Clarence Rhythm of the Guitar බැලුවද උබලා

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    මේ ෆිල්ම් එක ඇවිල්ලත් දැන් මාස 3කටත් වඩා වැඩියි. මාත් මේක මුලදි බැලුවා. මේ මාසේ 9 වෙනිදා තමයි අන්තිම ෂෝ එක. ඒ නිවුස් එක දැක්කට පස්සේ ආයෙත් සැරයක් බැලුව නම් හොදයි කියලා හිතුනා සිම්හලයෝ.
    ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින් ගහපු ට්‍රේල එකේ ප්‍රියසාද් පවුලේ උන් ඉන්නවා කියලා බැනලා තිබුනත්, උන් හිටියා කියලා ෆිල්ම් එකට හානියක් වෙලා තිබුනේ නෑ. සිංදු ටික නම් හොදට හදලා තිබුනා. කතාවත් අවුලක් නෑ. ඩොකියුමන්ටරිය වගේ වෙන්න ඇති කියලා මුලින් හිතාගෙන ගියේ. ඒත් හොද රොමෑන්ටික් ෆිල්ම් එකක්. පොඩි උනුත් සෑහෙන ෆිල්ම් එක බලනවා. යූටියුබ් එකෙත් ෆිල්ම් එකේ සිංදු තියනවා. හැබැයි ෆිල්ම් හෝල් එකේදි ෆිල්ම් එක බලන ගමන් ඒ සිංදුව අහද්දි පට්ට හැගීමක් එනවා. (හැබැයි ඉතින් හොද ෆිල්ම් හෝල් එකකින් බලපන්.)මාත් අන්තිම දවස් දෙකෙන් එකක ආයෙත් ෆිල්ම් එක බලන්න කියලා හිතුවා. බලන උන් ගිහින් බලපල්ලා. බැලුවට පාඩු නැහැ. යන්න කලින් සීට් බුක් කරලා පලයන්. අද උදේ බලද්දිත් සමහර හෝල්වල සීට් සෑහෙන ප්‍රමාණයක් බුක් වෙලා ඉවරයි

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,142
    9,455

    paule hamoka gihilla baluwa
    love seen yaddi podi un denna ambaruna
    sindu tika maru
    main role kolla supiri
    main role kellath lassanai
    fantacy love story
    no proper story line
    kids enjoyed and now they love clarance songs ,specially mango kalu nande
    worth watching
    Sarangayawa nan set na Anasly ge role ekata
    anik nalu niliyo shape

    Indrani perera ge charactor ekata wena kellek unna nan hondai kiyala hithuna
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    පීරියඩ් ඇකියුරේට් නෑ

    ස්ටෝරිය පට්ටම බොරු කෑලි තියෙනවා

    කාස්ටිං ගූ හැත්තෑවයි

    නිකං පෙන්නුවත් බලන්න යන්නෑ

    ඇත්තටම ක්ලැරන්ස්, මූන්ස්ටෝන් මියුසික් අහපු එකෙක් ඕක බලන්න ගිහින් සතුටින් නං එන්නෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    පීරියඩ් ඇකියුරේට් නෑ

    ස්ටෝරිය පට්ටම බොරු කෑලි තියෙනවා

    කාස්ටිං ගූ හැත්තෑවයි

    නිකං පෙන්නුවත් බලන්න යන්නෑ

    ඇත්තටම ක්ලැරන්ස්, මූන්ස්ටෝන් මියුසික් අහපු එකෙක් ඕක බලන්න ගිහින් සතුටින් නං එන්නෑ
    ඕක 100% ක් true story එකක් නෙමෙයි. ඕක ක්ලැරන්ස්ගෙ සිංදුවල තියෙන ඒවයි ඇත්ත ඒවයි කලවම් කරල හදපු ෆැන්ටසි වගේ කතාවක්. සිංදු සහ sceneries මාර ලස්සනයි ඉතින්.

    Anyway රම්‍යට රඟපාන කෙල්ල කවුද බන් සෙක්සි ඒ කෙල්ල.
     
    • Like
    Reactions: War Fighter

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    ඕක 100% ක් true story එකක් නෙමෙයි. ඕක ක්ලැරන්ස්ගෙ සිංදුවල තියෙන ඒවයි ඇත්ත ඒවයි කලවම් කරල හදපු ෆැන්ටසි වගේ කතාවක්. සිංදු සහ sceneries මාර ලස්සනයි ඉතින්.

    Anyway
    රම්‍යට රඟපාන කෙල්ල කවුද බන් සෙක්සි ඒ කෙල්ල.
    ;)
    Ramya - https://www.instagram.com/ishanka.jahanvi/
    Seela - https://www.instagram.com/nihari_02
     
    • Love
    Reactions: olu bakka

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    බැලුවේ නෑ. ලංකාවේ පඩංගු එහෙම ලේසියෙන් බලන්න හිතෙන්නේ නෑ. 😁
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    අඩෝ ඒ ක්ලැරන්ස් ගේ ගෑනිට කවුද ඉන්නේ බන්. 😍 දෑස පියා ගත් කල මට මැවෙන්නේ ඔබේ රුව 🤷🏻‍♂️
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,121
    46,748
    113
    paule hamoka gihilla baluwa
    love seen yaddi podi un denna ambaruna
    sindu tika maru
    main role kolla supiri
    main role kellath lassanai
    fantacy love story
    no proper story line
    kids enjoyed and now they love clarance songs ,specially mango kalu nande
    worth watching
    Sarangayawa nan set na Anasly ge role ekata
    anik nalu niliyo shape

    Indrani perera ge charactor ekata wena kellek unna nan hondai kiyala hithuna
    ළමයි එක්ක යනවද බන් ඔය වගේ ඒවා බලන්න..🤦‍♂️
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    I went there and watched also and thought it as rhythm of the guitar, dropped the Clarence part

    that movie is a disgrace to the memory of Clarence
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,968
    12,078
    113
    🌎
    Baluva. Sindi tika lassanayi. Mama kohomath clerance moonstones gana kalin idan lokuvaya danne nathi hinda aththa siddiyayi film ekayi compare karanna baha