ගාර්ජ් බාස්ලා එක රැයින් මහණ වෙලා වහරක-හරකගේ නිකායේ බණ දෙසනව ඉතිම්... අමු ගොං කතාවක් නේ කියන්නේ...
මූ දන්න බුද්ධ වචනයක් නෑ. මූටත් වහරකයට වගේ පිස්සුව මැක්ස් ඔඩුදුවලා.
තනිකම ආදරය ගැනත් කියවනව, මෙලෝ අන්දො සංසාරයක් සම්බන්ධයක් නැති බහුබූත කියවන්නේ..

බුද්ධ වචනේ අපිට කියලා දීපන්කෝ ඉතින්?
උබලා බනිනවා විතරනේ. වැරැද්ද මොකක්ද, නිවනට පමුණුවන්නේ නැත්තේ ඇයි, නිවනට පමුණවනනේ මොන මාර්ගයද කියලා කියන්නැහැ.
පුද්ගලයෝ සරණ ගිහින් නැහැ අපිනම්. ගරාජ් නෙමෙයි prostitute කෙනෙක් කිව්වත් ගන්න දෙයක් තියෙනවනම් ගන්නවා. ගන්න දෙයක් තියෙනවනම් ගත්තා, නැත්තම් ගියා. උබලා පොඩි උන් වගේ හාමුදුරුවොන්ට බනිනවා තාම
කලින් රේවත හාමුදුරුවොන්ගෙන් අසුරු සැනක් අනිච්ච වඩන එක ගැන කියපු අදහසටත් උබ හාමුදුරුවොන්ට බැන්නා. පස්සේ ඒක ගැන මගේ අදහස ඉදිරිපත් කරලා, ඔයා කියන විදිහට අනිච්ච වඩන්නේ කොහොමද කියලා උබගෙන් ඇහුවහම නෝ රිප්ලයි![]()
මාර වැඩක්නෙ බං මේක, අපි මොකක් හරි කොටලා උඹේ සිඟිති හිත පොඩ්ඩක් රිදුන නං අපි කලබල වෙල , නැත්තන් ටිපර් වෙල...කලබල වෙලා නිසා තමයි පෘතක්ජන කතාවට කලින් තණකොළ පුන්නක්කු මතක් උනේ .![]()
තමන්ගේ බණ තමන්ටම apply කරාම තමයි අදහන්නන්ට අවුල් යන්නේ . පිටු 7ක් ගිහින් තියෙන්නේ ඉතින් ඒ වගේ ටිපර් වෙච්ච සෙට් එක නිසා තමයි .
මොකක්ද බං... අඬාගෙන දුවගෙන එන්නෙ නැතුව මේව දානව නං පොඩි tolerance level එකක් හරි තියා ගනිං. 
ඒකට බුද්ධ වචනේ දැනගෙන ඉන්න එපැය මල්ලි... මේ අර පරණ ඇරියස් කාරයො set එකේ තව uncle කෙනෙක්නෙබුද්ධ වචනේ අපිට කියලා දීපන්කෝ ඉතින්?
උබලා බනිනවා විතරනේ. වැරැද්ද මොකක්ද, නිවනට පමුණුවන්නේ නැත්තේ ඇයි, නිවනට පමුණවනනේ මොන මාර්ගයද කියලා කියන්නැහැ.
පුද්ගලයෝ සරණ ගිහින් නැහැ අපිනම්. ගරාජ් නෙමෙයි prostitute කෙනෙක් කිව්වත් ගන්න දෙයක් තියෙනවනම් ගන්නවා. ගන්න දෙයක් තියෙනවනම් ගත්තා, නැත්තම් ගියා. උබලා පොඩි උන් වගේ හාමුදුරුවොන්ට බනිනවා තාම
කලින් රේවත හාමුදුරුවොන්ගෙන් අසුරු සැනක් අනිච්ච වඩන එක ගැන කියපු අදහසටත් උබ හාමුදුරුවොන්ට බැන්නා. පස්සේ ඒක ගැන මගේ අදහස ඉදිරිපත් කරලා, ඔයා කියන විදිහට අනිච්ච වඩන්නේ කොහොමද කියලා උබගෙන් ඇහුවහම නෝ රිප්ලයි![]()
. දන්න මගුලකුත් නැහැ, ඒත් මෙවගේ නූල් දකිනකොට ප්‍රශ්චාත් භාගයේ ඉත්තෑවො ගමන් කරන නිසා කොහේ හිටියත් එනව. එහෙයි කියල මාරු වෙල යන්න තියෙන්නෙ.මම හිතුවෙ මට විතරයි කියලා මෙහෙම හිතුනෙ.මාර වැඩක්නෙ බං මේක, අපි මොකක් හරි කොටලා උඹේ සිඟිති හිත පොඩ්ඩක් රිදුන නං අපි කලබල වෙල , නැත්තන් ටිපර් වෙල...මොකක්ද බං... අඬාගෙන දුවගෙන එන්නෙ නැතුව මේව දානව නං පොඩි tolerance level එකක් හරි තියා ගනිං.
ඒකට බුද්ධ වචනේ දැනගෙන ඉන්න එපැය මල්ලි... මේ අර පරණ ඇරියස් කාරයො set එකේ තව uncle කෙනෙක්නෙ. දන්න මගුලකුත් නැහැ, ඒත් මෙවගේ නූල් දකිනකොට ප්‍රශ්චාත් භාගයේ ඉත්තෑවො ගමන් කරන නිසා කොහේ හිටියත් එනව. එහෙයි කියල මාරු වෙල යන්න තියෙන්නෙ.
------ Post added on Feb 9, 2026 at 3:01 AM
තර්කය අයින් කරපු ගමන් කිසිම දෙයක හේතු විමසීම , හේතු පැහැදිලි කිරීම කියන දෙකම අයින් වෙනවා නේ බන් . .* තර්කයට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා තක්ක හේතු).
තර්කය අයින් කරපු ගමන් කිසිම දෙයක හේතු විමසීම , හේතු පැහැදිලි කිරීම කියන දෙකම අයින් වෙනවා නේ බන් . .
උබ එහෙනම් මොන වගේ දෙයකින් ද දෙයක හරි වැරැද්ද තීරණය කරන්නේ ??
තර්කය අයින් කරපු ගමන් කිසිම දෙයක හේතු විමසීම , හේතු පැහැදිලි කිරීම කියන දෙකම අයින් වෙනවා නේ බන් . .
උබ එහෙනම් මොන වගේ දෙයකින් ද දෙයක හරි වැරැද්ද තීරණය කරන්නේ ??
ඉතින් පදනමක් නෑ කියන්නේනම එතන තියෙන්නේ කිසිම හේතුව ක් නෑ ඒ දේ පිළිගන්න .ඒක නිකන් මේ වගේ,
තර්ක කරන්න නිකන් බැහැ. තර්කය පදනම් වෙන මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ. තර්කය පදනම් වෙන දෙයම හොයාගන්න බැරි වුනොත් තර්ක කරන්න පුලුවන් වෙයිද?
(හොයාගන්න බැහැ කියන්නේ කලින් තිබ්බ එක දැන් නැති වුනා කියන එක නෙමෙයි)

ඉතින් එතන තර්කය experience එක නේ බන් . අපි අත්දකින දේ ...එක්ස්පිරියන්ස් එකෙන් ප්‍රත්යක්ශ උන අවබෝදය..තුලින්
The laws of physics tomorrow will be the same as today.ඉතින් පදනමක් නෑ කියන්නේනම එතන තියෙන්නේ කිසිම හේතුව ක් නෑ ඒ දේ පිළිගන්න .
ආගම් වල ගොඩක් දේවල් වැටෙන්නේ ඔය ගොඩට . කිසි පදනමක් නෑ . තර්ක කරන්න ඒවාට මෙහෙමයි කියලා පෙන්නන්න දෙයක් නෑ පැහැදිලව . ඉතින් කියනව මේවා තර්ක කරාට අහුවෙන්නේ නෑ කියලා .
නිකන් කියනවට ඔය කතාව කිව්වට පොඩ්ඩක් හිතල බලපං තර්කය දාගෙන තමයි හදාගත්ත ෆැන්ටසියක් උනත් පදනම් කරගෙන ඉතිරි දේවල් පැහැදිලි කරන්නේ කියලා . ආගම් වල කරන්නේ ඕක නේ . මුලින්ම ෆැන්ටසියක් හදාගන්නවා පදනම විදියට . ඒ ටික ඇත්ත කියලා හිතල, එතන ඉදන් තර්ක කරනවා . අර මුලින් හදාගත්ත ෆැන්ටසිය ප්‍රශ්න කරාම කියනව තර්කයට හැමදේම අහුවෙන්නේ නෑ කියලා
තමන්ට අවාසි වෙනකොට විතරක් තර්කය ට අහුවෙන්නේ නෑ
ඉතින් එතන තර්කය experience එක නේ බන් . අපි අත්දකින දේ ...
වෙන මොකද්ද තර්කය කියන්නේ .
------ Post added on Feb 10, 2026 at 12:10 AM
ඉතින් පදනමක් නෑ කියන්නේනම එතන තියෙන්නේ කිසිම හේතුව ක් නෑ ඒ දේ පිළිගන්න .
ආගම් වල ගොඩක් දේවල් වැටෙන්නේ ඔය ගොඩට . කිසි පදනමක් නෑ . තර්ක කරන්න ඒවාට මෙහෙමයි කියලා පෙන්නන්න දෙයක් නෑ පැහැදිලව . ඉතින් කියනව මේවා තර්ක කරාට අහුවෙන්නේ නෑ කියලා
නිකන් කියනවට ඔය කතාව කිව්වට පොඩ්ඩක් හිතල බලපං තර්කය දාගෙන තමයි හදාගත්ත ෆැන්ටසියක් උනත් පදනම් කරගෙන ඉතිරි දේවල් පැහැදිලි කරන්නේ කියලා . ආගම් වල කරන්නේ ඕක නේ . මුලින්ම ෆැන්ටසියක් හදාගන්නවා පදනම විදියට . ඒ ටික ඇත්ත කියලා හිතල, එතන ඉදන් තර්ක කරනවා . අර මුලින් හදාගත්ත ෆැන්ටසිය ප්‍රශ්න කරාම කියනව තර්කයට හැමදේම අහුවෙන්නේ නෑ කියලා
තමන්ට අවාසි වෙනකොට විතරක් තර්කය ට අහුවෙන්නේ නෑ![]()
ඉතින් ඕකට අපිට probability පාවිච්චි කරල අදහසක් ගන්න පුලුවන් නේ .The laws of physics tomorrow will be the same as today.
මේක තර්ක කරල ඔප්පු කරල පෙන්නන්න.
ඉතින් එතන තර්කය experience එක නේ බන් . අපි අත්දකින දේ ...
වෙන මොකද්ද තර්කය කියන්නේ .
------ Post added on Feb 10, 2026 at 12:10 AM
කොහොමද ගන්නෙ. ඔතන අහන්නේ ආසන්න සමාන වෙන දෙයක් නෙවෙයි.ඉතින් ඕකට අපිට probability පාවිච්චි කරල අදහසක් ගන්න පුලුවන් නේ .
Try කරලා බලපන්කෝ පුළුවන්ද කියලා අද වෙනකං පුළුවන් මේ අහන්නේ හෙටත් එහෙමම වෙනවාද කියලපහුගිය observations වලින් ඉතින් පුලුවන් නේ .
ඉතින් දැනට කරන්නෙත් පහුගිය observations වලින් කරන් එකනේ ඔය දේ .Try කරලා බලපන්කෝ පුළුවන්ද කියලා අද වෙනකං පුළුවන් මේ අහන්නේ හෙටත් එහෙමම වෙනවාද කියල