SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    988
    1,340
    93
    මට මේ අවුල නෝට් උනා,
    5900 පැකේජ් එක අන්ලිමිටඩ් නම් මාසෙකට 10TB උනත් පාවිච්චි කරන්න පුළුවන්නේ, ඒකනේ තියරිය එයාලා කියන විදිහට.
    ඒත් 75000 පැකේජ් එකේ 5TB කෝටා එකක් තියෙන්නේ.
    ඒ දෙකේ අව්ලක් පෙන්නේ නැද්ද?
    කොහොමත් මාස කීපයක් 5900 එක හෙවි විදිහට පාවිච්චි කරන අයගෙන් අදහස් අරන් තමයි තොරණේ වොස්තරේ හරියට බලාගන්න වෙන්නේ.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,817
    5,042
    113
    Pandora
    මට මේ අවුල නෝට් උනා,
    5900 පැකේජ් එක අන්ලිමිටඩ් නම් මාසෙකට 10TB උනත් පාවිච්චි කරන්න පුළුවන්නේ, ඒකනේ තියරිය එයාලා කියන විදිහට.
    ඒත් 75000 පැකේජ් එකේ 5TB කෝටා එකක් තියෙන්නේ.
    ඒ දෙකේ අව්ලක් පෙන්නේ නැද්ද?
    කොහොමත් මාස කීපයක් 5900 එක හෙවි විදිහට පාවිච්චි කරන අයගෙන් අදහස් අරන් තමයි තොරණේ වොස්තරේ හරියට බලාගන්න වෙන්නේ.
    mage torrent download slow krala (Ulimited Home)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,082
    20,308
    113
    Panadura
    Because of the monopoly.

    මුන්ට home broadband true unlimited කරන්න උනේ Starlink ආපු නිසා... mobile connection වලට එහෙම තර්ගකාරීත්වයක් නෑනේ... ඉස්සර අඩුම කොම්පැනි 5ක් තිබ්බා.. දැන් තියෙන්නෙත් 3යිනෙ... (airtel is a subsidiary of Dialog now). Hutch එකත් ගියොත් එහෙම mobitel එකයි dialog එකයි වැලි දාල අරින්න පටන් ගන්නවා mobile customer base එකට 🥴
    හච් එහෙම වැටෙන එකක් නෑ නේද
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,941
    823
    113
    29
    Gampaha
    මට මේ අවුල නෝට් උනා,
    5900 පැකේජ් එක අන්ලිමිටඩ් නම් මාසෙකට 10TB උනත් පාවිච්චි කරන්න පුළුවන්නේ, ඒකනේ තියරිය එයාලා කියන විදිහට.
    ඒත් 75000 පැකේජ් එකේ 5TB කෝටා එකක් තියෙන්නේ.
    ඒ දෙකේ අව්ලක් පෙන්නේ නැද්ද?
    කොහොමත් මාස කීපයක් 5900 එක හෙවි විදිහට පාවිච්චි කරන අයගෙන් අදහස් අරන් තමයි තොරණේ වොස්තරේ හරියට බලාගන්න වෙන්නේ.
    75000 package eka speed limit ekak neme eka 1 Gbps package ekak
     
    • Like
    Reactions: weere_singhe

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මට මේ අවුල නෝට් උනා,
    5900 පැකේජ් එක අන්ලිමිටඩ් නම් මාසෙකට 10TB උනත් පාවිච්චි කරන්න පුළුවන්නේ, ඒකනේ තියරිය එයාලා කියන විදිහට.
    ඒත් 75000 පැකේජ් එකේ 5TB කෝටා එකක් තියෙන්නේ.
    ඒ දෙකේ අව්ලක් පෙන්නේ නැද්ද?
    කොහොමත් මාස කීපයක් 5900 එක හෙවි විදිහට පාවිච්චි කරන අයගෙන් අදහස් අරන් තමයි තොරණේ වොස්තරේ හරියට බලාගන්න වෙන්නේ.
    IMG_2614.jpeg

    Munge aluth plans tika May wenakan thama thiyenne. Eta passe unta ona nam wenas karanna puluwan.
     
    • Like
    Reactions: weere_singhe

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    ehema seen ekak newe neh.. dan packages gatta unta case ekak wenne na.. ewa revise wenne na..
    ewata mokuth karanne nathi wei. habai barith na.
    e unata trend eka analyze karala unta padui wage nam e packages issue karana eka nawaththala wena ewa denna puluwanne.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    mage torrent download slow krala (Ulimited Home)
    මම හිතන්නෙ ඒක වෙලාව අනුව Depend වෙනවා (Unlimited Home)
    මම හවස 6ට විතර 4GB විතර torrent එකක් දාල ඒවලෙ විනාඩි 29ක් පෙන්නුවා ඒක නිසා ඒක නතර කරලා දැම්මා
    දැන් ඒකම ආයෙ ස්ටාට් කරා මෙන්න විනාඩි 6යි සුටුස් ගාල ආවා.

    මට හිතෙන්නෙ ඕක තියෙන්නං වාලෙ අදාල නැති ඒව එහෙම ඩවුන්ලෝඩ් කරන්නෙ නැතිව හිටියා නං හරි
    මොකද සාමාන්‍යෙන් ISP ලා කරන දෙයක් තමයි Heavy users ලා එක පූල් එකකට දාල පූල් එකටම බෑන්ඩ්විත් එකක් Allocate කරන එක. එතකොට අනික් පූල් එකේ අනෙක් එවුන්ගෙ යූසේජ් එක අනුව ස්පීඩ් එක සෑහෙන්න අඩු වැඩි වෙනවා
    ඕක කරන්නෙ නෝමල් යූසර්ස්ලාට හෙවි යූසර්ස්ලාගෙන් වෙන impact එක අඩු කරන්න. ඒක නිසා ඔය වගේ අනවශ්‍ය විදියට flag වෙන්නෙ නැති වෙන්න යූස් කරානං හරි
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Switched to unlimited home and noticed that download speeds are drastically slow from my seedbox. Not sure if it's something to do with my server. Will keep you updated.

    Fast . com results are going around 100-150 Mbps 🤔
     
    • Haha
    Reactions: SaNDun

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,371
    1,645
    113
    මට මේ අවුල නෝට් උනා,
    5900 පැකේජ් එක අන්ලිමිටඩ් නම් මාසෙකට 10TB උනත් පාවිච්චි කරන්න පුළුවන්නේ, ඒකනේ තියරිය එයාලා කියන විදිහට.
    ඒත් 75000 පැකේජ් එකේ 5TB කෝටා එකක් තියෙන්නේ.
    ඒ දෙකේ අව්ලක් පෙන්නේ නැද්ද?
    කොහොමත් මාස කීපයක් 5900 එක හෙවි විදිහට පාවිච්චි කරන අයගෙන් අදහස් අරන් තමයි තොරණේ වොස්තරේ හරියට බලාගන්න වෙන්නේ.
    Kawuda ban home use karaddi 5TB use karanne. India wala jio walath fup eka 3TB
     
    • Haha
    Reactions: thushana

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,780
    21,040
    113
    inside news ekak awa
    meke torrent downloading bandwith miss use karana ewun wa ambanaka lmit karanwa kiwwa january second week idala
    torrent impossible wenawa same for seed box
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    257
    304
    63
    inside news ekak awa
    meke torrent downloading bandwith miss use karana ewun wa ambanaka lmit karanwa kiwwa january second week idala
    torrent impossible wenawa same for seed box
    පලයන් පොන්නයෝ යන්න
    උඹ ඩයලොග් එකේ පුකේ හිල ලෙවකකා ගූ කෑලි කකා ඉඳපන් පොන්නයෝ ටික 5g දෙනකන් 😂😂

    උඹේ අම්මට එන inside news වෙන්නැති :lol:
     
    • Dislike
    Reactions: EVC

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,869
    5,853
    113
    inside news ekak awa
    meke torrent downloading bandwith miss use karana ewun wa ambanaka lmit karanwa kiwwa january second week idala
    torrent impossible wenawa same for seed box
    කලින් තිබ්බ Unlimited වලත් Torrent/Telegram block කියලා තමයි දුන්නෙ
    ඒ උනාට අර 1TB එකේ ලිමිට් එක අයින් කරපු දවස් වලම Torrent/TG දෙකත් unblock කරලා තිබුනා
    ඕක ගොඩක් එවුන් දැනගෙන හිටියට කිවුවෙ නැහැ SLT එකේ බග් එකක් කියලා හිතලා

    ඩයලොග් එකේ Unlimited පැකේජ් වල සහ 5G පැකේජ් වල නං කියලම තියනවා, වැඩිපුර ඩවුන්ලෝඩ් කරොත් TRCSL එකටත් කියලා ස්පීඩ් එක ත්‍රොටල් කරනවා කියලා
    පකේ Unlimited සහ පකේ 5G. ඩවුන්ලෝඩ් කරන්න බැරිනං අහවල් මගුලටද Unlimited/5G කියලා දෙන්නෙ

    https://www.trc.gov.lk/content/file... Based packaged for Dialog FTTX Customers.pdf
    https://www.trc.gov.lk/content/file...ialog Broadband Networks FTTX Customers.pdf
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,780
    21,040
    113
    පලයන් පොන්නයෝ යන්න
    උඹ ඩයලොග් එකේ පුකේ හිල ලෙවකකා ගූ කෑලි කකා ඉඳපන් පොන්නයෝ ටික 5g දෙනකන් 😂😂

    උඹේ අම්මට එන inside news වෙන්නැති :lol:
    උඹේ අම්මගේ පුකේ හිලට fiber ගහගනින්ග් 😁
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    988
    1,340
    93
    Kawuda ban home use karaddi 5TB use karanne. India wala jio walath fup eka 3TB
    ඒ උබ අපි බන්. සමහර ගොබ්බයො ඉන්නවා එක දවසට 1TB 2TB බාන උන්, එහෙම ගොබ්බයො එක්ක තමයි අපි මේ සිරි ලංකාවේ unlimited ඉන්ටනෙට් ගැන කතා කරන්නේ. :ROFLMAO:
    ඔන්න ඔය වගේ ගොබ්බයො නිසා තමයි ISP ලාටත් හරි unlimited එකක් දෙන්න බැරි.

    මේ ඔප්ෂන් එක පරණ 1790 තියෙන උන්ට වැඩ කරනවද? කරලා බලපු කෙනෙක් ඉන්නවද?
    ගෙදරට කට්ටියක් ආපු දවසට වගේ 1 day එක දාන්න පුළුවන්. ඒක මරු වැඩේ.

    Screenshot 2026-01-03 120908.png

    ------ Post added on Jan 3, 2026 at 12:20 PM
     
    • Like
    Reactions: craabeysinghe