Fardar Express Hotline එකෙන් Call Answer කරන්නේ නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,002
    12,533
    113
    මගේ පාර්සල් එකක් තියෙනවා කෙනක් දාපු එක ගැන විස්තරයක් දැනගන්න මම අනුරාධපුරේ Fardar Express ශාකාවට කතා කළා දෙපාරක් Call එක Answer කරේ නැහැ.

    ඊට පස්සේ මේ වෙබ් එකේ තියෙන https://www.fdedomestic.com Hotline එකට ගත්තා දෙපාරක් එත් Answer කරන්නේ නැහැ

    මේකට කතා කරන්න වෙන අංකයක් දන්නවා ද කවුරු හරි ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,002
    12,533
    113
    වැඩක් නෑ කතා කරලා, මං මේ ප්‍රොම්ට් එකටත් ජාතිය අමතලා ඉන්නේ.
    ඔව් එපා වෙනවා ලංකාවේ තියෙන ගොඩක් ඒවා මේ වගේ තමයි
     
    • Like
    Reactions: pramodh87

    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    මගේ යාලුවෙක් මෙහෙම ඒකපාරක් කරා මාත් ආතල් ඒකට ගියා ඔය සිද්දිය බලන්න
    මගේ යාලුවෙක්ට කෙල්ලෙක් පාර්සලයක් ඒවලා තිබ්බා ඌ ටිකක් වලියට බර ඒකෙක් උගේ කෙල්ල හිටියෙ මාතර දෙනියාය පැත්තෙ වගේ කෝමහරි මූට කෙල්ල උපන්දිනේට මොකක්ද තෑග්ගක් ඒවලා ඒ්ක ගැන ඌ හරි බලාපොරොත්තු තියාගෙන හිටියෙ කෙල්ලත් ඉතින් අරෑට ලැබෙනකල් පැයෙන් පැය අහනවා ආවද ආවද කියලා අරෑ මට කතාකරනවා මේ අර කුරියර්ද මොකක්ද ඒහෙකින් බං මට තැග්ගක් දාලා ආවෙ නෑනෙ බං කියලා මං ඉතින් කියනවා ඉවසහන් කෝල් කරහන් කියලා කෝමහරි සතියක් ගියා සතිය පුරාම පෝන් ආන්සර් නෑ සුන්දර සෙනසුරාදා දින මූ උදේ පාන්දර ගෙදරඉස්සරා තව උගේ හොරිකඩයො දෙන්නෙකුත් ඒක්ක මොකද මගේ යාලුවා කරන්නෙ ත්‍රිවිල් ගැරජ් ඒකක් වරෙන්කො බං ගීන් පොඩ්ඩක් අරක බලන්න මට තේරෙන්නෑ බං සීන් ඒක හරි යමන් මං කිව්වා
    ඔන්න ගියා පොට් ඒකට කිරිබත්ගොඩ පොල ඇතුලෙ තිබ්බෙ ප්ලේස් ඒක කිව්වා පොඩ්ඩක් අහපන්කො කියලා මට මුන් තුන් දෙනා දැන් ඒලියෙ බලාගෙන ඉන්නවා මං ගින් අහන්න ට්‍රයි කරා ඒතන කෙල්ලො 4ක් විතරයි ටිකක් 30 පැනපු වගේ උන් දෙන්නෙකුයි විසි ගනන් වල කොල්ලො 2න්නෙකුයි හිටියා ඒකෙක් වත් ගානකට ගන්නෙත් නෑ
    අරෑ දැන් බලාගෙන සීන් ඒක ඌ ආවා දොර ගාවට මට කතාකරා ඒලියට අපි මේකටද බං කතාකරේ කියලා ඇහුවා මං ඔව් කිව්වා
    හරි ගනින් කෝල් ඒකක් කිව්්වා රින් කරා දැන් ඔන්න අපි ඉන්න තැනම පෝන් ඒකේ රින්ග්ස් යනවා ඒකෙක් බැලුවා පැත්තකට තිබ්බා පෝන් ඒක
    මගේ යාලුවා ඇතුලට ගියා අරෑට ගැහුවා ගැහිල්ලක් ඒක විනාඩියට ඇරියා මූනට 30ක් විතර අනිත් උන් දෙන්නත් ඒකෙක් කොහෙන්ද මන්ලා ලොකු රබර් පටියක් වගේ ඒකක් අරං අර ත්‍රිවිල් ඒකේ ඉස්සරා තියෙන්නෙ බං ඒ්ක අරං ක්ශනිකව පැන්නා නෙලුවා නෙලිල්ලක් විනාඩි 10කට පස්සෙ විතර ඒක කොල්ලෙක් විතරක් ට්‍රයි ඒකක් දෙන්න ඒ්කෙන් තවත් සීන් ඒක බරපතල් උනා මගේ යාලුවා ඒ් වෙත්දි ඒලියටත් ඇවිත් මට දැක්කෙ දම්රෝ ප්ලාස්ටික් පුටුවක් අරං අර ඒකෙක්ට පතබැවා පුටු කකුලක් කැඩිලා මගේ මූනේ වැදුනා මාත් පඩියෙන් ඒලියට පැන්නා ඒකපාරය අරෑ කිව්වා වරෙන් හුත්තො යන්න කියලාා ඒතකොට තමා දැක්කෙ අරැන් ගහලා යන්නත් ලෑස්ති වෙලා අර කෝල් ඒක ආන්සර් නොකරපු ඒකාට ටිකක් අමාරැ සීන් ඒකක් තියෙන්නෙ වගේ ඌ බිම හිටියා වැටිලා
    කෝමහරි සීන් ඒක ඉවර කරලා දැන් කතාකර කර යද්දි ඌට කෝල් ඒකක් ඒනවා ලොකේශන් ඒක හොයාගන්න බැරිව අරෑගෙ තැග්ග ඩිලිවරි කරන්න ඒකෙක් ගීන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,002
    12,533
    113
    අම්මට හුකන ආයතනයක් ඕක.
    එහෙමද මම අදුරන කිහිප දෙනෙක් ගෙන් ඇහුවා උන් කියනවා එවපු දේ ගැන ආසාව අත ඇරගන්න කියලා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    අම්මට කියන්න Fardar Express එකට කෝල් කරලා ' නදුන්ගේ බඩුවේ සල්ලි එවන්න' කියලා
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,034
    10,267
    113
    🌎
    එහෙමද මම අදුරන කිහිප දෙනෙක් ගෙන් ඇහුවා උන් කියනවා එවපු දේ ගැන ආසාව අත ඇරගන්න කියලා
    අඩෝ එහෙම අත අරින්න track ද යකොව්. ගිහින් බලපන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,002
    12,533
    113
    අඩෝ එහෙම අත අරින්න track ද යකොව්. ගිහින් බලපන්
    ඔව් බන් හෙට බලලා අනිද්දා යනවා අමතලා අරන් එන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,508
    113
    කවුරු හරි කියපන් ට්‍රස්ට් කරල වැඩ කරන්න පුලුවන් හොඳ කුරියර් එකක් මොකක්ද ලංකාවෙ තියෙන්නෙ උඹලගෙ අත්දැකීමෙන්?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,302
    8,846
    113
    ඔව් බන් හෙට බලලා අනිද්දා යනවා අමතලා අරන් එන්න
    අම්මා එක්ක පලයන් මචං
    නැත්නම් උඹට අරි උන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,002
    12,533
    113
    අනුරාධපුරේ ශාකාවට ඇවිත් තියෙනවා උන් බෙදන්නේ නැහැ
    ඇයි කියල අහන්න කතා කළා Answer නෑ
    වහින නිසා ද කියල අහලා මම ඇවිත් ගන්න ද කියලා අහන්න ගියේ
    නැත්තම් බෙදන එකා අරන් ගිහින් තියෙයි මම යනකොට
    වැඩක් නැහැ Answer කරන්නේ නැහැ

    කවුරු හරි කියපන් ට්‍රස්ට් කරල වැඩ කරන්න පුලුවන් හොඳ කුරියර් එකක් මොකක්ද ලංකාවෙ තියෙන්නෙ උඹලගෙ අත්දැකීමෙන්?
    එහෙම ඒවා නැහැ ඔකොම එක වගේ බන්
    ------ Post added on Dec 18, 2025 at 5:53 AM
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,840
    2,847
    113
    රජරට
    ඔව් බන් හෙට බලලා අනිද්දා යනවා අමතලා අරන් එන්න
    තැන දන්නවනේ අනුරාධපුරේ ගොඩගේ මාවතේ තියෙන්නෙ. උසාවිය පැත්තේ ඉඳලා යනකොට Water Board එකට හැරෙන පාරට කළින් දකුණු පැත්තෙ (වඩේ කරත්තෙ ඉස්සරහා).
    කොහොමටත් මචංලා දැං කූරියර් සර්විස් වැහිවැහැලානෙ. අනුරාධපුරේ පාරක් පාරක් ගානේ තියෙනවා. හැබැයි සර්විස් කොහොමද දන්නේ නෑ. මං මේ ලගදි ගියා එකකට ඔෆීස් එකේ වැඩකට ගිහිං මගේ වැඩේ කරනකොට උං මට පාර්සලයක් පෙන්නලා කියනවා මේක සර්ගේ ඔෆීස් එකේ පාර්සලයක් භාරගන්න කෙනා ෆෝන් ආන්සර් කරන්නේ නෑ කියලා. බලනකොට ඒ පාර්සලේ උඩින්ම ගහල තියෙනවා අහවල් දවසට කලින් බාර දෙන්න කියලා. හැබැයි මට පෙන්නනකොටත් සතියක් විතර පහු වෙලා.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,336
    2,333
    113
    පාර්සල් එක නියෝවිව් දාපු එකක් නේද :P

    ෆාර්ඩර් උන් දාහකින් හොදයි අනිත් උන්ට වඩා