රටක ආරක්ෂාව ඒ රට මගින්ම හදාගන්න ඕනි.
ඔය NATO මගුලක් තිබ්බට උන්ගේ ආරක්ෂාවට වෙන එවුන් එන්නෑ. ඇමරිකාවේ ආරක්ෂාවට විතරයි තියෙන්නේ. ඇමරිකාවේ යුද්ධයකට ගොනා වගේ බ්‍රිතාන්‍ය ප්‍රංශය සපෝර්ට් එකෙන් ගියාට උන්ට අවුලක් වුනාම (පොඩි රටක් නැතුව) ඇමරිකාව එන්නේ නැහැ. .තුර්කිය නේටෝ රටක් වුනාට රුසියානු ගුවන් යානා කේස් එකෙන් එකෙක්වත් හිටියේ නැහැ .
දැන් ඉතින් ඉරාන උතුරු කොරියා ක්‍රමය තමයි නියම ආරක්ෂාව
ගුවන් ආරක්ෂක පද්ධතිවලින් මග හැරෙන බැලිස්ටික් මිසයිල් හදාගන්න ඕනි, ඒකට න්‍යෂ්ටික බෝම්බ ඕනි. එතකොට අභ්‍යන්තර අතපෙවිම් හැරුණු කොට සෘජු attack වලට යන්නේ නැහැ.

Ukraine walata gahanna widapu duka dakkane athe dura welath. USA unath boru show ekak damme. Un unath yudda patan ganne na maasa ganan adhenawa wage danenawanan. Gahapu scene ekanan NEWS walata yanna oni wela kara wadak wage. Sudu van ekak aran gihin 'nagapiya marun noka' kiwwanan aru nagala enawa oya mokuth nathuwa