Dan ona tharam internet thiyanawa baanna deyak nathuwa inne.. enisa nothibuna kiyala loku miss ekak na..අපිට කොයින්ද ඕව ගන්න සල්ලි
Dan ona tharam internet thiyanawa baanna deyak nathuwa inne.. enisa nothibuna kiyala loku miss ekak na..අපිට කොයින්ද ඕව ගන්න සල්ලි
Good old daysඑහෙම කතා කරන්න එපා. මේකේ කිලෝ බයිට් එනකං බලන් ඉදලා තියෙන අපිට මේවා mb වලින් එනවා දකිනකොට මාර හැපි එකක් තියෙන්නේ.
Issara 1.44 floppy disc eken 1mb copy wenna 3min balan innawa. 56kbps dialup kale floppy eke wegeta internet thibba nam maru neda kiyala hithune..එහෙම කතා කරන්න එපා. මේකේ කිලෝ බයිට් එනකං බලන් ඉදලා තියෙන අපිට මේවා mb වලින් එනවා දකිනකොට මාර හැපි එකක් තියෙන්නේ.
මතකද ඉස්සර ෆිල්ම් එකක් ඩවුන් වෙන්න පැය 4ක්වත් යනවා. 50kpbs enneඑහෙම කතා කරන්න එපා. මේකේ කිලෝ බයිට් එනකං බලන් ඉදලා තියෙන අපිට මේවා mb වලින් එනවා දකිනකොට මාර හැපි එකක් තියෙන්නේ.
මමත් ඉස්සර 25 කාඩ් දාගෙන සිංදු ගත්තෙ.එහෙම කතා කරන්න එපා. මේකේ කිලෝ බයිට් එනකං බලන් ඉදලා තියෙන අපිට මේවා mb වලින් එනවා දකිනකොට මාර හැපි එකක් තියෙන්නේ.
මමත් ඉස්සර 25 කාඩ් දාගෙන සිංදු ගත්තෙ.
පැයක් යනවා සිංදුවක් එන්න.
ඒත් මගදි නතර උනාම ඇස් දෙකේම කදුලු.
ඒවා ගැන දන්නෙ නෑ.Issara 1.44 floppy disc eken 1mb copy wenna 3min balan innawa. 56kbps dialup kale floppy eke wegeta internet thibba nam maru neda kiyala hithune..
Dan internet eken 100MB bawenawa 1second walin.. 1Gbps
අපිට 3G ආවේ adsl අරං අවුරුදු තුනකට විතර පස්සෙ. Adsl 512 mb පැකේජ් එක 2.5Gb උනාම fup එක වැටෙන එක.Mama nam 3G/Dongle/Wap kaale issellama songs download kale. Hours nam gihin na kawadawath
Speed test result ekak dannako
speed test eke unlimited home package eke speed eka keeyak wei da ? samahara ara wena rataka servers dala tibbama kohomath slow. default ene eken baluwama speed eke kawurth dala tibbe na
නෑ එහෙම නෙමෙයි වෙන්නෙ, උඹ අද පැකේජ් එක අප්ග්‍රේඩ් කරා කියල හිතන්න, එතකොට දවසකට ඒක චාර්ජ් වෙනව, ඊට පස්සෙ එතැන ඉඳල දවස් 30කට අලුත් එක චාර්ජ් වෙනව, ඊට පස්සෙ තවත් සම්පූර්ණ එකක් ආයිත් චාර්ජ් කරනව.advanced billing nisa ada hetama bill eka generate wei neda
එහෙම කතා කරන්න එපා. මේකේ කිලෝ බයිට් එනකං බලන් ඉදලා තියෙන අපිට මේවා mb වලින් එනවා දකිනකොට මාර හැපි එකක් තියෙන්නේ.

Peo TV dagattot padui mata namFirst bill eka awama thamai kiyanna wenne hariyatama. Estimated 7500-8500

issara dial up eke kaspersky update karanawa dawas ganan asawata update karanne. call ekak awa gaman badu iwarai ithinඑහෙම කතා කරන්න එපා. මේකේ කිලෝ බයිට් එනකං බලන් ඉදලා තියෙන අපිට මේවා mb වලින් එනවා දකිනකොට මාර හැපි එකක් තියෙන්නේ.

Peo tv gannwa nam wenma pay krna one nadda etakotaOptional. Aniwarya na