BYD වගේ ඒවට කැමැති කලුවෝ වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,079
    71,517
    113
    චීන්නුන්ගෙ technology ඉක්මනට වෙනස් වෙනවානේ, ඉතින් උන් අද දාන වාහනේ තව අවුරුදු 2 3කින් විතර outdated වෙනවා. එහෙම උනාම second hand market එක වගේම අවුරුදු 5 6කින් කෑලි හොයන්න ගියාම නටන්න වෙනවා. ලංකාවෙ වාහනයක් එන්නෙ අවුරුදු 30 40ක් විතර ඉඳලා නැති වෙලා යන්නනේ, ඉතින් මේ අලුත් electrical සීන් එක ඕකට හරියන්නෙ නෑ කියලා හිතෙනවා.

    උඹලා හිතනවද මේ argument එක valid කියලා? නැත්තන් උඹලා හිතන්නෙ මේ වාහනේ දිහා කොහොමද බලන්න ඕන කියලා? 2nd hand මාර්ක්ට් ගැන නොහිතා අවුරුදු 5 -10ක් පැදලා විසිකරන සීන් එකේද මේක බලන්න ඕන?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    අවුරුදු 5 -10ක් පැදලා විසිකරන සීන් එකේද මේක බලන්න ඕන?
    yes. investment ekak widihta oka aran hariyan na.

    me daws wala ganna okkoma adu wenaw khmat awurudu 4k 5k yaddi. electric chinese ewa wadiyen adu wenawa. parana gatta ewa wge wenne na. warranty awurudu 6k for vehicle tianwa hinda 5k padala ain karana eka tama hoda.

    investment ekak widihta or aya 5kin dila e salli walinma tawa e wage 1k ganna balan nan owa hariyan na.. genrally europe ewat e wdeta echchra hariyan na itn.

    IMO
     
    • Like
    Reactions: tharakaf

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,920
    113
    ලංකාවේ වගේ ජපන් තව්ව අවුරුදු 20-30 ජිගි දැම්මට ගොඩක් රටවල වාහන දැං අවුරුදු 2-3යි තමා පාවිච්චි කරන්නේ. අනික දැන් බැටරි තාක්ශනය එන්න එන්න වැඩි දියුණු වෙනවා.

    ස්පෙයාපාට්ස් නම් කොම්පැනියෙක්න්ම නෙවෙයිනේ බං මාකට් එකට එන්නේ OEM කරන උන් ඔනේ තරම් එනවා. කොහොමත් ඩිස්කන්ටිනිවු කරත් තව අවුරුදු 5-10ක් යනකම් පාට්ස් අයි. කොම්පැනි කොහොමත් අවුරුදු 5ක් විතර එනවා.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,591
    1,856
    113
    චීන්නුන්ගෙ technology ඉක්මනට වෙනස් වෙනවානේ, ඉතින් උන් අද දාන වාහනේ තව අවුරුදු 2 3කින් විතර outdated වෙනවා. එහෙම උනාම second hand market එක වගේම අවුරුදු 5 6කින් කෑලි හොයන්න ගියාම නටන්න වෙනවා. ලංකාවෙ වාහනයක් එන්නෙ අවුරුදු 30 40ක් විතර ඉඳලා නැති වෙලා යන්නනේ, ඉතින් මේ අලුත් electrical සීන් එක ඕකට හරියන්නෙ නෑ කියලා හිතෙනවා.

    උඹලා හිතනවද මේ argument එක valid කියලා? නැත්තන් උඹලා හිතන්නෙ මේ වාහනේ දිහා කොහොමද බලන්න ඕන කියලා? 2nd hand මාර්ක්ට් ගැන නොහිතා අවුරුදු 5 -10ක් පැදලා විසිකරන සීන් එකේද මේක බලන්න ඕන?
    aargument eka cheeene nisaa hari kiyala mata hithenne
    man car daenne naa cheene aurudu 3ka parana morter bike padiinath thahanam
    ithin car gana hithaa ganilla ko
     
    • Like
    Reactions: tharakaf

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113
    A friend bought one. His idea is to use it for at least a decade. Battery lasts a decade.

    Running cost = less than 5 lkr per km

    He can recover the cost of the battery replacement within 3 years at 1500km/month compared to his petrol car.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,464
    1
    14,517
    113
    ලංකාවේ වගේ ජපන් තව්ව අවුරුදු 20-30 ජිගි දැම්මට ගොඩක් රටවල වාහන දැං අවුරුදු 2-3යි තමා පාවිච්චි කරන්නේ. අනික දැන් බැටරි තාක්ශනය එන්න එන්න වැඩි දියුණු වෙනවා.

    ස්පෙයාපාට්ස් නම් කොම්පැනියෙක්න්ම නෙවෙයිනේ බං මාකට් එකට එන්නේ OEM කරන උන් ඔනේ තරම් එනවා. කොහොමත් ඩිස්කන්ටිනිවු කරත් තව අවුරුදු 5-10ක් යනකම් පාට්ස් අයි. කොම්පැනි කොහොමත් අවුරුදු 5ක් විතර එනවා.
    එහෙමමත් නෑ. Toyota , Honda කොහේ ගියත් , Market හොදයි Resell Value වැඩියි.
     
    • Like
    Reactions: tharakaf

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,863
    113
    දැන් වාහන කොහොමත් හදන්නේ disposable විදිහට, ඉස්සර වගේ නෙමේ. ජපන් ඒව උනත් එහෙමයි.

    Lankawe mona dispose da?

    dp2n80K.jpeg

    Q2XqMhT.jpeg

    MW3XPMj.jpeg

    bU57EKs.jpeg

    YHNZyLv.jpeg
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඒක ඉතින් ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්නේ. එහෙම අවුරුදු පහෙන් පාවිච්චි කරලා අයින් කරලා වෙන එකක් ගන්න නම් ඒක ගන්න පුළුවන් තරමට සල්ලි තියනවා කියලා තමුන්ට ප්ලෑන් එකක් සහ confidence එකක් තියෙන්න ඕන. එහෙම තියන මිනිස්සු තව අලුත් එක ගත්තා පද්දා අයින් කළා, එක්කෝ දෙන ගානකට දීලා වෙන එකක් ගෙනාවා මොකද සල්ලි තියන නිසා.

    දැන් ඔය parts availability එක හොයන්නේ, market resale value හොයන්නේ එහෙම අවුරුදු පහෙන් පහට vehicle මාරු කරන්න බැරි, ගත්තා පද්දා විසි කළා කියන තියරිය කරන්න බැරි අයනේ. එහෙම අය තමයි ලංකාවේ ගොඩක් ඉන්නේ. ඉතින් තමුනුත් එහෙමයි නම් කරන්න තියෙන්නේ තමුන්ගේ price එකට බජට් එකට ගැලපෙන reliable එක අරගෙන පදින එක.

    චයිනා වාහන ඉස්සර වගේ නෙවෙයි ටෙක් අතින් හොඳයි, කම්ෆටබිලිටි එක අතින් හොඳයි. හැබැයි EV කියන්නේ අවුරුදු කල්ප ගණන් ආච්චි, තාත්තා, පුතා ජෙනරේෂන් පදින්න ගන්න ඕන ඒවා නෙවෙයි. ඒවා ගත්තා පද්දා අයින් කළා, අලුත් එකක් ගත්තා පද්දා. එහෙම තමයි වෙන්න ඕන EV. දැන් එන වාහන කොහොමත් ඉස්සර ආපු lancer box එක වගේ කල්ප කාලාන්තරයක් පදින්න පුලුවන් විදිහට හදන ඒව නෙමේ මම දකින විදිහට.
    එතකොට හිතලා බලන්න ඕන මට එහෙම ගත්තා පද්දා විසි කළා අලුත් එකක් අරන් පද්දා වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියන එක.
     
    silva_dump

    Active member
  • Jun 4, 2015
    351
    230
    43
    wahana investment wage aragena uda yanakan balan inna epa sinhalayo, rata bankoloth eh kiyanne :growl:
    cheeenage yakada japana tharam strong nathuwa athi habai 15-25 million range eke cheenage wahana ekka japana waahana comapre karanna wath ba mata nam dan
    mamath awurudu 20k 25k drive kale/ gedara tibbe japan waahana thamai,
    eth dan driving pleasure, feel and comfort japanage waahanawa la adu weegena yanne
    uba sealion 6 eka drive karala balapanko
    anika Vezel eka 250 ta awilla onna dan 180 ta th yanawa
    ubata 10 years ekama waahane use karnna onee nam itin japanage ekak ganin, diyunu wenna aaasa nadda sinhalayo uba
    looks feel and comfort onee nam cheeenage baandayak ganna wenawa unless your going for a lexsus, crown or harrier or something very premium from japan
    vezel ehema patta basic compared to Sealion 6, even my X55 have a better feeling and comfort than vezel sinhalu, i drove Sealion 6, 5,Jetour X70, Haval H6, superb vehicles
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,094
    2,235
    113
    චීන්නුන්ගෙ technology ඉක්මනට වෙනස් වෙනවානේ, ඉතින් උන් අද දාන වාහනේ තව අවුරුදු 2 3කින් විතර outdated වෙනවා. එහෙම උනාම second hand market එක වගේම අවුරුදු 5 6කින් කෑලි හොයන්න ගියාම නටන්න වෙනවා. ලංකාවෙ වාහනයක් එන්නෙ අවුරුදු 30 40ක් විතර ඉඳලා නැති වෙලා යන්නනේ, ඉතින් මේ අලුත් electrical සීන් එක ඕකට හරියන්නෙ නෑ කියලා හිතෙනවා.

    උඹලා හිතනවද මේ argument එක valid කියලා? නැත්තන් උඹලා හිතන්නෙ මේ වාහනේ දිහා කොහොමද බලන්න ඕන කියලා? 2nd hand මාර්ක්ට් ගැන නොහිතා අවුරුදු 5 -10ක් පැදලා විසිකරන සීන් එකේද මේක බලන්න ඕන?
    නාකියෙක් වගේ හිතන්නෙ නැතුව , කොල්ලෙක් වගේ හිතපන් , එතකොට ඕකට උත්තරෙ නිකන්ම උබට හම්බවෙයි, දැන් තීන china technology එක්ක japan උන්ට හැරෙන්නවත් බෑ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,360
    8,494
    113
    Leaf එවත් දැන් 50ට විතර අරගෙන බැටරි දාලා දුවනවා නෙද ගොඩක් අය..
    එක නිසා මේව උනත් ලස්සනට වෙනස් වෙයි.. hybrid වලටත් කොච්චර කාතා කීවද.. තාමත් හොදට දුවන්නෙ මර්කට් එකත් එක්ක..

    Solar ගහලා තියෙනවනම් electric වාහනයක් ගන්නවා කියන්නෙ තෙල් වියදම නැත්තටම නැති නා වගෙනේ..
    සල්ලි තියෙන උන් කරන්නෙ එක, පොපිට් කරලා විකුනන්න බලගෙන නෙවෙයි
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,697
    3,075
    113
    Mamt aapu dawas wala tibuna hype ekat ekka sealion ekak gannwa kiyala hitaagena hitiye. Passe BYD prices wedi wuna, mage car eka wikunanna kal giyaa. Langakadi indan gattu un warranty gena complain too many rules, hybrid ekak ekka compare kalama loku cost saving ekak naa kiyanawa.

    Anika tamai mama kalpanaa kale, tawama hariyata charging stations naa. Nika hithapn kataragama season ekata, kandy perehera season eka wage event ekakadi charging stations availability kohoma wewida kiyala. Usually long weekends waladi highway eke petrol station eket car 2ka wage podi queue ekak tyenawa. Ehema beluwama charge point ekakata waiting time gena kalpana karannat ona. Sealion ekata nam mekaapply wennaa.

    Antimata Vezel ekak gannawa kiyala hituwa. Hadissiyak wunot cash karannat lesiyi. Warranty cases naa. Kemati widiyata use karanna puluwan. Kobe, Magcity, sterling wage warranty ekak tyenawa nam eka nisa service centre ekenma maintain kranna wenawa. Et kawurut e warranty eka use karanna naa.