true story hutto

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,167
    71,726
    113
    ඔහොම කතා දාහක් කියන්නම්.
    මිනිහාගේ අම්මලාගේ වැරැද්ද බොහෝ විට. අම්මලා පුතාලාගේ තත්ත්වය වහලා කසාදයක් කරලා දිලා සමා⁣ජයෙන් අහන කතාවලින් බෙ⁣රෙන්න බලන්⁣නෙ. ඊට පස්සේ දරුවෙක් බඩට දෙනකං කරදර. කසාදේ තමයි ගැලවිජ්ජාව.
    උන්ගෙ ගෙදරින් උන්ව ඇක්සෙප්ට් කරල උන්ට උන්ගේ විදිහට ඉන්න දුන්නනම් තව පවුලක් හරි බේරෙනවා.
    ඔවා ගැන දැන් නිරාවරණ කරලා
    කතා කරන්නත් දෙන්නැති තරම් බරපතළ අදිසි හස්ත හැමතැනම
    පිරිමි ඔහොම බඳින ගෑනිට කියන්නෙ "beard" කියලා, කතාවක් තියෙනවා රයන් රෙනෝල්ඩ්ස් උත් ඔහොම ඩයල් එකක් කියලා. ලංකාවෙ ඔහොම ප්‍රසිද්දම උන් තමා රනිල්, සාගල, අර කුරුනෑගල එකා.
     
    • Like
    Reactions: emoji diaries

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,348
    6,214
    113
    ඔහොම කතා දාහක් කියන්නම්.
    මිනිහාගේ අම්මලාගේ වැරැද්ද බොහෝ විට. අම්මලා පුතාලාගේ තත්ත්වය වහලා කසාදයක් කරලා දිලා සමා⁣ජයෙන් අහන කතාවලින් බෙ⁣රෙන්න බලන්⁣නෙ. ඊට පස්සේ දරුවෙක් බඩට දෙනකං කරදර. කසාදේ තමයි ගැලවිජ්ජාව.
    උන්ගෙ ගෙදරින් උන්ව ඇක්සෙප්ට් කරල උන්ට උන්ගේ විදිහට ඉන්න දුන්නනම් තව පවුලක් හරි බේරෙනවා.
    ඔවා ගැන දැන් නිරාවරණ කරලා
    කතා කරන්නත් දෙන්නැති තරම් බරපතළ අදිසි හස්ත හැමතැනම
    ඒක නම් ඉතින් ගේ පොන්නයො ම ඇපෙන් බේරෙන්න හදාගත්ත තියරියක්. trans sexual men and women ඕන තරම් ඉන්නවා කසාදත් බැදලා ගෙවල් වලිනුත් අයින් වෙලා.උන්ගෙත් හැමෝගෙම ගෙවල් වලින් පිලි අරන් මල් මාල දාලා දුවේ පුතේ කියලා භාරගන්නෙ නෑ. උන් life build කරගන්නේ ඩොකියුමන්ට් ප්‍රශ්න මෙඩිකල් ප්‍රශ්න අනම් මනම් ගොඩක් අස්සේ. ගේ උන්ට එච්චර දගලන්න තරම් ප්‍රශ්න ඇත්තෙත් නැතුව බොරුවට ගෑනුයි උන්ගෙ පවුල් වල මිනිස්සුයි අමාරුවේ දානවා.ඔහොම උන්ට ඕන බොරුවට හෙන ඇල්ෆාමේල් වගේ සමාජයට පෙන්නගෙන ඉන්න.ඕක නීතිගත උනා කියලවත් වෙනස් වෙන දෙයක් නෙමෙයි. internalized homophobia කියන්නෙ ඕකට තමයි.උන් ම කැමති නෑ උන් gay බව පිලිගන්න.
    search about Anni and devani world famous murder case. it wasn't an arranged marriage. they were in a relationship for several years
     
    • Like
    Reactions: dinu09

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,348
    6,214
    113
    reason 3 k matha witharayi neda divor6 eka ganna piluwan

    1.dwesha sahagatha harayama ekath years ganak thiyenawa ho wenawa sitima
    okata eka ela hethuwa anuwa kalayak thiyenawa neda

    2.adultry

    3. bandinna kalin indanma lingika belaheenathawayak thibim


    pal bootu hora nikamo 226 dan inna saha indapu oya moda neethiya thama maru karala naha

    btw
    ලිංගික බෙලහීනතාවයක් තියෙනවා කියලා ඔප්පු කරන්නත් බෑනෙ.
    උගේ පොන්න හුටපටේ ඔප්පු කරන්න සාක්ශි තිබුනොත් පුලුවන් වෙයි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,660
    1
    9,263
    113
    colombo
    Bi වෙන්න ඕන. නැත්තම් @tupac97 වගේ කෙල්ලෝ අප්පිරිය වෙන්න ඕන. මුලින්ම අරුගේ story එක අහපන් ඇයි එහෙම දෙයක් කරේ කියලා?
    ලෝකෙට පේන්න දෙමව්පියන්ගේ කීමට කොන්ද පණ නැතිකමට ඔහොම කරන gay උන් ඉන්නවා බන්. අපේ ගෙදර උන්ට නම් මන් කියලා තියෙන්නේ මන් මැරි කරන්නෑ කියලා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    බොලගේ සහෝදරි ජිල් ගහලද යකෝ යාලුකරලා ඉන්න කාලේ .

    යකෝ අපි වගේ කෙල්ලක් නැතුව ඉන්න කොල්ලො ඉඳිද්දි කෙල්ලො ලොල්ලො කසාද අඳිනව :baffled:
    නොහැකියාව
    ------ Post added on Oct 7, 2025 at 10:12 PM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,119
    1
    16,497
    113
    −273.15°C
    ලෝකෙට පේන්න දෙමව්පියන්ගේ කීමට කොන්ද පණ නැතිකමට ඔහොම කරන gay උන් ඉන්නවා බන්. අපේ ගෙදර උන්ට නම් මන් කියලා තියෙන්නේ මන් මැරි කරන්නෑ කියලා
    Sepalika gaththe/kiyewwe nadda?
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    කොහෙද තොපිට ළඟ තිබ්බ මැණික පෙනුනේ නෑනේ...


    fa7o2gF.png

    මට මේක තෙරුනේ නෑ ගොඩක් උන් හිනා වෙලානෙ ඇයි ඒ? :confused:
     
    • Wow
    Reactions: Heshan Daminda