කොළබ අවට නවතින්න තැනක්

LKMax

Junior member
  • Mar 14, 2023
    86
    87
    18
    Colombo, Sri Lanka
    vojtech-bruzek-Yrxr3bsPdS0-unsplash (1).jpg

    එක එක වැඩ වලට කොළබ එනකොට, Budget එකට නවතින්න තියෙන තැන් මොනවද? කට්ටිය දන්න ඒවා කොටාගෙන යන්න. Parking තියෙන තැන් නම් වඩාත් හොදයි. දවස් කීපයක් නවතිනකොට පොඩි ඩිස්කවුන්ට් එකක් වගේ දෙනවානම් පට්ට.
     
    • Like
    Reactions: SLKolla2020

    LKMax

    Junior member
  • Mar 14, 2023
    86
    87
    18
    Colombo, Sri Lanka
    Cinnamon life


    Thanks, but it's not within my budget.

    Booking com eke blapn boge budget ekata amuwa.
    Thank you!
    ------ Post added on Nov 13, 2025 at 12:14 PM

    Thank you.!
    ------ Post added on Nov 13, 2025 at 12:18 PM

    රාක්ෂ භවන AKA Scurvys place


    මේ තියෙන තත්වෙන් පුප තියාගන්න ඕන මචං.
    ------ Post added on Nov 13, 2025 at 12:20 PM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,950
    113
    එහෙම තැන් නැද්ද ඇත්තටම? කවුරුහරි අපි වගේ ඩොටේ ඉඳන් එනවා exam එකකට වගේ. එතකොට ඇවිත් hotel එකක නතර වෙන එක budget එකට සෙට් නෑ කොහොමටවත්. ඒ වගේ වෙලාවට ඉන්න තැනක් තියනවානම් පට්ට වටිනවා.