Negombo ( Hotty chicks, descent neighborhoods, no කුහක people 
)
oya sensors set karapu thana adalayi parak langa nam , factory, doowli ,
Siri Dhamma Mawatha, Colombo 10 (near Nalanda College)උඹලා හිතන විදිහට ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක මොකක්ද?
කටුනායකින් බැහැල ac නැතිවාහනයක ආව..කැස්සක් ආව ඒක හොද උනේ වැකේශන් ඉවර වෙලා සතියක් ගියාම
මෙක තමයි ඇත්ත. අනිත් තැන් වලට යන්නේ මේවා ඇෆෝඩ් කරන්න බැරි නිසා.Colombo 7, or Port City.![]()
අමුතුවෙන් එලවන්න දෙයක් නැහැ. ටිකක් හයියෙන් වැස්සනම් ඇති.kandy thamai.. eth enna epa... pitin apu aduwo wadi dan...mun okkoma elawanna one
නාය යන ගංවතුර එන පැති ජිවත් වෙන්න සුදුසු නෑ.Hodama climate eka nam kandy matale thamai ithin
Apoo me kiyanne ara naaya yana paththa gena neda ?kandy thamai.. eth enna epa... pitin apu aduwo wadi dan...mun okkoma elawanna one
Hospital prashne witharai panadure thiyenne.Mata nam colombo close area akakta thiyenne , Panadura .
- Good Schools international and government
- public transport. Trains + 24 hour buses
- Beach including hotels
- Bolgoda lake activities
- Not much traffic
- all religious places are there