Construction කොම්පැනි....

danush1987

Well-known member
  • Sep 3, 2021
    389
    573
    93
    අපි හොයල බලල ලක්ශ 100 ඉවර කරන්න පුලුවන් වැඩේට කම්පනියකට දුන්නොත් ලක්ශ 200 වත් යනව. හැබැයි හොද කම්පනියක් සෙට් වුනොත් වැඩේ සුපිරි.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    කොහෙද මචන් ගෙවල් තියෙන්නෙ. හික්කඩුව, පිලියන්දල, පානදුර, නාවල අවට නම් අපෙ ongoing sites වගයක් යනවා ඇවිත් බලලා අපේ වැඩ ගැන satisfied නම් ගනන් negotiate කරගෙන වැඩේ කරලා දෙන්නම්. මුලින් සල්ලි දෙන්න ඕනත් නෑ අපේ සල්ලි දාලා හදන්නෙ පස්සෙ සල්ලි දෙන්න.
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    sakkili nam innawa thama, wajira homes la sahenta minissu anatha kara, karana onama deyak agreement walin yanna ona..ethakota lesi, nadu danna unath puluwan.... bass lath godak welawata hora lokyak ..un kisima warrenty ekak nah ne.. gedara ayagen salli adinawa therenne nathi widhata , eeta passe ehen mehen gahala danawa... hama paththema thiyana ithin faults.. man nam karana dey hariyata karnawa..dan awrdu 22, kisi awulak nathuwa yanawa..
    Ehenm awlk ne, apith agreement ekak ekka giye machan, uth piligannawa salli enna thiyenawa kiyala, but meet wennawath enne ne. Denata lankawa wate polici wala complaints 3k thiyenawa, criminal eka case ekak ekka. Anik ewa civil , apith civil danna thiyenne, but oka kohomath wedak ne wage nisa danawada kiyala hitha hitha inne.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,022
    8,399
    113
    api karanne godak ma rata inna clients la ge, cctv dala koi weleth monitor karanna deela thiyanawa., structural warrenty denawa, workmenship ekatath warrenty denawa.. lawyers la gawa agreement liyanawa.. so both sides are safe.. ona kenek genath api karana wada inspect karanna puluwan.. SLS nathi products use wenne nah.. owa serama awama market eke price walata wada chuttak wadi.. eth karana wadey hondai..

    oke awula thiyenne company wala neme.. godak aya thoraganne hena aduwata karana ayawa.. un danne balama badu dala gema gahanna.. samahru thamanta karanna bari pramaney projects aran karnawa.. ethakota propoer monitor karanna bari unama bass la pissu kelinawa..eken wenne customer awul gihama serama habak..
    mata nam construction krna un ekka henama bad experiences tyenne...enisa kiwe..
    ape gedara nm kaapu then godak tyenwa..man danna unge gewal walath wade kaala...reela tyenne...

    lakkayya hariyta krnwa nm aulak nathiwa athi...

    ganan wadi unath wadee hariyta krnwa nm quality nm hondai
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    ලස්සන මිට්ටනි,
    කන්ස්ට්‍රක්සන් කම්පැනි එකක් සෙට් කරගන්නෙ කොහොමද බන්?

    දන්න කියන උන් අල්ලන් වැඩ කරගන්න ගියාම එපා වෙනවා! එක එක වැඩෙට අපි අමුතුවෙන් හොයන්න ඔනෙ වෙන නිසා..

    ගල් බදින්න එකයි,
    කොන්ක්‍රිට් කරන්න එකයි
    වලවල් හාරන්න එකයි
    ටයිල් කරන්න එකයි
    එලෙක්ට්‍රික් අනනම් වලටල එකයි

    අනිත් එක මුන්ට කිසි ගානක් නැ නෙහ් වැඩෙ පරක්කු උනත්. අද මෙතන හෙට වෙන තැනක වැඩ බාරගන්නො..
    ----------------------

    මට කන්ස්ට්‍රක්සන් කම්පැනි එක්ක වැඩ කරලා එක්ස්පිරියන්ස් එකක් නැ,
    අපි BOQ එකක් හදන් ඉන්න ඔනෙ නෙද මුලින්?

    කොහොමද කොම්පැනි හොයාගන්නෙ?
    කොහොමද වැඩෙ වෙන්නෙ?

    එනි එක්පිරියන්ස් , ටිප්ස්, ට්‍රික්ස් දන්න ඒවා ලියන් යන්නො....
    ස්තුතියි!
    රස්සාවක් ලැබේවා බම්ප්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,920
    1
    15,669
    113
    අපි හොයල බලල ලක්ශ 100 ඉවර කරන්න පුලුවන් වැඩේට කම්පනියකට දුන්නොත් ලක්ශ 200 වත් යනව. හැබැයි හොද කම්පනියක් සෙට් වුනොත් වැඩේ සුපිරි.
    මේකෙ ඇත්තක් තියෙ,
    ඒ උනාම වැඩ කරන්න ගියාම එපා වෙනවා බන්, බාස්ලා මඟින් මිසින්, වැඩ බාගෙට දාලා යනො, ආයෙ හොයන්න ඔනෙ එපාර
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,424
    113
    ලස්සන මිට්ටනි,
    කන්ස්ට්‍රක්සන් කම්පැනි එකක් සෙට් කරගන්නෙ කොහොමද බන්?

    දන්න කියන උන් අල්ලන් වැඩ කරගන්න ගියාම එපා වෙනවා! එක එක වැඩෙට අපි අමුතුවෙන් හොයන්න ඔනෙ වෙන නිසා..

    ගල් බදින්න එකයි,
    කොන්ක්‍රිට් කරන්න එකයි
    වලවල් හාරන්න එකයි
    ටයිල් කරන්න එකයි
    එලෙක්ට්‍රික් අනනම් වලටල එකයි

    අනිත් එක මුන්ට කිසි ගානක් නැ නෙහ් වැඩෙ පරක්කු උනත්. අද මෙතන හෙට වෙන තැනක වැඩ බාරගන්නො..
    ----------------------

    මට කන්ස්ට්‍රක්සන් කම්පැනි එක්ක වැඩ කරලා එක්ස්පිරියන්ස් එකක් නැ,
    අපි BOQ එකක් හදන් ඉන්න ඔනෙ නෙද මුලින්?

    කොහොමද කොම්පැනි හොයාගන්නෙ?
    කොහොමද වැඩෙ වෙන්නෙ?

    එනි එක්පිරියන්ස් , ටිප්ස්, ට්‍රික්ස් දන්න ඒවා ලියන් යන්නො....
    ස්තුතියි!
    හොඳ උන් හොයන්න තමා පොඩ්ඩක් අමාරු. පොඩ්ඩක් බුකිය පැත්තේ ගිහින් බලපන් හොඳට හදපුවා. ඒවලින් අල්ලගන්න බලපන්. contractors කිව්වාම ඉතින් කොහොමත් ගාන වැඩි. මට හිතෙන්නෙ තනියෙන් කරගන්න එකෙන් 20 25% වගේ අඩුවට කරගන්න පුලුවන්, ඒත් හැම එකම බල බල කරවන්න ඕනා, බඩු ගෙන්නලා දෙන්න ඕනා. සමහර වෙලාවට හෙට ඕන එක රෑට තමා උන් කියන්නෙ. ඔය වගේ ප්‍රශ්න.

    contractor කෙනෙක් ඇල්ලුවාම උන් ඉතින් ඒ ඔක්කොම බලලා කරනවා (in theory). උන්ට ලාබය එන්නෙ බඩු නාස්තිය අඩු, වැඩකුලි අඩු වෙනකොට නිසා උන් ඉක්මනට කරන්න හදනවා හැබැයි පොඩි පොඩි ජිල්මාර්ට් දානවා වෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Lionzzz

    avishkaw

    Active member
  • Mar 9, 2016
    268
    216
    43
    api karanne godak ma rata inna clients la ge, cctv dala koi weleth monitor karanna deela thiyanawa., structural warrenty denawa, workmenship ekatath warrenty denawa.. lawyers la gawa agreement liyanawa.. so both sides are safe.. ona kenek genath api karana wada inspect karanna puluwan.. SLS nathi products use wenne nah.. owa serama awama market eke price walata wada chuttak wadi.. eth karana wadey hondai..

    oke awula thiyenne company wala neme.. godak aya thoraganne hena aduwata karana ayawa.. un danne balama badu dala gema gahanna.. samahru thamanta karanna bari pramaney projects aran karnawa.. ethakota propoer monitor karanna bari unama bass la pissu kelinawa..eken wenne customer awul gihama serama habak..
    geyak hadanna sqft rates kohomada machan
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth
    හොඳ උන් හොයන්න තමා පොඩ්ඩක් අමාරු. පොඩ්ඩක් බුකිය පැත්තේ ගිහින් බලපන් හොඳට හදපුවා. ඒවලින් අල්ලගන්න බලපන්. contractors කිව්වාම ඉතින් කොහොමත් ගාන වැඩි. මට හිතෙන්නෙ තනියෙන් කරගන්න එකෙන් 20 25% වගේ අඩුවට කරගන්න පුලුවන්, ඒත් හැම එකම බල බල කරවන්න ඕනා, බඩු ගෙන්නලා දෙන්න ඕනා. සමහර වෙලාවට හෙට ඕන එක රෑට තමා උන් කියන්නෙ. ඔය වගේ ප්‍රශ්න.

    contractor කෙනෙක් ඇල්ලුවාම උන් ඉතින් ඒ ඔක්කොම බලලා කරනවා (in theory). උන්ට ලාබය එන්නෙ බඩු නාස්තිය අඩු, වැඩකුලි අඩු වෙනකොට නිසා උන් ඉක්මනට කරන්න හදනවා හැබැයි පොඩි පොඩි ජිල්මාර්ට් දානවා වෙන්නත් පුලුවන්.

    In theory තමා. හැබැයි අපි වැඩේ ටිකක් අවදානෙන් බලනවා කියලා දැනගත්තොත්, Contractor උනත් ටිකක් විමසිල්ලෙන් බලනවා. නැත්නම් ඉතිං Theory එක Practice එකට එන්නෙ නෑ.

    Contractor කෙනෙක් හොයාගෙන වැඩ පටන්ගන්න කලින් Camera ටිකක් ගහපං. WIFI Camera ටිකක් තිබ්බා නම් ඇති වැඩේට.
     
    • Like
    Reactions: tharakaf

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,222
    36,256
    113
    කෑගල්ල
    එහෙම උන් හිටියත් උන් කරන්නෙත් ඔය වැඩේ තමා, එක එක වැඩ එක ඒකාට දෙන එක, වැඩි වියදමක් කරන්න වෙන එක වෙන්නේ උබ ට.
    ගේ හදන වැඩේ සිමෙන්ති වලින් කරන වැඩ හොදට හොයල බලල එකෙක්ට දියන්.
    ඔතන අමාරුම වඩු බාස්, ඔය අලුත් machine, technology පාවිච්චි කරන කොල්ලො ඉන්නවා FB එහෙම උන්ගේ වැඩ සුපිරි. දැන් ගෑනි ඉන්නවා සුපිරි ලී වැඩ කරන...

    මටත් හිකුවේ වඩු බාස්, මම දැන් අවුරුදු තුනක් විතර ස්ථාවර වෙනකම් ඉදලා සේරම දොර ජනෙල් ආයේ ගලවලා දැම්මා අලුතින්ම..

    ගේ බදින උන්ට tile අල්ලන්න පුළුවන් උනාට ඒවට වෙනම උන් ඉන්නවා,
    දැන් ගොඩක් වැඩ වලට ලොකුවට පුක දෙන්න දෙයක් නෑ. පට්ට tools තියනවා, හොදට හොයල බලල ඒවා පාවිච්චි කරන උන්ට දියන්..
     
    • Like
    Reactions: Lionzzz

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,516
    5,978
    113
    Fully complete karannada machan? Interior design tikath ekkama baluwoth semi luxury price ekak gana idea ekak thiyenawada?
    that is without the light fixtures , til walatath machan fix ganak dala thiyenne.. hithanne honda tile ekak danawa nam eke wadi wena cost eka customer denna ona , bathroom fittings pawa.. oya man kiwwe 10000 wage thama average yanne.. eth godak welawata oka 11500 wage rate ekata yaawa customer ger requirment eka anuwa thama... painiting , electrical wiring, plumbing , structure included..
     
    • Like
    Reactions: sandaru1rox