මචන් උබලා Debit Card වලින් තෙල් ගහනකොට 1% කැපෙනවද මම use කරන්නේ BOC Debit Card හැබැයි එහෙම එකක් මට කවදාවත් වෙලා නැහැ අනිත් බැංකු වල මොකෝ ,
Debit card වල නෑ. Credit card වලට විතරයිමචන් උබලා Debit Card වලින් තෙල් ගහනකොට 1% කැපෙනවද මම use කරන්නේ BOC Debit Card හැබැයි එහෙම එකක් මට කවදාවත් වෙලා නැහැ අනිත් බැංකු වල මොකෝ ,
Debit card වල නෑ. Credit card වලට විතරයි
Credit card වලින් Fuel වලට ගෙව්වත් කැපෙනවා, ATM එකකින් සල්ලි ගත්තත් Extra කැපෙනවා. Debit card වලින් මොන ප්රශ්නයක්වත් නෑ. Atm එකෙන් යන්නෙත් 5 හෝ 10 විතරයි.a unata web site wala thiyanawa
example :
https://www.boc.lk/rates-tariff#credit-card-tariff
https://www.combank.lk/rates-tariff#cards-atm-tariffs
labba Debit walata wadinawa.Debit card වල නෑ. Credit card වලට විතරයි
moadda ban ekak kiyanawa kapenawa lu anika nalucom bank debit card kapenawa
ai fuel walata witarak mehema? anith transaction walata kapenne nane?moadda ban ekak kiyanawa kapenawa lu anika nalu
ibema refund wenne neh, fuel amount ekata wena purchases karala tiyenna onaSamapth 1% eka refund wenawa.
e nisa sampath Credit Card thama dan nearly 5 years use karanne
danne na eka nam. month eke okkoma purchases card nam sampath thama use karanne.ibema refund wenne neh, fuel amount ekata wena purchases karala tiyenna ona