ශම්මි එලවන්න මාර්තු පලවෙනිද කොලොබ එනවද?

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    එහෙම වෙන්නේ නෑ යකෝ . . උබද ගිහින් ICC එකට කියන්නේ ලංකාවේ මිනිස්සු ක්‍රිකට් බලන්නේ නෑ කියලා ?
    දැන් හෙට මැච් එක දින්නොත් ඔය කෑගහිලි ඔක්කොම හබක් නේ .

    ඔය ලංකාවේ මැච් බලන FB ඔස්තාර්ලාගේ කැම්පේන් වල ප්‍රතිපල තමයි .
    ------ Post added on Feb 27, 2026 at 6:45 PM
    උබත් දසුන් වගෙ ෆැන්ස් ලටත් බනිනව , සම්මිට ඇරෙන්න ඔක්කොටම බනිනව් :lol:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,371
    113
    ලංකාවේ උන් ක්‍රිකට් බලන්නේ නැති උනාම ICC එකේ income එක අඩුවෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපං . මොන මැච් එක බලන්නේ නැති උනාමද ඕක වෙන්නේ ?
    ටිකට් ගත්තේ නැති උනාම ද ?
    මිනිස්සු ක්‍රිකට් බලන්නෙ නැති වෙනකොට soonsor කරන එවුන් අඩු වෙනවා, නැත්නම් sponsor කරන එවුන් අඩුවට ඇඩ් දාගන්නවා. කලින් ආපු $ ප්‍රමානෙයි දැන් මිනිස්සු බලන්නෙ නැති වුනාම එන ගාන හෙන අඩුයි, ඔනෙ තරම් උදාහරණ , ක්‍රිකට් ගහන එවුන් දාල ඇඩ් දාන්න ලොකු ගනන් ගෙවන්නෙ නැ icc එකට. Sri Lanka ක්‍රිකට් කෙලින්ම icc owning වගෙ තමයි.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,835
    167,497
    113
    එකමත් එක රටක
    උබත් දසුන් වගෙ ෆැන්ස් ලටත් බනිනව , සම්මිට ඇරෙන්න ඔක්කොටම බනිනව් :lol:
    මම කියන්නේ සම්මිය ට තලලා වැඩක් නෑ අර team එකේ ඉන්න උන්ට ලකුණු ගහගන්න බැරි එකට .
    උන්ට කිසි උවමනාවක් නෑ team එකක් විදියට දිනන්න

    හරියට පාඩම් කරන්නේ නැතුව විභාගේ ෆේල් උනා කියලා ප්‍රින්සිපල් ට බැනල හිත හදාගන්නවා වගේ වැඩක් . :rofl:
     
    • Like
    Reactions: War Fighter

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,371
    113
    මම කියන්නේ සම්මිය ට තලලා වැඩක් නෑ අර team එකේ ඉන්න උන්ට ලකුණු ගහගන්න බැරි එකට .
    උන්ට කිසි උවමනාවක් නෑ team එකක් විදියට දිනන්න

    හරියට පාඩම් කරන්නේ නැතුව විභාගේ ෆේල් උනා කියලා ප්‍රින්සිපල් ට බැනල හිත හදාගන්නවා වගේ වැඩක් . :rofl:
    ඔතන බූකී කාරයො පැනලා ඉන්න නිසා ලන්කාවෙ එවුන්ව අල්ලගෙන ඉන්නවාද දන්නෙ නැ, balen paradinawa wage scene.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,835
    167,497
    113
    එකමත් එක රටක
    ඔතන බූකී කාරයො පැනලා ඉන්න නිසා ලන්කාවෙ එවුන්ව අල්ලගෙන ඉන්නවාද දන්නෙ නැ, balen paradinawa wage scene.
    අනේ බබ්බු නේ අල්ලන් ඉන්න . එහෙම team එකක් අල්ලන් ඉන්න බෑ බන් ප්‍රයෝගිකව . ඔතන කැපෙන උන් එහනම් ඒවා එලියට දෙනවා .
     
    • Like
    Reactions: War Fighter

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,371
    113
    අනේ බබ්බු නේ අල්ලන් ඉන්න . එහෙම team එකක් අල්ලන් ඉන්න බෑ බන් ප්‍රයෝගිකව . ඔතන කැපෙන උන් එහනම් ඒවා එලියට දෙනවා .
    මිනිස්සු ක්‍රිකට් බලන්නෙ නැති වුනාම icc එකෙ income එක නැති වෙනවා කියන එක පිලිගන්නවාද?
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,072
    4,720
    113
    Sri Lanka
    මම කියන්නේ සම්මිය ට තලලා වැඩක් නෑ අර team එකේ ඉන්න උන්ට ලකුණු ගහගන්න බැරි එකට .
    උන්ට කිසි උවමනාවක් නෑ team එකක් විදියට දිනන්න

    හරියට පාඩම් කරන්නේ නැතුව විභාගේ ෆේල් උනා කියලා ප්‍රින්සිපල් ට බැනල හිත හදාගන්නවා වගේ වැඩක් . :rofl:
    ප්‍රින්සිපල් අවුල් උනාමත් ස්කූල් අවුල් යනව මචන්. එක වසරෙ ඉදන් හැම පන්තියටම හරියට උදව් කලේ නැත්නම් පාස් වෙන සෙට් එක අඩුයි.

    2014 ඉදන් මේක වෙන්නෙ. නිකන් උද්ඝෝෂණ කලා කියලා නම් මේක වෙනස් කරන්න බෑ. ලංකාවේ ක්‍රීඩා නීතිය වෙනස් කරන්න ඕනි.
     
    • Like
    Reactions: War Fighter

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මිනිස්සු ක්‍රිකට් බලන්නෙ නැති වෙනකොට icc income එක අඩු වෙනවා, එතකොට උන් මිනිසුන්ට ඔන කරන එක දෙනවා
    ක්‍රිකට් ලොකෙ වැඩිම ඉන්කම් එක එන මැච් එක තමා ඉන්දියා පාකිස්ථාන් මැච්

    පක්කො ගෙමෙන් ඉන්නෙ ඉන්දියාව එක්ක
    බන්ගලිත් ගේම
    බන්ගලි මන් හිතන්නෙ අපිට වැඩිය ධනවත් සල්ලි වලින් ක්‍රිකට් පැත්තෙන්
    ඔසී දෙවෙනි තැන ධනවත් බවෙන්

    ඉන්දියා පාකිස්ථාන් මැච් එක ඇරුණහම වැඩියෙන්ම වීවර්ශිප් එක තිබ්බෙ ඔසී ශ්‍රී ලන්කා මැච් එකට.

    ඔසී සිxහලු පක්කො බන්ගලි ටීම් උනා නම් හරි
    ඩස්පයන්ට අරින්න .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,835
    167,497
    113
    එකමත් එක රටක
    මිනිස්සු ක්‍රිකට් බලන්නෙ නැති වුනාම icc එකෙ income එක නැති වෙනවා කියන එක පිලිගන්නවාද?
    එහෙම වෙන්නේ නෑ බන් . උබ මිනිස්සු ක්‍රිකට් බලනවා ද නැද්ද කියන එක තීරණය කරන්නේ කොහොමද ?

    අනික ලංකාව කියන්නේ ICC එකට කිසි ගානක් වත් නැති එකක් . ලංකාවේ crowd එකෙන් උන්ට ඇති ලබ්බක් නෑ .
    ලංකාව වෙන රටවල් එක්ක ගහද්දි ලංකාවට නම් සල්ලි එනව .
     
    • Like
    Reactions: War Fighter

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    මම කියන්නේ සම්මිය ට තලලා වැඩක් නෑ අර team එකේ ඉන්න උන්ට ලකුණු ගහගන්න බැරි එකට .
    උන්ට කිසි උවමනාවක් නෑ team එකක් විදියට දිනන්න

    හරියට පාඩම් කරන්නේ නැතුව විභාගේ ෆේල් උනා කියලා ප්‍රින්සිපල් ට බැනල හිත හදාගන්නවා වගේ වැඩක් . :rofl:
    එහෙනම් ඇයි උබ අනුරට බනින්නෙ හැම එකටම, කිහයන්කො අනුරට තැලුවට වැඩක් නැ, ඇමතිලා මෙලො ර්හක් නැ, රන්වල බිව්වට අනුර පලි නැ, උබ නියම සිලි බය්ය, නියම මෙන්ටල් gymnastics තියෙන්නෙ, උබ වෙන්න ඇති මෙකෙ එදා මෙදා තුර හිටපු හොදම කුලියට ලියන එක. anyway උබෙ හාමුල එලෙව්ව වගෙ ශම්මි හාමුත් එලොනව උබ කුලිය්ට ලිය ලිය හිට
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,371
    113
    අනේ බබ්බු නේ අල්ලන් ඉන්න . එහෙම team එකක් අල්ලන් ඉන්න බෑ බන් ප්‍රයෝගිකව . ඔතන කැපෙන උන් එහනම් ඒවා එලියට දෙනවා .
    අල්ලන් ඉන්නවා කිව්වුවෙ බූකී කාරයො සල්ලි දීල ටීම් අල්ලන් ඉන්නවාද දන්නෙ නැ නෙ..ශම්මි එක්කම. ඔය match fixing අනන් මනන් සීන් සැරටම යන එකක් (දකුනු ආසියාවෙ වැඩි )
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    ලංකාවට වඩා සැහෙන්න corrupt පකිස්තාන් ඉන්දියා ක්‍රිකට් පාලනයන්...
    නමුත් උන් දිනනවා...
    මොකද්ද හේතුව? skill levels
    මොකා සබාපති උනත් වැඩක් නැහැ team එකට දාන්න talented උන් ටිකක් නැත්තන්...
    දැන් කියන්න එපා , එහෙනං ඉස්සර දින්නේ කියල.. දිගට ලියන්න වෙනවා....
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,835
    167,497
    113
    එකමත් එක රටක
    ප්‍රින්සිපල් අවුල් උනාමත් ස්කූල් අවුල් යනව මචන්. එක වසරෙ ඉදන් හැම පන්තියටම හරියට උදව් කලේ නැත්නම් පාස් වෙන සෙට් එක අඩුයි.

    2014 ඉදන් මේක වෙන්නෙ. නිකන් උද්ඝෝෂණ කලා කියලා නම් මේක වෙනස් කරන්න බෑ. ලංකාවේ ක්‍රීඩා නීතිය වෙනස් කරන්න ඕනි.
    හැබැයි පාඩම් කරපු නැති එකේ වැරද්දට ප්‍රින්සිපල් ට බැනල දුක තුනී කරගෙන වැඩක් නෑ .
    එහෙනම් කලින් දිනන කොට ඌ හරි නිසා ද දින්නේ කියලා අහන්න පුලුවන් .
    Structure එක අවුල් .හැබැයි මේ මැච් කාපු විදිය තනිකරම ගහන උන්ගේ ලොන්ත කම .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    එහෙම වෙන්නේ නෑ බන් . උබ මිනිස්සු ක්‍රිකට් බලනවා ද නැද්ද කියන එක තීරණය කරන්නේ කොහොමද ?

    අනික ලංකාව කියන්නේ ICC එකට කිසි ගානක් වත් නැති එකක් . ලංකාවේ crowd එකෙන් උන්ට ඇති ලබ්බක් නෑ .
    ලංකාව වෙන රටවල් එක්ක ගහද්දි ලංකාවට නම් සල්ලි එනව .
    ගාණක් නැහැ දැන්
    එත් කාලයක් තිබ්බා අයි සී සී එක වැඳගෙන ආපු .
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ලංකාවට වඩා සැහෙන්න corrupt පකිස්තාන් ඉන්දියා ක්‍රිකට් පාලනයන්...
    නමුත් උන් දිනනවා...
    මොකද්ද හේතුව? skill levels
    මොකා සබාපති උනත් වැඩක් නැහැ team එකට දාන්න talented උන් ටිකක් නැත්තන්...
    දැන් කියන්න එපා , එහෙනං ඉස්සර දින්නේ කියල.. දිගට ලියන්න වෙනවා....
    yako world cup ekak gahanna enawa, masekata kalin anith seletors la enawa, un awurudu ganan cricket gahapu neti un team ekata genawa, captain la genawa, ekek injured unama awurudu ganan gahapu neti un daala replacement karanwa, kuburu hadanawa, match ekak dinawa unge face save karanganna, long term plans ne, owa talent prashna neme, management prashna
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    IPL එකට ලංකාවෙන් ගත්ත එක බටෙක් ඉන්නවද..? ඔන්න ඕකයි ලංකාවේ ලෙවෙල් එක..
    skills මදි... physical strength මදි..
    වෙර දාලා හොදට time කරලා කෙලින් ගහන පාරවලුත් අතට යන්නේ...
     
    • Like
    Reactions: War Fighter

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,371
    113
    ලංකාවට වඩා සැහෙන්න corrupt පකිස්තාන් ඉන්දියා ක්‍රිකට් පාලනයන්...
    නමුත් උන් දිනනවා...
    මොකද්ද හේතුව? skill levels
    මොකා සබාපති උනත් වැඩක් නැහැ team එකට දාන්න talented උන් ටිකක් නැත්තන්...
    දැන් කියන්න එපා , එහෙනං ඉස්සර දින්නේ කියල.. දිගට ලියන්න වෙනවා....
    ඉන්දියා පකිස්තාන් එවුන් සල්ලි වලට ගහන්නෙ නැ, එ මිනිස්සු කැමති උන්ගෙ එවුන් dinanawaata, මොකද ඉන්දියා පකිස්තාන් නයි වයිරයි. Match fixing නැතුවම උන්ට සල්ලි එනවා ටෙන්ශන් එක නිසාම. අනිත් එක ටීම් එක පැරදුනොත් මිනිසුන්ගෙන් කන්න තියෙන චාන්ස් එක වැඩි, තව උදාහරන, මෝදිත් ඇහා ගහන් නෙ ඉන්නෙ, උගෙන් ප්‍රෙශර් එක දිනන්න.
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    yako world cup ekak gahanna enawa, masekata kalin anith seletors la enawa, un awurudu ganan cricket gahapu neti un team ekata genawa, captain la genawa, ekek injured unama awurudu ganan gahapu neti un daala replacement karanwa, kuburu hadanawa, match ekak dinawa unge face save karanganna, long term plans ne, owa talent prashna neme, management prashna
    හරි දැන් එළියේ ඉන්න හොද උන් කවුද?

    ඔය කුබුරු කතාව කියන්න එපා බන්. ඉස්ස්සර ලංකාව මැච් දින්නේ කුබුරු නිසා... ඉස්සර දැනට වඩා අන්තයි පිටරටවල් වල ගහන්න ගියාම...