මගේ යාලුවෙක් මෙහෙම ඒකපාරක් කරා මාත් ආතල් ඒකට ගියා ඔය සිද්දිය බලන්න
මගේ යාලුවෙක්ට කෙල්ලෙක් පාර්සලයක් ඒවලා තිබ්බා ඌ ටිකක් වලියට බර ඒකෙක් උගේ කෙල්ල හිටියෙ මාතර දෙනියාය පැත්තෙ වගේ කෝමහරි මූට කෙල්ල උපන්දිනේට මොකක්ද තෑග්ගක් ඒවලා ඒ්ක ගැන ඌ හරි බලාපොරොත්තු තියාගෙන හිටියෙ කෙල්ලත් ඉතින් අරෑට ලැබෙනකල් පැයෙන් පැය අහනවා ආවද ආවද කියලා අරෑ මට කතාකරනවා මේ අර කුරියර්ද මොකක්ද ඒහෙකින් බං මට තැග්ගක් දාලා ආවෙ නෑනෙ බං කියලා මං ඉතින් කියනවා ඉවසහන් කෝල් කරහන් කියලා කෝමහරි සතියක් ගියා සතිය පුරාම පෝන් ආන්සර් නෑ සුන්දර සෙනසුරාදා දින මූ උදේ පාන්දර ගෙදරඉස්සරා තව උගේ හොරිකඩයො දෙන්නෙකුත් ඒක්ක මොකද මගේ යාලුවා කරන්නෙ ත්‍රිවිල් ගැරජ් ඒකක් වරෙන්කො බං ගීන් පොඩ්ඩක් අරක බලන්න මට තේරෙන්නෑ බං සීන් ඒක හරි යමන් මං කිව්වා
ඔන්න ගියා පොට් ඒකට කිරිබත්ගොඩ පොල ඇතුලෙ තිබ්බෙ ප්ලේස් ඒක කිව්වා පොඩ්ඩක් අහපන්කො කියලා මට මුන් තුන් දෙනා දැන් ඒලියෙ බලාගෙන ඉන්නවා මං ගින් අහන්න ට්‍රයි කරා ඒතන කෙල්ලො 4ක් විතරයි ටිකක් 30 පැනපු වගේ උන් දෙන්නෙකුයි විසි ගනන් වල කොල්ලො 2න්නෙකුයි හිටියා ඒකෙක් වත් ගානකට ගන්නෙත් නෑ
අරෑ දැන් බලාගෙන සීන් ඒක ඌ ආවා දොර ගාවට මට කතාකරා ඒලියට අපි මේකටද බං කතාකරේ කියලා ඇහුවා මං ඔව් කිව්වා
හරි ගනින් කෝල් ඒකක් කිව්්වා රින් කරා දැන් ඔන්න අපි ඉන්න තැනම පෝන් ඒකේ රින්ග්ස් යනවා ඒකෙක් බැලුවා පැත්තකට තිබ්බා පෝන් ඒක
මගේ යාලුවා ඇතුලට ගියා අරෑට ගැහුවා ගැහිල්ලක් ඒක විනාඩියට ඇරියා මූනට 30ක් විතර අනිත් උන් දෙන්නත් ඒකෙක් කොහෙන්ද මන්ලා ලොකු රබර් පටියක් වගේ ඒකක් අරං අර ත්‍රිවිල් ඒකේ ඉස්සරා තියෙන්නෙ බං ඒ්ක අරං ක්ශනිකව පැන්නා නෙලුවා නෙලිල්ලක් විනාඩි 10කට පස්සෙ විතර ඒක කොල්ලෙක් විතරක් ට්‍රයි ඒකක් දෙන්න ඒ්කෙන් තවත් සීන් ඒක බරපතල් උනා මගේ යාලුවා ඒ් වෙත්දි ඒලියටත් ඇවිත් මට දැක්කෙ දම්රෝ ප්ලාස්ටික් පුටුවක් අරං අර ඒකෙක්ට පතබැවා පුටු කකුලක් කැඩිලා මගේ මූනේ වැදුනා මාත් පඩියෙන් ඒලියට පැන්නා ඒකපාරය අරෑ කිව්වා වරෙන් හුත්තො යන්න කියලාා ඒතකොට තමා දැක්කෙ අරැන් ගහලා යන්නත් ලෑස්ති වෙලා අර කෝල් ඒක ආන්සර් නොකරපු ඒකාට ටිකක් අමාරැ සීන් ඒකක් තියෙන්නෙ වගේ ඌ බිම හිටියා වැටිලා
කෝමහරි සීන් ඒක ඉවර කරලා දැන් කතාකර කර යද්දි ඌට කෝල් ඒකක් ඒනවා ලොකේශන් ඒක හොයාගන්න බැරිව අරෑගෙ තැග්ග ඩිලිවරි කරන්න ඒකෙක් ගීන්