]()
Sepalika gaththe/kiyewwe nadda?ලෝකෙට පේන්න දෙමව්පියන්ගේ කීමට කොන්ද පණ නැතිකමට ඔහොම කරන gay උන් ඉන්නවා බන්. අපේ ගෙදර උන්ට නම් මන් කියලා තියෙන්නේ මන් මැරි කරන්නෑ කියලා
කොහෙද තොපිට ළඟ තිබ්බ මැණික පෙනුනේ නෑනේ...
![]()

මට මේක තෙරුනේ නෑ ගොඩක් උන් හිනා වෙලානෙ ඇයි ඒ?![]()
Yesඅනුරාධයට වගේ රත්තරන් මස්සිනාල හැමෝටම සෙට් වෙන් නෑ ගුපියෝ....