ඔව් ඔය ෆිල්ම් එකට හෙන කෙස් වැටුණා ඔව්ව පෙන්නුව කියලා .
ඒ වගේ රන්ජන්ගෙ වන්ෂොට් ෆිල්ම් එකටත් කේස් වැටුණා අනර්කලි නිසා .
එව්වාට මිනිස්සු විරුද්ධ උනහම ඉන්නවා පගයො ටිකක් අපෙ උන් පටුයි අරකයි මෙකයි ගාගෙන .එව්වයෙ ප්‍රතිඵල තමා මෙ දැන් පෙන්න තියෙන්නෙ.
පටුයි නේන්නම් ඔය කැමැත්තෙ වයස පවා හදලා තියෙන්නෙ නාකි සුද්දෙක් ඉන්දියාවේ කේස් එකක් කන්ට්‍රෝල් කරන්න 1800 ගනන් වල.
ඕවා කිසිම පදනමක් නෑ. මිනිස්සු ඉන්න විදිහ වෙනස් කලා කියලා අමුතුවෙන් මුකුත් ලැබෙන්නෙ නෑ. තියන දේවල් මහ ලොකුවට නැතිවෙන්නෙත් නෑ.
මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ තමං සෑහෙන කාලයක් විශ්වාස කල විදිහ නැති වෙන එක දරාගැනීමට ඇති නොහැකියාව .
මෙහෙම කරන්න තමයි ඉතිං අවුරුදු 16 විතර එක දිගට අද්‍යාපනයක් ලබා දෙන්නෙ.
ඇත්තටම ඒක අද්‍යාපනයක් නෙමෙයි තියන සිස්ටම් එක රැක ගැනීම සදහා පිරිස් සැකසීමක්.
මේවා ඊජිප්තු ඒවට වඩා ලොකු ස්කෑම්.
වැඩිය හිතන්න එපා අහු උන එකක ඔබලා ඉන්න කාලේ හිටියම හරි.
මම නම් කියන්නෙ male female කියලා වත් හිතන්න ඕනේ නෑ. මොකද සේම් සෙස් කොලොත් වැඩිපුර මුදල් නාස්ති වෙන එක හරි ඉතුරු වෙනවා. no reproduction. More our money safe.
දැං කියයි ලමයි ඕනේ වතුර උගුරක් වත් දෙන්න කියලා ඕක ජනාධිපතිගෙ දරුවට වත් ප්‍රැක්ටිකල් කරන්න බෑ. මොකද තව කෙනෙක් වෙනුවෙන් මුලු ජීවිතේම උගස් තියන්න නෙවෙයි ජීවීන්ගෙ dna සැකසිලා තියෙන්නෙ. නිකමට හිතලා බලන්න.
තේරුම් ගන්න ලේසිම විදිහ තමන්ගෙ අසල සිටින අය තමන්ගෙ අයට සලකන හැටි බලන්න. ඔයාටම තේරුම් යාවි කොච්චර දේවල් තව කරන්න තිබුණා ද ඒත් එයා කලේ නෑනෙ කියලා.
ඒත් එයාගෙ පැත්තෙ බැලුවොත් ඕක පේන්නෙ එහෙම නෙවෙයි .
සිස්ටම් එකට බම්බු ගහගන්න කියලා කාලා බීලා චිල් එකේ ඉන්න ...
la system
