අඩේ අපේ පූසි ඊයෙ හවස ඉදන් තාම ගෙදර ආවෙ නෑ බං

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,472
    1
    59,940
    113
    Mother Earth
    අපේ ගෙදර එකෙක් හිටිය උගෙ නම කිටී හැබැයි කැරියට හිතෙන්න ඕනෙ නැත්තම් මැරෙන්න කෑගැහුවත් ඌ නෙමේ හැරිලවත් බලන්නෙ.
    මම ඉස්සර අපේ පූසා නිදන් ඉන්නකොට උගේ නහයට පොල් කෙඳි දාලා කුචි කවනවා. ඌ හචින් යවනවා යමරෙට. බඩ කුචි කවනවා අත හුරනවා මගෙ ලේ එන්න. අමු කැරියෙක් තමයි. 🤷🏻‍♂️
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    උබ හිතුවද මේ ත්‍රෙඩ් එක උබේ පුසී කොහේ හරි ඉදන් ෆෝන් එකකින් කියවාවි කියල. ත්‍රෙඩ් දම දම ඉන්නේ නැතුව පාරට බැහැල හයියෙන් පු..සී... පු.... සී මගේ සුදු පු... සී ගාල අඩ ගහ ගහ පලයන්. කොහෙන් හරි පුසී සෙට් වේවි..

    එහෙම බැරි නම් අර වල් පුසෝ සෙට මෝල් වෙලා කෑගහන්නේ "ඥඥාව්... ඥා..ව්‍ ගාල සැරට. අන්න ඒ සවුන්ඩ් එක දාපං. උබේ පුසී නැතත් වෙන එකෙක් හරි ඒවි. ලද දෙයින් සතුටු වෙනවා කියල හිතාගෙන ආපු එකා අරන් ගෙදර පලයන්. :cool:
     
    • Sad
    Reactions: AnuradhaRa

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    පට්ට දුකයි 😭

    මෙච්චර වෙලා නෑවිත් ඉදල නෑ

    උදේට මාලු කන්න ආවෙත් නෑ
    රෑ ආවෙත් නෑ

    මොනාහරි කරදරයක් වෙලාද දන්නෙ නෑ

    ඉස්සරහ ගෙවල් වලිනුත් ඇහුව
    Samahara welawata dawas 2 , 3 wage indala apahu enawa
     
    • Like
    Reactions: AnuradhaRa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,087
    5,692
    113
    Samahara welawata dawas 2 , 3 wage indala apahu enawa
    Operate කරපු පූසියො එහෙම ඇවිදින්න යන්න නෑ බන් ගියත් පැයෙන් දෙකෙන් ගෙදර එනව.
     
    • Sad
    Reactions: AnuradhaRa

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    576
    892
    93
    කාන්තාරයේ
    ඔපරේෂන් කරලනම් තියෙන්නේ ඇයි දුක් වෙන්නේ. එකිත් ආතල් එකක් ගත්තු දෙන් බං. අනිත් පුසෝ අරිද්දී කක් සීන් වගේ ද උඹට. බයන්වෙන්න එපා එකිට අරිද්දී සුර සැප ඇති. වල් ගඩ්ඩෝ ටික මාරුවෙන් මාරුවට අරිනවා ඇති ඇරිල්ලක් සඳ බොඳ වෙන්න. උඹට හිතට ගොඩක් අමාරු නම් පොඩ්ඩක් අමතක වෙන්න මොනවා හරී වෙන දේකට හිත යොමු කරන්න. මේගැනම හිතුවොත් නැති depression හැදෙයි තොට. ඒකිගේ කැහුත්ත කනවා ඇති කෑමක් කොළ බොක්ක නිල් වෙන්නම. මේක වේශ කම කියලා හිතන්න එපා උඹ කොච්චර ඇරියත් පූසෙක් අරිනවා වගේ සැපක් එයට එන්නේ නෑ. ගැන් බැන් එකක් වෙනවාද දන්නෙත් නේ මොකද තන් උරන්න එක පූසෙක් මදි ගමකට කිරි දෙනවා ඇති
     
    • Haha
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,410
    10,982
    113
    🌎
    pussy 👇

    images.jpg
     
    • Sad
    Reactions: AnuradhaRa

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    288
    439
    63
    28
    Anuradhapura
    පට්ට දුකයි 😭

    මෙච්චර වෙලා නෑවිත් ඉදල නෑ

    උදේට මාලු කන්න ආවෙත් නෑ
    රෑ ආවෙත් නෑ

    මොනාහරි කරදරයක් වෙලාද දන්නෙ නෑ

    ඉස්සරහ ගෙවල් වලිනුත් ඇහුව
    ඕකුන් ඇවිදින්න යනවා,ගිහිල්ල බලන්න පිටිප්ස්සෙ ගෙදරක ඇති.
    පට්ට දුකයි 😭

    මෙච්චර වෙලා නෑවිත් ඉදල නෑ

    උදේට මාලු කන්න ආවෙත් නෑ
    රෑ ආවෙත් නෑ

    මොනාහරි කරදරයක් වෙලාද දන්නෙ නෑ

    ඉස්සරහ ගෙවල් වලිනුත් ඇහුව

    පූසො සාමාන්‍යයෙන් හෙනට රවුමක් ගහනවා.අපෙ ගෙදර අයත් දින තුන හතර අතුරුදහන් වෙලා ආයම පෙනී ඉන්නවා..
    සාසාමාන්‍යයෙන් ඕකුන් තව ගෙදරක් host වගෙ තියන් ඉන්නවා.ඔය අවටමයි ඇත්තෙ.හොයා බලන්න කලබල නොවී 🙏🙏
    ------ Post added on Jun 23, 2026 at 10:36 PM
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    288
    439
    63
    28
    Anuradhapura
    පූසො සාමාන්‍යයෙන් හෙනට රවුමක් ගහනවා.අපෙ ගෙදර අයත් දින තුන හතර අතුරුදහන් වෙලා ආයම පෙනී ඉන්නවා..
    සාසාමාන්‍යයෙන් ඕකුන් තව ගෙදරක් host වගෙ තියන් ඉන්නවා.ඔය අවටමයි ඇත්තෙ.හොයා බලන්න කලබල නොවී 🙏🙏