දිලානන් මහතාගේ මානසික රෝග සුවපත් වේවා!මෛත්‍රී භාවනාව කරල කියන්නේ තනිකර බොරුවක් !!
දැන් ඔය වේවා වේවා කියලා කරන්නේ ප්‍රර්ථනා ද ?දිලානන් මහතාගේ මානසික රෝග සුවපත් වේවා!
මේ වෙබ්බඩවියේ සිට මුදලට හෝ නිකමට සෑම පක්ෂයකටම කඩේ යන සියලුම දෙනාටම නිසි රැකියා ලැබී දැහැමෙන් සෙමෙන් දිවි ගෙවන්නට ලැබේවා!!
සෑම කෙනෙකුටම සත්‍යය පැහදේවා!!!
මෙහි සිටින ඇඩ්මින් මහත්තුරුන්ට නුවණ පැහැදේවා!!!!
දැන් ඔය වේවා වේවා කියලා කරන්නේ ප්‍රර්ථනා ද ?![]()
ඒ කියන්නේ ඒ ප්‍රර්තනාවෙන් අනිත් පුද්ගලයා ට මෙලෝ හොදක් වෙන්නේ නෑ කියලා නේ ??අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
හිතුවට මුකුත් වෙන්නේ නෑ
හිතන දේ වෙන්නෙත් නෑ
ඔතන කසින නිමිත්ත ප්‍රාර්ථනාව නෙමෙයි වඩන චෛතසිකය
ඒ කියන්නේ ඒ ප්‍රර්තනාවෙන් අනිත් පුද්ගලයා ට මෙලෝ හොදක් වෙන්නේ නෑ කියලා නේ ??
ඒ කියන්නේ මෛත්‍රී වේවා කියලා අපි කියන දේවල් ඒ විදියට වෙන්නේ නෑ .ධ්‍යාන හදාගෙන නැති කෙනෙකුගෙ ප්‍රාර්ථනාවලින් මුකුත් කරගන්න බැරි වෙයි.
ඕකෙ අරමුණත් ලෝකෙ වෙනස් කරන එක නෙමෙයි.
ඒ කියන්නේ මෛත්‍රී වේවා කියලා අපි කියන දේවල් ඒ විදියට වෙන්නේ නෑ .
අපි ඒ හිතන කිසි එකෙක්ට එවලින් හොදක් වෙන්නෙත් නෑ .
එහෙනම් මොකටද අපි ඔය ඇස් දෙක පියාගෙන වෙන්නේ නැති දෙයක් ගැන මෙනෙහි කර කර ඉන්නේ ?
ඒ කියන්නේ ඒ ප්‍රර්තනාවෙන් අනිත් පුද්ගලයා ට මෙලෝ හොදක් වෙන්නේ නෑ කියලා නේ ??
ඉතින් බොරුවක් නේ ෆොක්ස් කරල හිත රවට්ටගන්නේමෙත්තා චෛතසිකයට ෆෝකස් කරන්නේ.

ඉතින් බොරුවක් නේ ෆොක්ස් කරල හිත රවට්ටගන්නේ
අදාළ දේම කියන්න , කියන දේ මතක් කරන්න හිත යොමු කරනවා නේ .මෛත්‍රිය කියන්නේ භ්‍රහ්ම විහරණයක්.
සමථයෙදි, වෙත්වා.. කිය කිය කරන්නේ ඒ feeling එක අරමුණු කරන එක. පස්සේ feeling එක විතරක් අරමුණු කරන් ඒක මත සමථය වඩන එක කරන්නේ. ඊට පස්සේ නිමිත්ත ආලෝකයක් විදිහට පේන්න ගන්නවා උපචාර සමාධි මට්ටමට ආවහම. තවදුරටත් සමථය වඩලා ප්‍රථම ධ්‍යානයට යන්න පුලුවන්.
තනිකරම අර කටපාඩම් කරගත්තා පිලිවලකට වචන ටිකක් ඇස් දෙක පියාගෙන කියලා කරන බොරුවක් තියෙන්නේ![]()
අවරෝහණ පිලිවලට් priority දීල ලෝකේ ජීවින් බෙදල මෙත් වඩන ක්‍රමයකින් කොහොමද බන් හිත එක අරමුණකට එන්නේ ??![]()
ඉතින් ඔතන කරන්නේ මතක තියාගෙන හිටපු වචන ටිකක් කියන්න ෆෝකස් කරන එකක් මිසක් වෙන දෙයක් නෙවෙයි .වචනය කියන්නේ මෛත්‍රිය අරමුණු කරන්න. කෙලින්ම feeling එකම රූප නිමිත්ත කර ගෙන, උග්ග්‍රහ නිමිත්ත අරමුණු කරලා ධ්‍යානයට යන්න පුලුවන් සමාපත්තිය වශී කරපු කෙනෙක්ට.
ඉතින් ඒ වචන කියන්න තමයි ෆොක්ස් කරන්නේ . මෛත්‍රිය කියලා අමුතු දෙයක් ඇතිවෙන්නේ නෑ තමන්ට වත් ඒ ප්‍රර්ථනා කරන මිනිස්සුන්ට වත්කලින් කිව්වා වගේ, ජීවින් නෙමෙයි අරමුණ, මෛත්‍රිය. මෛත්‍රිය එක පාරට අරමුණක් විදිහට ගන්න බැරි නිසා තමයි මෛත්‍රිය පතුරන අවස්ථා අරන් ඒවගෙන් මෛත්‍රිය නිමිත්තක් විදිහට isolate කර ගන්නේ.