ගොඩක් කාලෙකට පස්සේ බස් එකක ගියා...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මට හිතෙන්නේ අවුරුදු 04 කට විතර පස්සේ තමයි බස් එකක ගියේ.... හැබැයි බස්වල ඇතුල නම් තවම වෙනස් වෙලා නෑ.... කොන්දොස්තර පගයා ටිකට් එක දුන්නේ නෑ.... රු. 35 ටිකට් එකට 40 ක් ගත්තා. ඒ මදිවට පගයා බුලත් විට කාලා කෙළ පෙරනවා... කණ පැලෙන්න සිංදු දාලා... පාර දිගට කොට කොට යන්නේ... කවද දියුණුවෙයි ද මේවා.... :baffled::confused::(:rofl:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,866
    27,149
    113
    මට හිතෙන්නේ අවුරුදු 04 කට විතර පස්සේ තමයි බස් එකක ගියේ.... හැබැයි බස්වල ඇතුල නම් තවම වෙනස් වෙලා නෑ.... කොන්දොස්තර පගයා ටිකට් එක දුන්නේ නෑ.... රු. 35 ටිකට් එකට 40 ක් ගත්තා. ඒ මදිවට පගයා බුලත් විට කාලා කෙළ පෙරනවා... කණ පැලෙන්න සිංදු දාලා... පාර දිගට කොට කොට යන්නේ... කවද දියුණුවෙයි ද මේවා.... :baffled::confused::(:rofl:
    #MMEB 🤌
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,383
    8,527
    113
    ආයම නාමල් බේබිව ගෙනත් තමා හදාගන්න වෙන්නෙ
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,449
    2,125
    113
    43
    Wakanda
    උබ ඉතින් හැමදම හවසට ඩයලොග් එක ලගින් බස් එකට නගින එකානෙ.මම නිතර දකිනව . ඇයි මේ බොරු කියන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    කවද දියුණුවෙයි ද මේවා.... :baffled::confused::(:rofl:

    අපේ රටේ උන්ට තේරෙන්නෙ නෑ. කවද හරි ගෝටාබය, නාමල් සර් වගේ නායකයෙක් ආවම තමයි මේ රට හැදෙන්නෙ මචන්.

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි... 🙏🏼❤️
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    අපේ රටේ උන්ට තේරෙන්නෙ නෑ. කවද හරි ගෝටාබය, නාමල් සර් වගේ නායකයෙක් ආවම තමයි මේ රට හැදෙන්නෙ මචන්.

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...

    Maru kiyawanawada ponna jeppo..
     
    • Haha
    Reactions: Mr Bones

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,449
    2,125
    113
    43
    Wakanda
    මං කමියුනිකේෂන් එකේ වැඩකරපු කාලෙ ප්රින්ටරේ අවුල් ගියාම හදිසි ඒව ප්‍රින්ට් කරගන්න එන්නෙ උබ ලගට. උබෙ ශොප් එකට එහා පැත්තෙ පොත් බදින දෙමලටත් අපි සබ් ඕඩර්ස් දෙනව වැඩ වැඩි උනාම.
    මෙච්චර ලගින් ආස්සරේ කරලත් උබ මාව අදුරන්නෙ නෑ වගේ ඉන්නවනෙ :(
     
    • Wow
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    අපේ රටේ උන්ට තේරෙන්නෙ නෑ. කවද හරි ගෝටාබය, නාමල් සර් වගේ නායකයෙක් ආවම තමයි මේ රට හැදෙන්නෙ මචන්.

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි... 🙏🏼❤️
    මෝඩ ජෙප්පා👌
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,537
    14,417
    113
    තේරෙන්නෙ නෑ.
    page.jpg

    කවුද පොන්නයෝ මේ හෙන ගහලා වගේ මුසල කමේ ඇස් ලොකු කරන් ඉන්න නාකි බැල්ලි. එහා පැත්තේ කලිසම උස උස්ස ඉන්නා පොන්නයා මොකාද?
     
    • Haha
    Reactions: tharakaf

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,114
    10,418
    113
    🌎
    කවුද පොන්නයෝ මේ හෙන ගහලා වගේ මුසල කමේ ඇස් ලොකු කරන් ඉන්න නාකි බැල්ලි. එහා පැත්තේ කලිසම උස උස්ස ඉන්නා පොන්නයා මොකාද?
    Kavutha me. Uber kalinuth Oka than than vala alavanava dakka
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,780
    20,302
    113
    හස්තිශෛලපුර
    අපේ රටේ උන්ට තේරෙන්නෙ නෑ. කවද හරි ගෝටාබය, නාමල් සර් වගේ නායකයෙක් ආවම තමයි මේ රට හැදෙන්නෙ මචන්.

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි... 🙏🏼❤️
    Ruussa gaha

    kid monkey GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,171
    71,732
    113
    Kavutha me. Uber kalinuth Oka than than vala alavanava dakka
    @shenat at පොන්නයයි උගෙ මහ උන් දෙන්නයි. උඹට දැන් හිතාගන්න පුලුවන්නේ මූගෙ අඩු කුලේ කුහක ගෙවීපී ගති කොහෙන්ද එන්නෙ කියලා 🤭 🤭
     
    • Wow
    Reactions: clumsyhulk