මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

yousirname

Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    මෛත්‍රී භාවනාව කරල කියන්නේ තනිකර බොරුවක් !!
    දිලානන් මහතාගේ මානසික රෝග සුවපත් වේවා!

    මේ වෙබ්බඩවියේ සිට මුදලට හෝ නිකමට සෑම පක්ෂයකටම කඩේ යන සියලුම දෙනාටම නිසි රැකියා ලැබී දැහැමෙන් සෙමෙන් දිවි ගෙවන්නට ලැබේවා!!

    සෑම කෙනෙකුටම සත්‍යය පැහදේවා!!!

    මෙහි සිටින ඇඩ්මින් මහත්තුරුන්ට නුවණ පැහැදේවා!!!!
     
    • Haha
    • Love
    Reactions: NRTG and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,977
    113
    එකමත් එක රටක
    දිලානන් මහතාගේ මානසික රෝග සුවපත් වේවා!

    මේ වෙබ්බඩවියේ සිට මුදලට හෝ නිකමට සෑම පක්ෂයකටම කඩේ යන සියලුම දෙනාටම නිසි රැකියා ලැබී දැහැමෙන් සෙමෙන් දිවි ගෙවන්නට ලැබේවා!!

    සෑම කෙනෙකුටම සත්‍යය පැහදේවා!!!

    මෙහි සිටින ඇඩ්මින් මහත්තුරුන්ට නුවණ පැහැදේවා!!!!
    දැන් ඔය වේවා වේවා කියලා කරන්නේ ප්‍රර්ථනා ද ? :unsure:
     
    • Like
    Reactions: NRTG

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,963
    113
    දැන් ඔය වේවා වේවා කියලා කරන්නේ ප්‍රර්ථනා ද ? :unsure:

    අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති

    හිතුවට මුකුත් වෙන්නේ නෑ
    හිතන දේ වෙන්නෙත් නෑ 😄

    ඔතන කසින නිමිත්ත ප්‍රාර්ථනාව නෙමෙයි වඩන චෛතසිකය
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,977
    113
    එකමත් එක රටක
    අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති

    හිතුවට මුකුත් වෙන්නේ නෑ
    හිතන දේ වෙන්නෙත් නෑ 😄

    ඔතන කසින නිමිත්ත ප්‍රාර්ථනාව නෙමෙයි වඩන චෛතසිකය
    ඒ කියන්නේ ඒ ප්‍රර්තනාවෙන් අනිත් පුද්ගලයා ට මෙලෝ හොදක් වෙන්නේ නෑ කියලා නේ ??
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,963
    113
    ඒ කියන්නේ ඒ ප්‍රර්තනාවෙන් අනිත් පුද්ගලයා ට මෙලෝ හොදක් වෙන්නේ නෑ කියලා නේ ??

    ධ්‍යාන හදාගෙන නැති කෙනෙකුගෙ ප්‍රාර්ථනාවලින් මුකුත් කරගන්න බැරි වෙයි.

    ඕකෙ අරමුණත් ලෝකෙ වෙනස් කරන එක නෙමෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,977
    113
    එකමත් එක රටක
    ධ්‍යාන හදාගෙන නැති කෙනෙකුගෙ ප්‍රාර්ථනාවලින් මුකුත් කරගන්න බැරි වෙයි.

    ඕකෙ අරමුණත් ලෝකෙ වෙනස් කරන එක නෙමෙයි.
    ඒ කියන්නේ මෛත්‍රී වේවා කියලා අපි කියන දේවල් ඒ විදියට වෙන්නේ නෑ .
    අපි ඒ හිතන කිසි එකෙක්ට එවලින් හොදක් වෙන්නෙත් නෑ .

    එහෙනම් මොකටද අපි ඔය ඇස් දෙක පියාගෙන වෙන්නේ නැති දෙයක් ගැන මෙනෙහි කර කර ඉන්නේ ?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,963
    113
    ඒ කියන්නේ මෛත්‍රී වේවා කියලා අපි කියන දේවල් ඒ විදියට වෙන්නේ නෑ .
    අපි ඒ හිතන කිසි එකෙක්ට එවලින් හොදක් වෙන්නෙත් නෑ .

    එහෙනම් මොකටද අපි ඔය ඇස් දෙක පියාගෙන වෙන්නේ නැති දෙයක් ගැන මෙනෙහි කර කර ඉන්නේ ?

    මෙත්තා චෛතසිකයට ෆෝකස් කරන්නේ.
    එක අරමුණක සිත තියාගැනීම.
    විතක්ක විචාර.. නැති කරගන්න.
    නීවරණ යටපත් කරන්න.

    වෛරය රාගය චෛතසික වඩලා ෆෝකස් කරගෙන හිටියා කියලා ඒක වෙන්නෙ නෑ.

    මෙත්‍රිය අකමැති නම් පාටක්(නිල්..රතු..), ගිනි ගොඩක්, වතුර, හුස්ම උනත් කසිනයට ගන්න පුළුවන්. ඒවගේ උනත් අරමුණ කරගන්නේ හිතේ ඇදෙන දේ මිසක් බාහිර වස්තුව නෙමෙයි.

    අනික කොහොමත් මෛත්‍රී කරන්නේ කොහොමද එලියෙ සත්වයෙක් නැත්නම්. අනාත්ම පංචස්කන්ධ නම්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ඒ කියන්නේ ඒ ප්‍රර්තනාවෙන් අනිත් පුද්ගලයා ට මෙලෝ හොදක් වෙන්නේ නෑ කියලා නේ ??

    මෛත්‍රිය කියන්නේ භ්‍රහ්ම විහරණයක්.
    සමථයෙදි, වෙත්වා.. කිය කිය කරන්නේ ඒ feeling එක අරමුණු කරන එක. පස්සේ feeling එක විතරක් අරමුණු කරන් ඒක මත සමථය වඩන එක කරන්නේ. ඊට පස්සේ නිමිත්ත ආලෝකයක් විදිහට පේන්න ගන්නවා උපචාර සමාධි මට්ටමට ආවහම. තවදුරටත් සමථය වඩලා ප්‍රථම ධ්‍යානයට යන්න පුලුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,977
    113
    එකමත් එක රටක
    මෙත්තා චෛතසිකයට ෆෝකස් කරන්නේ.
    ඉතින් බොරුවක් නේ ෆොක්ස් කරල හිත රවට්ටගන්නේ

    වේවා වේවා කියන දේවල් වෙන්නේ නැතුව බොරුවට ලෝකේ ඉන්න සත්තු මම , මගේ නෑදැයෝ , සතුරෝ , මිතුරෝ ගගා හිතින් හිත හිත අවරෝහණ පිලිවලට category කර කර (එතනත් තියෙන්නේ බෙදීමක් ) , නිකන් සුවපත් වෙත්වා ගාන එකෙන් කොහොමද චෛතසිකයක් ෆොක්ස් වෙන්නේ ??

    තනිකරම අර කටපාඩම් කරගත්තා පිලිවලකට වචන ටිකක් ඇස් දෙක පියාගෙන කියලා කරන බොරුවක් තියෙන්නේ :rofl:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ඉතින් බොරුවක් නේ ෆොක්ස් කරල හිත රවට්ටගන්නේ

    අරමුණ විදිහට තියෙන්නේ කොහොමත් වැරදි දෘස්ටිය, සංඤාව තමයි. සත්‍යයෙන් 180 degrees ප්‍රතිවිරුද්ධයි. මුලින් අරමුණ මත සමථය වඩලා අරමුණ isolate කර ගන්නේ විදර්ශනාවට හරවගන්න. නැතුව සමථය විතරක් වඩ වඩ ඉන්න නෙමෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,977
    113
    එකමත් එක රටක
    මෛත්‍රිය කියන්නේ භ්‍රහ්ම විහරණයක්.
    සමථයෙදි, වෙත්වා.. කිය කිය කරන්නේ ඒ feeling එක අරමුණු කරන එක. පස්සේ feeling එක විතරක් අරමුණු කරන් ඒක මත සමථය වඩන එක කරන්නේ. ඊට පස්සේ නිමිත්ත ආලෝකයක් විදිහට පේන්න ගන්නවා උපචාර සමාධි මට්ටමට ආවහම. තවදුරටත් සමථය වඩලා ප්‍රථම ධ්‍යානයට යන්න පුලුවන්.
    අදාළ දේම කියන්න , කියන දේ මතක් කරන්න හිත යොමු කරනවා නේ .
    ඉතින් බොරුව නේ කරන්නේ .
    අවරෝහණ පිලිවලට් priority දීල ලෝකේ ජීවින් බෙදල මෙත් වඩන ක්‍රමයකින් කොහොමද බන් හිත එක අරමුණකට එන්නේ ?? :lol:

    තනි බොරුව කරන්නේ නිකන් ඇස් දෙක පියාගෙන
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    තනිකරම අර කටපාඩම් කරගත්තා පිලිවලකට වචන ටිකක් ඇස් දෙක පියාගෙන කියලා කරන බොරුවක් තියෙන්නේ :rofl:

    වචනය කියන්නේ මෛත්‍රිය අරමුණු කරන්න. කෙලින්ම feeling එකම රූප නිමිත්ත කර ගෙන, උග්ග්‍රහ නිමිත්ත අරමුණු කරලා ධ්‍යානයට යන්න පුලුවන් සමාපත්තිය වශී කරපු කෙනෙක්ට.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    Locked In Popcorn GIF
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    අවරෝහණ පිලිවලට් priority දීල ලෝකේ ජීවින් බෙදල මෙත් වඩන ක්‍රමයකින් කොහොමද බන් හිත එක අරමුණකට එන්නේ ?? :lol:

    කලින් කිව්වා වගේ, ජීවින් නෙමෙයි අරමුණ, මෛත්‍රිය. මෛත්‍රිය එක පාරට අරමුණක් විදිහට ගන්න බැරි නිසා තමයි මෛත්‍රිය පතුරන අවස්ථා අරන් ඒවගෙන් මෛත්‍රිය නිමිත්තක් විදිහට isolate කර ගන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,977
    113
    එකමත් එක රටක
    වචනය කියන්නේ මෛත්‍රිය අරමුණු කරන්න. කෙලින්ම feeling එකම රූප නිමිත්ත කර ගෙන, උග්ග්‍රහ නිමිත්ත අරමුණු කරලා ධ්‍යානයට යන්න පුලුවන් සමාපත්තිය වශී කරපු කෙනෙක්ට.
    ඉතින් ඔතන කරන්නේ මතක තියාගෙන හිටපු වචන ටිකක් කියන්න ෆෝකස් කරන එකක් මිසක් වෙන දෙයක් නෙවෙයි .

    ඇස් දෙක පියාගෙන හිනාවෙවී මතක තියන් හිටපු කුණුහරප ටිකක් කිව්වත් , කවියක් කිව්වත් ඕකම තමයි වෙන්නේ

    මෛත්‍රී වේවා කිව්වට ඒවා ඒ වේවා කියන උන්ට වෙන්නත් නැත්නම් ඇති වැඩක් නෑ . දන දන බොරු කරන එක ඔය කරන්නේ කවුරුහරි කියන නිසා

    කලින් කිව්වා වගේ, ජීවින් නෙමෙයි අරමුණ, මෛත්‍රිය. මෛත්‍රිය එක පාරට අරමුණක් විදිහට ගන්න බැරි නිසා තමයි මෛත්‍රිය පතුරන අවස්ථා අරන් ඒවගෙන් මෛත්‍රිය නිමිත්තක් විදිහට isolate කර ගන්නේ.
    ඉතින් ඒ වචන කියන්න තමයි ෆොක්ස් කරන්නේ . මෛත්‍රිය කියලා අමුතු දෙයක් ඇතිවෙන්නේ නෑ තමන්ට වත් ඒ ප්‍රර්ථනා කරන මිනිස්සුන්ට වත්
    ------ Post added on Jan 5, 2026 at 8:46 AM
     
    • Haha
    Reactions: dayt0na