Ehenm awlk ne, apith agreement ekak ekka giye machan, uth piligannawa salli enna thiyenawa kiyala, but meet wennawath enne ne. Denata lankawa wate polici wala complaints 3k thiyenawa, criminal eka case ekak ekka. Anik ewa civil , apith civil danna thiyenne, but oka kohomath wedak ne wage nisa danawada kiyala hitha hitha inne.sakkili nam innawa thama, wajira homes la sahenta minissu anatha kara, karana onama deyak agreement walin yanna ona..ethakota lesi, nadu danna unath puluwan.... bass lath godak welawata hora lokyak ..un kisima warrenty ekak nah ne.. gedara ayagen salli adinawa therenne nathi widhata , eeta passe ehen mehen gahala danawa... hama paththema thiyana ithin faults.. man nam karana dey hariyata karnawa..dan awrdu 22, kisi awulak nathuwa yanawa..
mata nam construction krna un ekka henama bad experiences tyenne...enisa kiwe..api karanne godak ma rata inna clients la ge, cctv dala koi weleth monitor karanna deela thiyanawa., structural warrenty denawa, workmenship ekatath warrenty denawa.. lawyers la gawa agreement liyanawa.. so both sides are safe.. ona kenek genath api karana wada inspect karanna puluwan.. SLS nathi products use wenne nah.. owa serama awama market eke price walata wada chuttak wadi.. eth karana wadey hondai..
oke awula thiyenne company wala neme.. godak aya thoraganne hena aduwata karana ayawa.. un danne balama badu dala gema gahanna.. samahru thamanta karanna bari pramaney projects aran karnawa.. ethakota propoer monitor karanna bari unama bass la pissu kelinawa..eken wenne customer awul gihama serama habak..
රස්සාවක් ලැබේවා බම්ප්ලස්සන මිට්ටනි,
කන්ස්ට්‍රක්සන් කම්පැනි එකක් සෙට් කරගන්නෙ කොහොමද බන්?
දන්න කියන උන් අල්ලන් වැඩ කරගන්න ගියාම එපා වෙනවා! එක එක වැඩෙට අපි අමුතුවෙන් හොයන්න ඔනෙ වෙන නිසා..
ගල් බදින්න එකයි,
කොන්ක්‍රිට් කරන්න එකයි
වලවල් හාරන්න එකයි
ටයිල් කරන්න එකයි
එලෙක්ට්‍රික් අනනම් වලටල එකයි
අනිත් එක මුන්ට කිසි ගානක් නැ නෙහ් වැඩෙ පරක්කු උනත්. අද මෙතන හෙට වෙන තැනක වැඩ බාරගන්නො..
----------------------
මට කන්ස්ට්‍රක්සන් කම්පැනි එක්ක වැඩ කරලා එක්ස්පිරියන්ස් එකක් නැ,
අපි BOQ එකක් හදන් ඉන්න ඔනෙ නෙද මුලින්?
කොහොමද කොම්පැනි හොයාගන්නෙ?
කොහොමද වැඩෙ වෙන්නෙ?
එනි එක්පිරියන්ස් , ටිප්ස්, ට්‍රික්ස් දන්න ඒවා ලියන් යන්නො....
ස්තුතියි!
මේකෙ ඇත්තක් තියෙ,අපි හොයල බලල ලක්ශ 100 ඉවර කරන්න පුලුවන් වැඩේට කම්පනියකට දුන්නොත් ලක්ශ 200 වත් යනව. හැබැයි හොද කම්පනියක් සෙට් වුනොත් වැඩේ සුපිරි.
හොඳ උන් හොයන්න තමා පොඩ්ඩක් අමාරු. පොඩ්ඩක් බුකිය පැත්තේ ගිහින් බලපන් හොඳට හදපුවා. ඒවලින් අල්ලගන්න බලපන්. contractors කිව්වාම ඉතින් කොහොමත් ගාන වැඩි. මට හිතෙන්නෙ තනියෙන් කරගන්න එකෙන් 20 25% වගේ අඩුවට කරගන්න පුලුවන්, ඒත් හැම එකම බල බල කරවන්න ඕනා, බඩු ගෙන්නලා දෙන්න ඕනා. සමහර වෙලාවට හෙට ඕන එක රෑට තමා උන් කියන්නෙ. ඔය වගේ ප්‍රශ්න.ලස්සන මිට්ටනි,
කන්ස්ට්‍රක්සන් කම්පැනි එකක් සෙට් කරගන්නෙ කොහොමද බන්?
දන්න කියන උන් අල්ලන් වැඩ කරගන්න ගියාම එපා වෙනවා! එක එක වැඩෙට අපි අමුතුවෙන් හොයන්න ඔනෙ වෙන නිසා..
ගල් බදින්න එකයි,
කොන්ක්‍රිට් කරන්න එකයි
වලවල් හාරන්න එකයි
ටයිල් කරන්න එකයි
එලෙක්ට්‍රික් අනනම් වලටල එකයි
අනිත් එක මුන්ට කිසි ගානක් නැ නෙහ් වැඩෙ පරක්කු උනත්. අද මෙතන හෙට වෙන තැනක වැඩ බාරගන්නො..
----------------------
මට කන්ස්ට්‍රක්සන් කම්පැනි එක්ක වැඩ කරලා එක්ස්පිරියන්ස් එකක් නැ,
අපි BOQ එකක් හදන් ඉන්න ඔනෙ නෙද මුලින්?
කොහොමද කොම්පැනි හොයාගන්නෙ?
කොහොමද වැඩෙ වෙන්නෙ?
එනි එක්පිරියන්ස් , ටිප්ස්, ට්‍රික්ස් දන්න ඒවා ලියන් යන්නො....
ස්තුතියි!
geyak hadanna sqft rates kohomada machanapi karanne godak ma rata inna clients la ge, cctv dala koi weleth monitor karanna deela thiyanawa., structural warrenty denawa, workmenship ekatath warrenty denawa.. lawyers la gawa agreement liyanawa.. so both sides are safe.. ona kenek genath api karana wada inspect karanna puluwan.. SLS nathi products use wenne nah.. owa serama awama market eke price walata wada chuttak wadi.. eth karana wadey hondai..
oke awula thiyenne company wala neme.. godak aya thoraganne hena aduwata karana ayawa.. un danne balama badu dala gema gahanna.. samahru thamanta karanna bari pramaney projects aran karnawa.. ethakota propoer monitor karanna bari unama bass la pissu kelinawa..eken wenne customer awul gihama serama habak..
හොඳ උන් හොයන්න තමා පොඩ්ඩක් අමාරු. පොඩ්ඩක් බුකිය පැත්තේ ගිහින් බලපන් හොඳට හදපුවා. ඒවලින් අල්ලගන්න බලපන්. contractors කිව්වාම ඉතින් කොහොමත් ගාන වැඩි. මට හිතෙන්නෙ තනියෙන් කරගන්න එකෙන් 20 25% වගේ අඩුවට කරගන්න පුලුවන්, ඒත් හැම එකම බල බල කරවන්න ඕනා, බඩු ගෙන්නලා දෙන්න ඕනා. සමහර වෙලාවට හෙට ඕන එක රෑට තමා උන් කියන්නෙ. ඔය වගේ ප්‍රශ්න.
contractor කෙනෙක් ඇල්ලුවාම උන් ඉතින් ඒ ඔක්කොම බලලා කරනවා (in theory). උන්ට ලාබය එන්නෙ බඩු නාස්තිය අඩු, වැඩකුලි අඩු වෙනකොට නිසා උන් ඉක්මනට කරන්න හදනවා හැබැයි පොඩි පොඩි ජිල්මාර්ට් දානවා වෙන්නත් පුලුවන්.
Semi luxury ( sls approved materials) 10000.00 wage yanawageyak hadanna sqft rates kohomada machan
Fully complete karannada machan? Interior design tikath ekkama baluwoth semi luxury price ekak gana idea ekak thiyenawada?Semi luxury ( sls approved materials) 10000.00 wage yanawa
that is without the light fixtures , til walatath machan fix ganak dala thiyenne.. hithanne honda tile ekak danawa nam eke wadi wena cost eka customer denna ona , bathroom fittings pawa.. oya man kiwwe 10000 wage thama average yanne.. eth godak welawata oka 11500 wage rate ekata yaawa customer ger requirment eka anuwa thama... painiting , electrical wiring, plumbing , structure included..Fully complete karannada machan? Interior design tikath ekkama baluwoth semi luxury price ekak gana idea ekak thiyenawada?