බුදු කෙනෙක් පහල වෙන්න නම් ,

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,565
    2,012
    113
    ගාර්ජ් බාස්ලා එක රැයින් මහණ වෙලා වහරක-හරකගේ නිකායේ බණ දෙසනව ඉතිම්... අමු ගොං කතාවක් නේ කියන්නේ... :ROFLMAO:
    මූ දන්න බුද්ධ වචනයක් නෑ. මූටත් වහරකයට වගේ පිස්සුව මැක්ස් ඔඩුදුවලා.
    තනිකම ආදරය ගැනත් කියවනව, මෙලෝ අන්දො සංසාරයක් සම්බන්ධයක් නැති බහුබූත කියවන්නේ..

    බුද්ධ වචනේ අපිට කියලා දීපන්කෝ ඉතින්?

    උබලා බනිනවා විතරනේ. වැරැද්ද මොකක්ද, නිවනට පමුණුවන්නේ නැත්තේ ඇයි, නිවනට පමුණවනනේ මොන මාර්ගයද කියලා කියන්නැහැ.

    පුද්ගලයෝ සරණ ගිහින් නැහැ අපිනම්. ගරාජ් නෙමෙයි prostitute කෙනෙක් කිව්වත් ගන්න දෙයක් තියෙනවනම් ගන්නවා. ගන්න දෙයක් තියෙනවනම් ගත්තා, නැත්තම් ගියා. උබලා පොඩි උන් වගේ හාමුදුරුවොන්ට බනිනවා තාම :lol:

    කලින් රේවත හාමුදුරුවොන්ගෙන් අසුරු සැනක් අනිච්ච වඩන එක ගැන කියපු අදහසටත් උබ හාමුදුරුවොන්ට බැන්නා. පස්සේ ඒක ගැන මගේ අදහස ඉදිරිපත් කරලා, ඔයා කියන විදිහට අනිච්ච වඩන්නේ කොහොමද කියලා උබගෙන් ඇහුවහම නෝ රිප්ලයි :lol:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,244
    2,045
    113
    මම දැනුයි ඔය වීඩියෝ එක බැළුවේ. උබලා මරාගත්තාට වැඩක් නෑ. ඔය හාමුදුරුවෝ කියන කතාව වැරදියි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    බුද්ධ වචනේ අපිට කියලා දීපන්කෝ ඉතින්?

    උබලා බනිනවා විතරනේ. වැරැද්ද මොකක්ද, නිවනට පමුණුවන්නේ නැත්තේ ඇයි, නිවනට පමුණවනනේ මොන මාර්ගයද කියලා කියන්නැහැ.

    පුද්ගලයෝ සරණ ගිහින් නැහැ අපිනම්. ගරාජ් නෙමෙයි prostitute කෙනෙක් කිව්වත් ගන්න දෙයක් තියෙනවනම් ගන්නවා. ගන්න දෙයක් තියෙනවනම් ගත්තා, නැත්තම් ගියා. උබලා පොඩි උන් වගේ හාමුදුරුවොන්ට බනිනවා තාම :lol:

    කලින් රේවත හාමුදුරුවොන්ගෙන් අසුරු සැනක් අනිච්ච වඩන එක ගැන කියපු අදහසටත් උබ හාමුදුරුවොන්ට බැන්නා. පස්සේ ඒක ගැන මගේ අදහස ඉදිරිපත් කරලා, ඔයා කියන විදිහට අනිච්ච වඩන්නේ කොහොමද කියලා උබගෙන් ඇහුවහම නෝ රිප්ලයි :lol:

    අචින්ති තම්පි බොති..
    චින්ති චම්පි හිනස්සති.. 🙏🏻
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    කලබල වෙලා නිසා තමයි පෘතක්ජන කතාවට කලින් තණකොළ පුන්නක්කු මතක් උනේ . :lol: 🤌
    තමන්ගේ බණ තමන්ටම apply කරාම තමයි අදහන්නන්ට අවුල් යන්නේ . පිටු 7ක් ගිහින් තියෙන්නේ ඉතින් ඒ වගේ ටිපර් වෙච්ච සෙට් එක නිසා තමයි .
    මාර වැඩක්නෙ බං මේක, අපි මොකක් හරි කොටලා උඹේ සිඟිති හිත පොඩ්ඩක් රිදුන නං අපි කලබල වෙල , නැත්තන් ටිපර් වෙල...:lol: මොකක්ද බං... අඬාගෙන දුවගෙන එන්නෙ නැතුව මේව දානව නං පොඩි tolerance level එකක් හරි තියා ගනිං. 🤌:P

    බුද්ධ වචනේ අපිට කියලා දීපන්කෝ ඉතින්?

    උබලා බනිනවා විතරනේ. වැරැද්ද මොකක්ද, නිවනට පමුණුවන්නේ නැත්තේ ඇයි, නිවනට පමුණවනනේ මොන මාර්ගයද කියලා කියන්නැහැ.

    පුද්ගලයෝ සරණ ගිහින් නැහැ අපිනම්. ගරාජ් නෙමෙයි prostitute කෙනෙක් කිව්වත් ගන්න දෙයක් තියෙනවනම් ගන්නවා. ගන්න දෙයක් තියෙනවනම් ගත්තා, නැත්තම් ගියා. උබලා පොඩි උන් වගේ හාමුදුරුවොන්ට බනිනවා තාම :lol:

    කලින් රේවත හාමුදුරුවොන්ගෙන් අසුරු සැනක් අනිච්ච වඩන එක ගැන කියපු අදහසටත් උබ හාමුදුරුවොන්ට බැන්නා. පස්සේ ඒක ගැන මගේ අදහස ඉදිරිපත් කරලා, ඔයා කියන විදිහට අනිච්ච වඩන්නේ කොහොමද කියලා උබගෙන් ඇහුවහම නෝ රිප්ලයි :lol:
    ඒකට බුද්ධ වචනේ දැනගෙන ඉන්න එපැය මල්ලි... මේ අර පරණ ඇරියස් කාරයො set එකේ තව uncle කෙනෙක්නෙ :lol: . දන්න මගුලකුත් නැහැ, ඒත් මෙවගේ නූල් දකිනකොට ප්‍රශ්චාත් භාගයේ ඉත්තෑවො ගමන් කරන නිසා කොහේ හිටියත් එනව. එහෙයි කියල මාරු වෙල යන්න තියෙන්නෙ.
    ------ Post added on Feb 9, 2026 at 3:01 AM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    “කාලාමයනි,
    * අහපු පමණින් ගන්න එපා (මා අනුස්සවේන).
    * පරම්පරාවෙන් ආ පමණින් ගන්න එපා (මා පරම්පරාය).
    * මෙහෙම මෙහෙම වුණා කියූ පමණින් ගන්න එපා (මා ඉතිකිරාය).
    * අපේ පොත්වල තියෙනවා කියූ පමණින් ගන්න එපා (මා පිටකසම්පදානේන).
    (මින් අදහස් කළේ වේද ග්‍රන්ථ ආදි බාහිර පුස්තක මිස ත්‍රිපිටක බුද්ධ දේශනා නො වේ)

    * තර්කයට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා තක්ක හේතු).
    * ගළපා ගත්තු න්‍යායට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා නය හේතු).
    * මෙහෙම වුණොත් මෙහෙම වෙයි කියා කල්පනා කර ගොඩනගා ගත්තු මතයට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා ආකාරපරිවිතක්කේන).
    * දෘෂ්ටියකට බැසගෙන ගන්න එපා (මා දිට්ඨි නිජ්ඣානක්ඛන්තියා).
    * බලාගෙන ගියා ම ඒකත් හරිනේ කියලා ගන්න එපා (මා භබ්බරූපතාය).
    * ඔය කරුණු කියන කෙනා අපගේ ගුරුවරයා හෙවත් අප ගරු කරන ශ්‍රමණයන් වහන්සේ කියා ගන්න එපා (මා සමණෝ නෝ ගරූ).
    මේ අයුරින් දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ යමක් ගත යුතු ආකාරය මෙසේ පෙන්වා දුන් සේක.
    “කාලාමයෙනි, යම් කලෙක ඔබ තමා තුළින් ම දැන ගන්නවා නම්, මේ අකුසල ධර්මයන් (ඉමේ ධම්මා අකුසලා), මේවා වැරදි දේවල් (ඉමේ ධම්මා සාවජ්ජා), මේ දේවල් බුද්ධිමතුන් විසින් ගරහන දේවල් (ඉමේ ධම්මා විඤ්ඤූගරහිතා), මේ දේවලින් සමන්විත වෙලා, මේ ධර්මයන්හි සමාදන් වෙලා හිටියොත්, බොහෝ කල් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා කියා (ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති). කාලාමයෙනි, අන්න ඒ දේවල් දුරු කරන්න.”
     
    • Love
    • Like
    Reactions: supun_sg and Yeezus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    එ අස්සෙ මූ හොරා වගෙ ඇමෙරිකා පනින්න ගිගින්

    https://www.lankahotnews.net/2026/02/kathnoruwe-siridhamma-thero.html?m=1

    මාර වැඩක්නෙ බං මේක, අපි මොකක් හරි කොටලා උඹේ සිඟිති හිත පොඩ්ඩක් රිදුන නං අපි කලබල වෙල , නැත්තන් ටිපර් වෙල...:lol: මොකක්ද බං... අඬාගෙන දුවගෙන එන්නෙ නැතුව මේව දානව නං පොඩි tolerance level එකක් හරි තියා ගනිං. 🤌:P

    ඒකට බුද්ධ වචනේ දැනගෙන ඉන්න එපැය මල්ලි... මේ අර පරණ ඇරියස් කාරයො set එකේ තව uncle කෙනෙක්නෙ :lol: . දන්න මගුලකුත් නැහැ, ඒත් මෙවගේ නූල් දකිනකොට ප්‍රශ්චාත් භාගයේ ඉත්තෑවො ගමන් කරන නිසා කොහේ හිටියත් එනව. එහෙයි කියල මාරු වෙල යන්න තියෙන්නෙ.
    ------ Post added on Feb 9, 2026 at 3:01 AM
    මම හිතුවෙ මට විතරයි කියලා මෙහෙම හිතුනෙ. 👍එහෙනම් අවුලක් නෑ
    ------ Post added on Feb 9, 2026 at 8:58 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    * තර්කයට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා තක්ක හේතු).
    තර්කය අයින් කරපු ගමන් කිසිම දෙයක හේතු විමසීම , හේතු පැහැදිලි කිරීම කියන දෙකම අයින් වෙනවා නේ බන් . .
    උබ එහෙනම් මොන වගේ දෙයකින් ද දෙයක හරි වැරැද්ද තීරණය කරන්නේ ??
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,012
    113
    තර්කය අයින් කරපු ගමන් කිසිම දෙයක හේතු විමසීම , හේතු පැහැදිලි කිරීම කියන දෙකම අයින් වෙනවා නේ බන් . .
    උබ එහෙනම් මොන වගේ දෙයකින් ද දෙයක හරි වැරැද්ද තීරණය කරන්නේ ??

    ඒක නිකන් මේ වගේ,
    තර්ක කරන්න නිකන් බැහැ. තර්කය පදනම් වෙන මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ. තර්කය පදනම් වෙන දෙයම හොයාගන්න බැරි වුනොත් තර්ක කරන්න පුලුවන් වෙයිද?

    (හොයාගන්න බැහැ කියන්නේ කලින් තිබ්බ එක දැන් නැති වුනා කියන එක නෙමෙයි)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,171

    එක්ස්පිරියන්ස් එකෙන් ප්‍රත්යක්ශ උන අවබෝදය..තුලින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    ඒක නිකන් මේ වගේ,
    තර්ක කරන්න නිකන් බැහැ. තර්කය පදනම් වෙන මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ. තර්කය පදනම් වෙන දෙයම හොයාගන්න බැරි වුනොත් තර්ක කරන්න පුලුවන් වෙයිද?

    (හොයාගන්න බැහැ කියන්නේ කලින් තිබ්බ එක දැන් නැති වුනා කියන එක නෙමෙයි)
    ඉතින් පදනමක් නෑ කියන්නේනම එතන තියෙන්නේ කිසිම හේතුව ක් නෑ ඒ දේ පිළිගන්න .
    ආගම් වල ගොඩක් දේවල් වැටෙන්නේ ඔය ගොඩට . කිසි පදනමක් නෑ . තර්ක කරන්න ඒවාට මෙහෙමයි කියලා පෙන්නන්න දෙයක් නෑ පැහැදිලව . ඉතින් කියනව මේවා තර්ක කරාට අහුවෙන්නේ නෑ කියලා .

    නිකන් කියනවට ඔය කතාව කිව්වට පොඩ්ඩක් හිතල බලපං තර්කය දාගෙන තමයි හදාගත්ත ෆැන්ටසියක් උනත් පදනම් කරගෙන ඉතිරි දේවල් පැහැදිලි කරන්නේ කියලා . ආගම් වල කරන්නේ ඕක නේ . මුලින්ම ෆැන්ටසියක් හදාගන්නවා පදනම විදියට . ඒ ටික ඇත්ත කියලා හිතල, එතන ඉදන් තර්ක කරනවා . අර මුලින් හදාගත්ත ෆැන්ටසිය ප්‍රශ්න කරාම කියනව තර්කයට හැමදේම අහුවෙන්නේ නෑ කියලා
    තමන්ට අවාසි වෙනකොට විතරක් තර්කය ට අහුවෙන්නේ නෑ :rofl:

    එක්ස්පිරියන්ස් එකෙන් ප්‍රත්යක්ශ උන අවබෝදය..තුලින්
    ඉතින් එතන තර්කය experience එක නේ බන් . අපි අත්දකින දේ ...
    වෙන මොකද්ද තර්කය කියන්නේ .
    ------ Post added on Feb 10, 2026 at 12:10 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270

    The laws of physics tomorrow will be the same as today.
    මේක තර්ක කරල ඔප්පු කරල පෙන්නන්න.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,012
    113
    ඉතින් පදනමක් නෑ කියන්නේනම එතන තියෙන්නේ කිසිම හේතුව ක් නෑ ඒ දේ පිළිගන්න .
    ආගම් වල ගොඩක් දේවල් වැටෙන්නේ ඔය ගොඩට . කිසි පදනමක් නෑ . තර්ක කරන්න ඒවාට මෙහෙමයි කියලා පෙන්නන්න දෙයක් නෑ පැහැදිලව . ඉතින් කියනව මේවා තර්ක කරාට අහුවෙන්නේ නෑ කියලා

    පදනමක් නැහැ කියන්නේ ප්‍රශ්නෙම නැති වෙනවා. පදනමට තමයි සක්කාය දිට්ටිය කියන්නේ.

    තර්ක කරලා ඇත්ත හම්බෙන්නැහැ. තර්කය ගොඩනැගෙන පදනමම බොල්. පදනම බොල් කියලා පේන්නැති තාක් තර්කනයේ ප්‍රතිඵලයක් විදිහට හදාගන්න සංකල්ප ලොකුයි.

    නිකමට උදාහරණයක් ගනින්, ගෙදර තියෙන මලකට උබයි තව එකෙකුයි තර්ක කර ගන්නවා.
    පේනවා කියන සිද්ධියේ, මලක් තියෙනවා කියන්නේ කොහොමද මුලින්? මලක් පේන උබ, උබට පෙන්නන්න කිව්වොත් උබට තියෙන එකම සාක්ෂිය පේන නිසා මන් ඉන්නවා කියන එක. පේනවා කියලා දන්නෙත් ආයේ මල නිසානේ.

    අරමුණ (පරමාර්ථය) වැරදි විදිහට දැකීම කියන සිද්ධිය තමයි උබයි, මලයි දෙකම. අරමුණේ (පරමාර්මථය) මලක්වත්, උබ කියලා ගන්න දෙයක් වත් නැහැ.

    නිකන් කියනවට ඔය කතාව කිව්වට පොඩ්ඩක් හිතල බලපං තර්කය දාගෙන තමයි හදාගත්ත ෆැන්ටසියක් උනත් පදනම් කරගෙන ඉතිරි දේවල් පැහැදිලි කරන්නේ කියලා . ආගම් වල කරන්නේ ඕක නේ . මුලින්ම ෆැන්ටසියක් හදාගන්නවා පදනම විදියට . ඒ ටික ඇත්ත කියලා හිතල, එතන ඉදන් තර්ක කරනවා . අර මුලින් හදාගත්ත ෆැන්ටසිය ප්‍රශ්න කරාම කියනව තර්කයට හැමදේම අහුවෙන්නේ නෑ කියලා
    තමන්ට අවාසි වෙනකොට විතරක් තර්කය ට අහුවෙන්නේ නෑ :rofl:

    මේවත් කතා. ඒවත් කතා. එකම වෙනස මේ කතාවලින් පෙන්නන්නේ කතන්දර *ඔක්කොගෙම* වැරැද්ද.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    The laws of physics tomorrow will be the same as today.
    මේක තර්ක කරල ඔප්පු කරල පෙන්නන්න.
    ඉතින් ඕකට අපිට probability පාවිච්චි කරල අදහසක් ගන්න පුලුවන් නේ .
    උබ කියන්නේ same as today වෙනවා මයි කියලද ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,171
    113
    ඉතින් එතන තර්කය experience එක නේ බන් . අපි අත්දකින දේ ...
    වෙන මොකද්ද තර්කය කියන්නේ .
    ------ Post added on Feb 10, 2026 at 12:10 AM

    තර්ක වලින්, ෆීලින්ස්, මෙන්ටල් චෙන්ජස් වෙරිෆ්යි කරන්න බැ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඉතින් ඕකට අපිට probability පාවිච්චි කරල අදහසක් ගන්න පුලුවන් නේ .
    කොහොමද ගන්නෙ. ඔතන අහන්නේ ආසන්න සමාන වෙන දෙයක් නෙවෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    පහුගිය observations වලින් ඉතින් පුලුවන් නේ .
    Try කරලා බලපන්කෝ පුළුවන්ද කියලා අද වෙනකං පුළුවන් මේ අහන්නේ හෙටත් එහෙමම වෙනවාද කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    Try කරලා බලපන්කෝ පුළුවන්ද කියලා අද වෙනකං පුළුවන් මේ අහන්නේ හෙටත් එහෙමම වෙනවාද කියල
    ඉතින් දැනට කරන්නෙත් පහුගිය observations වලින් කරන් එකනේ ඔය දේ .