Ecommerce කරන උන් වරෙන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    ඔන්ලයින් ලංකාවෙ මාකට් එකට බඩු විකුණන උන්ගෙ අත්දැකීම් කියපන්කො මිනිස්සුන්ගෙ salary cycle එකත් එක්ක sales වෙනස් වෙන්නෙ කොහොමද කියල?
    ඒකට හරියන්න අපේ cost manage කරගන්නෙ කොහොමද?

    මේ දවස්වල sales පට්ටම අඩුයි වගේ.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    එක එක ඒවට වෙනස් බන්. ඒම කියන්න බෑ.
    20000-30000 බඩු නම් කෑලි 2-3 යයි
    400-500 ඒවා 100-200 සේල් එකක් යයි
    නෑ මචන් මම කියන්නෙ මිනිස්සුන්ට මාසෙ 24-26 වගේ දවසක සැලරි හම්බුනාම sales වැඩියෙන් වෙනව. ඊට පස්සෙ ඕක ටික ටික අඩු වෙලා ගිහින් අන්තිම සතිය වගේ වෙද්දිම පට්ටම අඩුවෙන් යන්නෙ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    ඔයා target කරන audience එකත් එක්ක වෙනස් වෙනව හැම දේම. Premium Items විකුණන්න සල්ලි කාරයින්ට. එතකොට මාසෙ හැමදාම sale එක ලස්සනට වැටෙයි.

    SMS gateway එකක් එහෙම wooocommerce වගේ ඕන නම් දෙන්නම් පොඩි ගතියක් එනවනෙ Auto SMS push වෙද්දි order එක දානකොටම වගේ. 🥹
     
    • Like
    Reactions: Kolama and Psiko

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඔයාම පැකේජින් හදලා කුරියර් කරලා ද බිස්නස් එක කරන්නෙ.:rolleyes:
     
    • Like
    Reactions: Psiko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    bump monawada machan sell krnne , clothing da?
    නෑ මචන්. වෙන unique දේවල් ටිකක්.

    ඔයා target කරන audience එකත් එක්ක වෙනස් වෙනව හැම දේම. Premium Items විකුණන්න සල්ලි කාරයින්ට. එතකොට මාසෙ හැමදාම sale එක ලස්සනට වැටෙයි.

    SMS gateway එකක් එහෙම wooocommerce වගේ ඕන නම් දෙන්නම් පොඩි ගතියක් එනවනෙ Auto SMS push වෙද්දි order එක දානකොටම වගේ. 🥹
    Semi Premium වගේ. AOV රු.6000+.
    Gateway නන් තියෙනව බන්.
    සැලරි හම්බෙලා සතියක් දෙකක් යනකන් හොඳට ඕර්ඩර්ස් ඇවිල්ල බැහැලම යනව. 24 වෙද්දි ආයෙ එන්න ගන්නව.
    ------ Post added on Jan 10, 2026 at 7:08 PM

    ඔයාම පැකේජින් හදලා කුරියර් කරලා ද බිස්නස් එක කරන්නෙ.:rolleyes:
    Dropshipping නෙමෙයි.
    ------ Post added on Jan 10, 2026 at 7:09 PM

    weekends target karala ad campaign eka run karapan.
    Thanks
    ------ Post added on Jan 10, 2026 at 7:09 PM
     
    • Like
    Reactions: Bam and Psiko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    නෑ මචන් මම කියන්නෙ මිනිස්සුන්ට මාසෙ 24-26 වගේ දවසක සැලරි හම්බුනාම sales වැඩියෙන් වෙනව. ඊට පස්සෙ ඕක ටික ටික අඩු වෙලා ගිහින් අන්තිම සතිය වගේ වෙද්දිම පට්ටම අඩුවෙන් යන්නෙ.
    ඔව් එක හරි, කෑම කඩවලත් පඩි සතියේ සුපිරි බිස්නස් අන්තිම වෙනකොට අඩු වෙනවා
     
    • Love
    Reactions: olu bakka

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒකට හරියන්න අපේ cost manage කරගන්නෙ කොහොමද?

    Cost management මොන වගේ පැතිවලින්ද බං?

    උබ Paid Advertising කරනවා නම් මාසේ සේල්ස් වැඩි දවස්වලට daily budgets වැඩි කරලා, online promotions වැඩි කරපන්. සේල්ස් ගොඩක් අඩු මාසේ අනිත් දවස් හොදට ඇනලයිස් කරලා, ඒ දවස්වලට විතරක් කලින් කියපු දේම යම් කිසි මට්ටමකට කරපන්.

    බිස්නස් අඩු වුනා කියලා Monthly fixed recurring expenses නම් කොහොමත් කරන්න වෙනවනේ. ඒකට තමා හොද මූල්‍යමය විනයක් තියෙන්න ඕන.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඔයාම පැකේජින් හදලා කුරියර් කරලා ද බිස්නස් එක කරන්නෙ.:rolleyes:

    Dropshipping නෙමෙයි.
    හරි .
    මම අහන්නෙ ඔයාම බඩුව පෙට්ටියකට අසුරලා ඒක කුරියර් කම්පැණි එකට ගෙනිහිල්ලා දෙනවද කියලා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    Cost management මොන වගේ පැතිවලින්ද බං?

    උබ Paid Advertising කරනවා නම් මාසේ සේල්ස් වැඩි දවස්වලට daily budgets වැඩි කරලා, online promotions වැඩි කරපන්. සේල්ස් ගොඩක් අඩු මාසේ අනිත් දවස් හොදට ඇනලයිස් කරලා, ඒ දවස්වලට විතරක් කලින් කියපු දේම යම් කිසි මට්ටමකට කරපන්.

    බිස්නස් අඩු වුනා කියලා Monthly fixed recurring expenses නම් කොහොමත් කරන්න වෙනවනේ. ඒකට තමා හොද මූල්‍යමය විනයක් තියෙන්න ඕන.
    ඔව් මචන් mainly advertising වියදම තමයි. ඕක මාසෙ පුරාවට එකම ගානට කරන් ගියෙ. ඒත් සති දෙකක විතර ඒ සල්ලි නාස්ති වෙන එක වෙන්නෙ. උඹ කිවුව වගේ අඩු වැඩි කරල බලන්න තමයි මාත් හිතුවෙ.

    හරි .
    මම අහන්නෙ ඔයාම බඩුව පෙට්ටියකට අසුරලා ඒක කුරියර් කම්පැණි එකට ගෙනිහිල්ලා දෙනවද කියලා.
    ඔව් බන් physical product නෙ.
    ------ Post added on Jan 10, 2026 at 10:46 PM
     
    • Like
    Reactions: Bam and Kolama

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    COD orders wadi hariyak enne salary dawas walata. mehe ithin kochchara site atawan hitiyath COD orders thamai wadiyennma enne. apinam karanne orders customer ta kamathi dawasata schedule karaganna denawa. habai order eka yawanna kalin customerta call karala confirm karagannawa mokada godak ayata dawas deka thunak giyama mathaka na.
     
    ඒකනන් ඇත්ත ලංකාවෙ විකාර Ecommerce culture එකක් තියෙන්නෙ.

    උඹලගෙ සාමාන්‍යෙන් කොච්චර වගේ වෙනසක් වෙනවද සැලරි දවස් එක්ක?