ක්‍රියේටිවිටි එක? ත්‍රිපෝෂ කඩ, සීනි කඩ, වතු සේවකයන්ට 200, පුක වැසුම වගේ අටෝ රාශියක් ගොන් පාට් එහෙම හෙනම ක්‍රියේටිව් අයිඩියා නේ? ආණ්ඩුවට මිනිස්සු බනින්නේ බොරුව නිසා බොරුවේ උපත නිසා. පොරොන්දු වුනේ මොකක්ද ඒ දෙයට හාත්පසින් වෙනස් දෙයක් කරන නිසා. රිවස් සෙල්ලම නිසා. ඡන්දයට කලින් මුන් කිව්වේ හැම දෙයක් ගැනම මුන්ට ප්ලෑන් එකක් තියෙනවා කියල. එත් අපිට පේන්නේ මුන් ඉන්ටර්න්ලා වගේ වැඩ කරන්නේ කියල, ආණ්ඩුවක් එහෙම කරන්න පුලුවන්ද? නාමල්ල මතු වෙන්නේ ආණ්ඩුවේ ගොන් පාට් නිසා.හැමදාම ඒකම තමයි. වෙනස් වෙන්නෙත් නෑ වෙනස් වෙන්නත් බෑ. අලුතෙන් හිතන්න ක්‍රියේටිවිටි එකකුත් නෑ. බයියොත් ඒ වගේම අඩු මොළ නිසා තාම ඔහොමවත් ඉන්නෙ![]()
