මට මේ අවුල නෝට් උනා,
5900 පැකේජ් එක අන්ලිමිටඩ් නම් මාසෙකට 10TB උනත් පාවිච්චි කරන්න පුළුවන්නේ, ඒකනේ තියරිය එයාලා කියන විදිහට.
ඒත් 75000 පැකේජ් එකේ 5TB කෝටා එකක් තියෙන්නේ.
ඒ දෙකේ අව්ලක් පෙන්නේ නැද්ද?
කොහොමත් මාස කීපයක් 5900 එක හෙවි විදිහට පාවිච්චි කරන අයගෙන් අදහස් අරන් තමයි තොරණේ වොස්තරේ හරියට බලාගන්න වෙන්නේ.