විශ්වාස, ආගම් සහ විද්‍යාව

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දැන් ඒ අවදිවුන Fionaට (කතා කරන්න ලේසියට මේ ලේබල් එක දාගමු) ඇයි ත්‍රෙඩ් එකක් දාන්නේ, හීනෙන් අවදිවෙන විදිය කියල. තව ඒ වගේ හීන දකින අය (බාහිරයේ) ඉන්නවා කියන උපකල්පනයක් එතන නැද්ද?

    නැ. අවදිවීම කියන එකටත් අදියර 4 තියෙනවා. පලවෙනි එකෙදී නැති වෙන්නේ සක්කාය දිට්ටිය විතරයි. සරලව, දකින්නේ හීයක් කියල දැකලා තියෙනවා, ඒත් ඉන්නේ හීනේම තමයි.

    කිරීම්, නොකීරීම් සියල්ල ඇතිවෙන්නේ, පෙලීම නිසා. පෙලෙන්නේ අවිද්‍යාව සහ තණ්හාව නිසා. අවිද්‍යාවම තමයි හීනය.

    පෙලෙන්නැතුව, කරන්නත් පුලුවන්. හැබැයි ඒක තවදුරටක් කිරීමක් වෙන්නැහැ, කිරීමක් වගේ පේනුනට. රහතන් වහන්සේලාගේ ක්‍රියා සිත් කියන්නේ ඒවට.
     
    • Love
    Reactions: MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර

    "පෙලෙන්නැතුව, කරන්නත් පුලුවන්. හැබැයි ඒක තවදුරටක් කිරීමක් වෙන්නැහැ, කිරීමක් වගේ පේනුනට. රහතන් වහන්සේලාගේ ක්‍රියා සිත් කියන්නේ ඒවට."
    මේක තේරෙනවා මචන්. මට ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ක්‍රියාව කරන්නේ (වෙන්නේ) ඇයි කියන එක. මොකද්ද තියෙන motive එක?

    Edit: ක්‍රියාව කිව්වේ ධර්ම දානය
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,566

    Mama innakan ne karanna or karanna hitenne natte.awabodayak kiyala ekak tiboth ekko karanna hitenawa nattan karanna hitenne ne.oya deknma midunama sobahadahama wenawa.kriyak wenawa wage penawa apu speed ekata.itipandame iti tika diya wenakan eka auto yanawa
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    meke Answer eka tiyenawa

    මෙන්න මේ ටික තමයි කියන්නෙ මුලින්. හාමුදුරුවොන්ගේ වචන වලින්ම ..
    " ඔබට තේරෙනවා දැන් එතන ළමය නෑ. මෙතන ඔබත් නෑ. හැබැයි එතන හිතක් කොටු වෙලා ඉන්නවා නේද ? අන්න එකෙන් ගොඩ ගන්න එක තමයි මහා කරුණාව කියන්නේ. "

    උඹ හිතන්නේ මේක හරි කියලද ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    motive එක?

    තන්හාව
    සසර හදන වඩුවා තමයි අවිද්‍යාව. සසර ගමන් කරවන ඉන්ධනය තමයි තණ්හාව.

    හැබැයි එතන හිතක් කොටු වෙලා ඉන්නවා නේද ?

    මම නැ, ළමයත් නැ, හිතක් ඉන්නවා.. කිව්වොත්,

    මොකක්හරි ආයේ තියෙනවනේ? ආයේ නිච්ච, ආත්මම තමයි.

    මහා කරුණාව ගැන හොයන්න යන්න එපා. බුදු කෙනෙක්ගේ මහා කරුණාව.. කියලා, අපි කියන්නෙම අපිට පේන/ ඇහෙන/ දැනෙන ලෝකේ ඇතුලේ අපි හදාගත්ත දෙයක්.

    සත්ධර්මය අහන්න/ දකින්න තියෙන කාලේ නිවන් දකින්න.
    ------ Post added on Nov 6, 2025 at 11:52 AM
     
    • Haha
    Reactions: MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    තන්හාව
    සසර හදන වඩුවා තමයි අවිද්‍යාව. සසර ගමන් කරවන ඉන්ධනය තමයි තණ්හාව.

    ------ Post added on Nov 6, 2025 at 11:52 AM
    මම ඇහුවේ මචන් ඔයා කියපු රහතන් වහන්සේලාගේ ක්‍රියා සිත් ගැන.
    ධර්ම දානයක් සිදු වෙන්නේ ඇයි කියන එක. ඇයි රහතන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරන්නේ (අපි කතාවට මෙහෙම කියමු, නැත්නම් හැම වචනයක් ගානෙම කරන්නෙක් නැහැ කියල explain කරන්න වෙනවනේ) ?

    මම නැ, ළමයත් නැ, හිතක් ඉන්නවා.. කිව්වොත්,

    මොකක්හරි ආයේ තියෙනවනේ? ආයේ නිච්ච, ආත්මම තමයි.

    මහා කරුණාව ගැන හොයන්න යන්න එපා. බුදු කෙනෙක්ගේ මහා කරුණාව.. කියලා, අපි කියන්නෙම අපිට පේන/ ඇහෙන/ දැනෙන ලෝකේ ඇතුලේ අපි හදාගත්ත දෙයක්.

    සත්ධර්මය අහන්න/ දකින්න තියෙන කාලේ නිවන් දකින්න.
    ------ Post added on Nov 6, 2025 at 11:52 AM
    That was a quote from Emios' video.
    FYI @Emios
    ------ Post added on Nov 6, 2025 at 12:07 PM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,141
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    @BINGU_PUTHA
    මචං බින්ගු පුතා,උඹේ ත්‍රෙඩ් එක හයි ජැක් කොරලා ධර්මය මෙතන ඩිස්කස් කරන එක හරි නැති නිසා මම මගේ පුරස්නය අලුත් ත්‍රෙඩ් එකකට ගෙනියනවා. උඹට පුලුවන් නම් Philosophy of Science ගැන කියවපන්. තෝමස් කූන් සහ ෆයිරාබෙන්ඩ්, කාර්ල් පොපෙර් සහ ෆූකෝ වගේ අය. 🙏
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,566
    113

    That was a quote from Emios' video.
    FYI @Emios
    ------ Post added on Nov 6, 2025 at 12:07 PM
    Otana mage hithak kiyala ganne ne.hitakata kotu wela kivve mage hithakata kotu wela kiyana meaning eken newe

    මම ඇහුවේ මචන් ඔයා කියපු රහතන් වහන්සේලාගේ ක්‍රියා සිත් ගැන.
    ධර්ම දානයක් සිදු වෙන්නේ ඇයි කියන එක. ඇයි රහතන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරන්නේ (අපි කතාවට මෙහෙම කියමු, නැත්නම් හැම වචනයක් ගානෙම කරන්නෙක් නැහැ කියල explain කරන්න වෙනවනේ) ?

    ------ Post added on Nov 6, 2025 at 12:07 PM
    Rahata wahanse kenek darma deshana karanne ne.sobadahama(rahatan wahanse)(dharmathawaya) wisin kotu wetcha hith walata dharmaya ahenawa.rahatawahsege rupen katahada awa kiyala balala wedak ne
    ------ Post added on Nov 6, 2025 at 12:55 PM
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම ඇහුවේ මචන් ඔයා කියපු රහතන් වහන්සේලාගේ ක්‍රියා සිත් ගැන.
    ධර්ම දානයක් සිදු වෙන්නේ ඇයි කියන එක. ඇයි රහතන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරන්නේ (අපි කතාවට මෙහෙම කියමු, නැත්නම් හැම වචනයක් ගානෙම කරන්නෙක් නැහැ කියල explain කරන්න වෙනවනේ) ?

    රහතන් වහන්සේට ඔය ප්‍රශ්නේ එන්නැහැ. ප්‍රශ්නේ එන්න එයාට, එයා හරි ලෝකය හරි නැහැ.

    ඔය ප්‍රශ්නේ ඔයාට එන්නේ ඔයාට ලෝකය ඇත්ත සහ ඔයා තාම ඉන්න නිසා. රහත් වෙද්දි ඔයාටත් ⬆️ මේ ටිකම වෙනවා.

    හරියට යථා ස්වභාවය එක පාරක් මනසිකාර කරලා දැක්කනම් (සෝවාන්) ඔය ප්‍රශ්න ඔක්කොම නැති වෙනවා සක්කාය දිට්ටිය නැති වෙන නිසා.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    හරියට යථා ස්වභාවය එක පාරක් මනසිකාර කරලා දැක්කනම් (සෝවාන්) ඔය ප්‍රශ්න ඔක්කොම නැති වෙනවා සක්කාය දිට්ටිය නැති වෙන නිසා.
    :lol: මේකට එක පාරක් උත්තරයක් දුන්න වෙන ත්‍රෙඩ් එකක. ආයිත් ලියන්න කම්මැලියි.
    සමහර වචන වැරදියට නිර්වචනය කර ගත්තම ඔය වගේ judgement වලට එන්න පුළුවන්.

    Otana mage hithak kiyala ganne ne.hitakata kotu wela kivve mage hithakata kotu wela kiyana meaning eken newe

    මචන් මුලින්ම හාමුදුරුවො අතඅරින්න. උඹ කොච්චර අල්ලගෙනද කියනවනම් ඇස් පනාපිට කියන බොරුවක් වුනත් පේන්නේ නෑ.
    ------ Post added on Nov 6, 2025 at 2:58 PM
     
    • Haha
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,566
    113
    :lol: මේකට එක පාරක් උත්තරයක් දුන්න වෙන ත්‍රෙඩ් එකක. ආයිත් ලියන්න කම්මැලියි.
    සමහර වචන වැරදියට නිර්වචනය කර ගත්තම ඔය වගේ judgement වලට එන්න පුළුවන්.

    මචන් මුලින්ම හාමුදුරුවො අතඅරින්න. උඹ කොච්චර අල්ලගෙනද කියනවනම් ඇස් පනාපිට කියන බොරුවක් වුනත් පේන්නේ නෑ.
    ------ Post added on Nov 6, 2025 at 2:58 PM
    Man allagena ne kawawaty.apita nopenana ubata pena de kiyapan metana apitath denaganna
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,899
    113
    thatta pakayo siwura dagena degree ekak karan, beela, ganunta adi deela, kolanta gal kapala, iphone aran tiktok karala, SUV wala gihilla raja sapa aran, dayakayange salli tika matiya gahan patta kaallak set karan siwuru harala ekiwa kasada bandan fun eke innawa. unwa wiwechanaya karana apita thama dayakayo baninne

    gihin MODA THARINDU balapalla!
     
    • Like
    Reactions: bladeable

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සමහර වචන වැරදියට නිර්වචනය කර ගත්තම ඔය වගේ judgement වලට එන්න පුළුවන්.

    භාෂාවකින් කියන්නෙම ඒකෙන් හැදෙන වචන ඔක්කොම වැරදියි කියල තමයි. ශබ්දය කියන දේහි අර්ථ නැහැ. හදාගත්ත අර්ථ තියෙන්නේ.

    හැම දේම ඒ වගේ තමයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    අපි කොහොමද දන්නේ අපිට පෙන දැනෙන කුලකයද, හිතින් මවාගත්ත වෙනත් කුලකයක්ද නිවැරදි කියල? (ඒ කියන්නේ විද්‍යාවෙන් හදුනාගන්න උත්සහකරන ද්‍රව්‍ය වලින් හැදුනු විශ්වය කියන කුලකයද, නැතිනම් මනසින් මවාගත්ත වෙනයම් කුලකයද නිවැරදි කියල කියන්නේ කොහොමද?)

    කුලක දෙකක් නැ...ඔබතුමා, ඔබතුමාගේ ලෝකය කියන්නෙ..ඔබතුමාගේ එක්ස්පිරියන්ස්...දැකීම, ඇහීම, සිතීම...ඔය සියල්ලම...ඔබතුමගේ විද්යවත්, සියල්ලම ගොඩ නැගෙන්නෙ ඔන්න ඔය එක්ස්පිරියන්ස් උඩ....ඔබතුමා ප්‍රශ්න කරල තියෙනවද..මේ එක්ස්පිරියන්ස් වල සත්යතාවය...එහෙම නැතිනම්, ඔබතුමාට දෙන්න පුලුවන් ගැරන්ටි එක මොකක්ද, ඔය ඉන්ඩ්‍රිය වලින් ලැබෙන ඉන්පුට් වලට සිතින් හරිම අවුට්පුට් එකත් එකක්ක එක්ස්පිරියන්ස් එක ක්‍රියේට් වෙනව කියල?

    සයන්ස්වලදි ඕක එහෙයි කියල ගන්න එකනෙ කරන්නෙ ප්‍රශ්න කරන්නෙ නැතුව...අන්න ඒ හරි කියන විස්වාසය මත තමයි ඔය හැම දේම ගොඩ නැගෙන්නෙ...දැන් ඒ නිසා සයන්ස් වැරදිද?.. නැ..ඒ එහෙයි කියල ගන්න අසම්ශන් එක උඩ හරි... අසම්ශන් එක හරිද? ප්‍රශ්න කරල බලන්න..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    @BINGU_PUTHA
    මචං බින්ගු පුතා,උඹේ ත්‍රෙඩ් එක හයි ජැක් කොරලා ධර්මය මෙතන ඩිස්කස් කරන එක හරි නැති නිසා මම මගේ පුරස්නය අලුත් ත්‍රෙඩ් එකකට ගෙනියනවා. උඹට පුලුවන් නම් Philosophy of Science ගැන කියවපන්. තෝමස් කූන් සහ ෆයිරාබෙන්ඩ්, කාර්ල් පොපෙර් සහ ෆූකෝ වගේ අය. 🙏
    මම පොඩ්ඩක් ඔය ගැන හොයල බලන්නම්. අලුත් නුලක් හොදයි.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,141
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අපි කොහොමද දන්නේ අපිට පෙන දැනෙන කුලකයද, හිතින් මවාගත්ත වෙනත් කුලකයක්ද නිවැරදි කියල? (ඒ කියන්නේ විද්‍යාවෙන් හදුනාගන්න උත්සහකරන ද්‍රව්‍ය වලින් හැදුනු විශ්වය කියන කුලකයද, නැතිනම් මනසින් මවාගත්ත වෙනයම් කුලකයද නිවැරදි කියල කියන්නේ කොහොමද?)
    Thomas Kuhn's concept of incommensurability argues that rival scientific paradigms are fundamentally incomparable because they lack a common standard for measurement. This suggests that during a scientific revolution, the shift to a new knowledge system is not a simple addition of knowledge, but a complete restructuring where previous standards are abandoned, concepts are redefined, and the very problems deemed important change
    නොලේජ් සිස්ටම්ස් කියල ගත්තොත්, බුදුදහමම නෙමෙයි බෞද්ධ විද්‍යාවක් තිබ්බ නම් (වෙහෙර විහාර ,වැව්, සතා සීපවා සමග අනොන්‍ය පැවැත්ම, ගොවිතැන, ආදිය ට මුල්වු තක්ෂනය-විද්‍යාව.) ඒ දෙක කම්පෙයාර් කරන්නම බැහ, ඒක සුසමාදර්ශ වෙනසකටත් (Paradigm shift) එහා ගිය එකක්.
     
    • Like
    Reactions: dayt0na

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    කුලක දෙකක් නැ...ඔබතුමා, ඔබතුමාගේ ලෝකය කියන්නෙ..ඔබතුමාගේ එක්ස්පිරියන්ස්...දැකීම, ඇහීම, සිතීම...ඔය සියල්ලම...ඔබතුමගේ විද්යවත්, සියල්ලම ගොඩ නැගෙන්නෙ ඔන්න ඔය එක්ස්පිරියන්ස් උඩ....ඔබතුමා ප්‍රශ්න කරල තියෙනවද..මේ එක්ස්පිරියන්ස් වල සත්යතාවය...එහෙම නැතිනම්, ඔබතුමාට දෙන්න පුලුවන් ගැරන්ටි එක මොකක්ද, ඔය ඉන්ඩ්‍රිය වලින් ලැබෙන ඉන්පුට් වලට සිතින් හරිම අවුට්පුට් එකත් එකක්ක එක්ස්පිරියන්ස් එක ක්‍රියේට් වෙනව කියල?

    සයන්ස්වලදි ඕක එහෙයි කියල ගන්න එකනෙ කරන්නෙ ප්‍රශ්න කරන්නෙ නැතුව...අන්න ඒ හරි කියන විස්වාසය මත තමයි ඔය හැම දේම ගොඩ නැගෙන්නෙ...දැන් ඒ නිසා සයන්ස් වැරදිද?.. නැ..ඒ එහෙයි කියල ගන්න අසම්ශන් එක උඩ හරි... අසම්ශන් එක හරිද? ප්‍රශ්න කරල බලන්න..
    මට මේක තේරෙන්නේ නැහැ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    මට මේක තේරෙන්නේ නැහැ

    ජීවිතය, කියන එක දෙවිදිහකට ඇනලයිස් කරන්න පුලුවන්...ඔය කෙනෙක් දිහා බලා ඉන්නව...ඔයා ඒ බලාගෙන ඉන්න දේවල් තුලින්..මනුස්සයා කියන්නෙ..මෙන්න මේවගේ...මෙන්න මේ විදිහට හැදිල තියෙන්නෙ එකම කෙනා තමයි...උදේ කැම කැවෙ...එයාම තමයි දැන් මේ දවල් ටිවී එක බලන්නෙ...ඔන්න ඔය විදිහට ජීවිතය ඇනලයිස් කරන්න පුලුවන්...විද්යාවත් ඔයවගේ..

    ඔය දේමෙ..මනුස්ස ජීවිතයම එක්ස්පිරියන්ස් පැත්තෙන් ඇනලයිස් කරන්න පුල්වුන්...ඒ කියන්නෙ එක්ස්පිරියන්ස් එකට ෆෝකස් උන දේ ඇනලයිස් කරන්නෙ නැතුව...එක්ස්පිරියන්ස් ඉට්සෙල්ෆ් ඇනලයිස් කරන්න පුලුවන්...

    මේ විදිහට බලද්දි...ජීවිතය කියන්නෙ..එක්ස්පිරියන්ස් මොහොත වල් ගනනාවක එකතුවක්...

    එක මොහොතක් ගත්තොත්..ඒ මොහොත තමයි ජීවිතය... උදාහරනයකට ඔය මේකේ වචනයක් කියනව...ඒ මොහොතේ, ඔයාගේ ලෝකයම වෙන්නෙ ඒ ෆොකස් එක දීල තියෙන වචනය...ඒ වචනය "පිස්ස" කියල අර්තයත් හිතින් දැනගන්නව...ඊට අදාලව සිතේ තරහක් ගොඩ නැගෙන අතරම..මුට බනින්න ඕනෙ කියල ඇක්ශන් එකකුට් සෙටප් වෙනව...

    දැන් ඇත්තටම "පිස්ස" කියන වචනයක් එලියෙන් දැක්කද?...මනසට පුලුවන්..ඇසේ ඇතිවන කලර් චේන්ජ් එක කැප්චර් කරන්න විතරයි, එතනින් එහාට දෙයක් මනසට දැනගන්න විදිහක් නැ...ඉතින් එලියෙ "පිස්සා" කියල වචනයක් "දැක්ක" කියන එකේ ක්‍රෙඩිබිලිටි එක මොකක්ද?...ඔතන ක්‍රෙඩිබිලිට්ටි එකක් දෙන්න පුලුවන් එකම දේ කලර් චේන්ජ් එක විතරයි...."වචනය දැක්ක" ඔය ඔක්කොම, ක්‍රෙඩිබිලිටි එකක් නැති, ෆැබ්‍රිකේශන්ස්...ඔන්න ඔය ෆැබ්‍රිකෙශන් මත තමයි, විදයාවන් හැම දෙයක්ම ගොඩ නැගෙන්නෙ...

    අනික තමයි, ඔය ෆෝකස් එක, ඉන්ටෙප්‍රෙටේශන් එක...ඇක්ශන් එක...ඔය ඔක්කොම ෆැක්ටර්ස්, ඩයනමික් ප්‍රොසෙස්ස්...එකක් වත් ඉන්ඩිවිඩුඅලි එක්සිස්ටන්ස් එකක් පෙන්නන්න පුලුවන් ෆැක්ටර්ස් නෙවේ...හරියට හෙවෙනැල්ලක් වගේ...හෙවනැල්ල කියල පෙන්නන්න ඉන්ඩිවිඩුඅලි එක්සිස් වෙන එලිමෙන්ට් එකක් පෙන්නන්න බැ...

    ඉතින් ලියිෆ් එක කියල ගන්න වෙන්නෙත්...කිසිම කෝර් එකක්, එක්සිස්ටන්ස් එකක් පෙන්නන බැරි ෆන්ඩමෙන්ටල් "එලිමෙන්ට්" ටිකක එකතුවක් හෙතුත් එක්ක ෆයර් වෙලා, වගේ හේතු නැති වෙනකොට ඔෆ් වෙන වගේ...එහෙම, මනුස්සයෙක් ගේ සත්වයෙක් ගෙ, පැවත්මක් වත් කතාකරගන්න බැරි තැන...විදාවන් අනෙක් දේවල් කතාකරන්නෙ කොහොමද

    මේ සරල ටෙක්නිකල් කෘඩ් ඇන්ලසිස් එක බුදුදහමමයි කියල ගන්න එපා..
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    මට මේක තේරෙන්නේ නැහැ
    wena thanka liapu ekak
    1762555035090.png

    සබ්බ හෙවත් සියල්ල
    සියල්ල කියන හැගීම කොච්චර සියල්ලට ළගද කියන එක මත ගැලවීම තීරණය වෙන්න පුළුවන්.
    උදාහරණයකට
    පහළ පින්තුරය optical illusion එකක් කියලා තමා දැක්කම හිතෙන්නේ . කොම බැලුවත් පාට දෙකක් කියල හිතෙන A , B කොටු දෙක ඇත්තටම එකම පාට . (photo)
    ගොඩක් අය ඔව්නේ බලන්නකෝ මොළය A හා B කොටු වෙනස් පාට වලින් පෙන්නනවා නේ මාරයි.
    🙂

    සමහර අය, ඉතුරැ කොටු ටිකත් එහෙම ද එතකොට?
    තව ටික දෙනෙක්, අප්පා එතකොට පේනවා කියන සිද්ධියම ?
    ටික දෙනෙක් , එහෙනම් මේක මොළය හදලා දෙනවා කිව්වට අපිට මොළයක් තියෙනවා කියල පෙන්නලා තියෙන්නේ optical illusion එකේම ද?
    🤔

    දත්ත ගන්න තැනම අවුලක් නම් දත්ත වලින් හදපු කතාව?
    ඊට පස්සේ හොයන්න ගන්නවා මොකක්ද seen එක කියලා.
    ☺️

    සියල්ල ගැන interset නම් russell's paradox. කොමද කුලකය අදින මනංකල්පිත රේඛාව ඉතුරු වුනොත් සියල්ලට අහු නොවී එකත් ප්‍රශ්නයක් වෙන්නේ කියලා
     
    • Like
    Reactions: Fiona Dabare