35M වෙන්නේ නෑ නේ ද Honda CR-V එක, මම දැන් ටිකකට කලින් දැක්කා VTI L7 එක 27.5 or 29M වලට price කරලා තියනවා FB එකේ කාර් sale එකක. CRV එකට වඩා නම් මේක මට හොඳයි බන්, CRV එක දැන් Thailand ද කොහ එන්නේ මචං. JDM එකක් නෑ. පට්ටා boaring look එකක් තියෙන්නේ CR-V එකේ.
ආ හම්බුනා අයේ
.
View attachment 258682
------
Post added on Nov 10, 2025 at 7:34 PM