SLT Home Unlimited (5900LKR + Tax) download speed test - IDM

nooby

Well-known member
  • Mar 25, 2018
    4,167
    2,376
    113
    Srilanka
    එහෙම කතා කරන්න එපා. මේකේ කිලෝ බයිට් එනකං බලන් ඉදලා තියෙන අපිට මේවා mb වලින් එනවා දකිනකොට මාර හැපි එකක් තියෙන්නේ.
    Good old days :-D
     
    • Love
    Reactions: Bam

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,914
    11,964
    113
    එහෙම කතා කරන්න එපා. මේකේ කිලෝ බයිට් එනකං බලන් ඉදලා තියෙන අපිට මේවා mb වලින් එනවා දකිනකොට මාර හැපි එකක් තියෙන්නේ.
    Issara 1.44 floppy disc eken 1mb copy wenna 3min balan innawa. 56kbps dialup kale floppy eke wegeta internet thibba nam maru neda kiyala hithune..
    Dan internet eken 100MB bawenawa 1second walin.. 1Gbps
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,542
    6,831
    113
    Gedara
    එහෙම කතා කරන්න එපා. මේකේ කිලෝ බයිට් එනකං බලන් ඉදලා තියෙන අපිට මේවා mb වලින් එනවා දකිනකොට මාර හැපි එකක් තියෙන්නේ.
    මතකද ඉස්සර ෆිල්ම් එකක් ඩවුන් වෙන්න පැය 4ක්වත් යනවා. 50kpbs enne
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,934
    11
    3,441
    113
    එහෙම කතා කරන්න එපා. මේකේ කිලෝ බයිට් එනකං බලන් ඉදලා තියෙන අපිට මේවා mb වලින් එනවා දකිනකොට මාර හැපි එකක් තියෙන්නේ.
    මමත් ඉස්සර 25 කාඩ් දාගෙන සිංදු ගත්තෙ.
    පැයක් යනවා සිංදුවක් එන්න.
    ඒත් මගදි නතර උනාම ඇස් දෙකේම කදුලු.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,742
    2
    54,387
    113
    මමත් ඉස්සර 25 කාඩ් දාගෙන සිංදු ගත්තෙ.
    පැයක් යනවා සිංදුවක් එන්න.
    ඒත් මගදි නතර උනාම ඇස් දෙකේම කදුලු.

    Mama nam 3G/Dongle/Wap kaale issellama songs download kale. Hours nam gihin na kawadawath
     
    • Love
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,934
    11
    3,441
    113
    Issara 1.44 floppy disc eken 1mb copy wenna 3min balan innawa. 56kbps dialup kale floppy eke wegeta internet thibba nam maru neda kiyala hithune..
    Dan internet eken 100MB bawenawa 1second walin.. 1Gbps
    ඒවා ගැන දන්නෙ නෑ.
    ෆ්ලොෆී ඩිස්ක් බාවිතා කරන කාලෙ අපේ ගෙවල් වලින් ඒවා දෙන්නෙ නෑ බයයි.
    මේකෙ අය 6යේ පොතට බයයි වගේ. මට හිතෙන්නෙ ඊටත් වඩා බයයි.
    එයාලා හිතන්නෙ ( කම්පුයුටර් = නිල් )
     
    • Like
    Reactions: Hyaenidae

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    speed test eke unlimited home package eke speed eka keeyak wei da ? samahara ara wena rataka servers dala tibbama kohomath slow. default ene eken baluwama speed eke kawurth dala tibbe na
     
    • Like
    Reactions: Hyaenidae

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,934
    11
    3,441
    113
    Mama nam 3G/Dongle/Wap kaale issellama songs download kale. Hours nam gihin na kawadawath
    අපිට 3G ආවේ adsl අරං අවුරුදු තුනකට විතර පස්සෙ. Adsl 512 mb පැකේජ් එක 2.5Gb උනාම fup එක වැටෙන එක.
    අනිත් එක 3G ෆෝන් අරං දෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,742
    2
    54,387
    113
    Speed test result ekak dannako

    speed test eke unlimited home package eke speed eka keeyak wei da ? samahara ara wena rataka servers dala tibbama kohomath slow. default ene eken baluwama speed eke kawurth dala tibbe na

    jOhUgE.png
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    advanced billing nisa ada hetama bill eka generate wei neda
    නෑ එහෙම නෙමෙයි වෙන්නෙ, උඹ අද පැකේජ් එක අප්ග්‍රේඩ් කරා කියල හිතන්න, එතකොට දවසකට ඒක චාර්ජ් වෙනව, ඊට පස්සෙ එතැන ඉඳල දවස් 30කට අලුත් එක චාර්ජ් වෙනව, ඊට පස්සෙ තවත් සම්පූර්ණ එකක් ආයිත් චාර්ජ් කරනව.
    ලබන මාසෙ බිල එද්දි 5900+(5900/31*30)+(දැන් තියෙන රෙන්ටල් එක/31*1)
    තව මේකට වැට් එක වදිනව 23%ක් හෝ 24%ක්
    මාත් Web Master package එකේ ඉඳල Unlimited family එකට ගියාම ඔය විදියටමයි බිල හැදුනෙ, ඊළඟ මාසෙ පට්ට බිලක් එනව.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,764
    54,145
    113
    Colombo
    එහෙම කතා කරන්න එපා. මේකේ කිලෝ බයිට් එනකං බලන් ඉදලා තියෙන අපිට මේවා mb වලින් එනවා දකිනකොට මාර හැපි එකක් තියෙන්නේ.

    අඩෝ ඉස්සර ණැනසල ඉන්ටර්නෙට් කැෆේ යනව මතකද ? :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    First bill eka awama thamai kiyanna wenne hariyatama. Estimated 7500-8500
    Peo TV dagattot padui mata nam :(

    එහෙම කතා කරන්න එපා. මේකේ කිලෝ බයිට් එනකං බලන් ඉදලා තියෙන අපිට මේවා mb වලින් එනවා දකිනකොට මාර හැපි එකක් තියෙන්නේ.
    issara dial up eke kaspersky update karanawa dawas ganan asawata update karanne. call ekak awa gaman badu iwarai ithin :lol:
    ------ Post added on Jan 1, 2026 at 9:14 PM
     
    • Like
    Reactions: Hyaenidae