ශම්මි එලවන්න මාර්තු පලවෙනිද කොලොබ එනවද?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113
    මන්නම් කියන්නෙ icc එක හුකාගන්න කියල ඔකුන් එලවන්න තියෙන්නෙ, පස්සෙ ඔව හදලා ආයෙ ජොයින් වෙන්න පුලුවන්නෙ, අනික icc එක බන්ගලි එක්කයි පක්කො එක්කයි ඇරගන්න වෙලෙ අපිත් එක්කත් ඇර ගන්න එන එකක් නැ මෙ වෙලාව තම නියම වෙලාවා

    එහෙම බෑ ජනාධිපතිවරණයක් තියන්නම ඕන
     
    • Haha
    Reactions: supun_sg

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    Sri Lanka Cricket eka aithi ICC ekatalu. Government atha danna belu. ශම්මිය tamai kiyanne.
    ආන්ඩුවට තියෙන්නෙ එහෙනම් ලන්කාවෙ ICC කියලා එකක් නැ, තියෙන්නෙ ශ්‍රී ලන්කා ක්‍රිකට්, කිරිකට් අම්තාය්න්ශකුත් දාල. ලන්කාව කොහොමත් උන් invite කරනවා මොකද ලන්කන් ටීම් එකට සපොර්ට් කරන මිනිස්සු සහා රටවල් ලොක වටෙ තියෙනවා. ICC උන්ට ඔනෙ සල්ලි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113
    මහින්දයි ගෝටායි යවන එක බේරගන්න තියෙන්නේ රට ඇතුලේ යකෝ . ඒක කිසි අවුලක් නෑ .
    මේක බේරගන්න තියෙන්නේ ICC එකත් එක්ක . එතනයි වෙනස .
    ඔය ලබ්බවල් කරා කියලා ඌ ව අයින් කරන්න බෑ උබල රෙද්ද උස්සන් ගියාට .
    ICC එකේ උන් කියන විදියට නිල වරනයක් තියන්නම වෙන්ව . එච්චරයි .

    එහෙම නෑ

    පරමාධිපත්‍යය ප්‍රේක්ෂකයින් කෙරෙහි පිහිටා ඇත්තේය 😎
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    523
    508
    93
    ශම්මිය එලවනකම් ඔතන ශම්මි ගො ගමක් ගහන්න තියෙන්නෙ බන් මන් නන් කියන්නෙ

    මට එන්න වෙන්නේ නෑ. හැබැයි මගේ ආශිර්වාදය තියනවා

    mu kiwwa wage api enne ne moko apita weda thiyanawa mita wada. weda nethi un gihin karapan. hebei ape ashirwadaya thiyanawa uparima
     
    • Love
    Reactions: handley

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,012
    167,849
    113
    එකමත් එක රටක
    බන්ගලි පක්කොයි ගෙම ඉල්ලන එකෙ අපිට බැරි ඇයි ?
    ගෙම ඉල්ලන්න ,
    බන්ගලි පක්කො අපි ඔසී මෙ වෙලාවෙ ඉන්න ඔනි
    උන්ට ප්‍රශ්නේ තියෙන්නේ ඉන්දියාව එක්ක මිසක් ICC එකත් එක්ක කොක්ක දාගෙන ICC එකෙන් අයින් වෙන්න වගේ දේවල් නෙවෙයි නේ .
    ලංකාවේ උන්ගේ තියෙන්නේ සෝඩා බෝතලේ වගේ reactions .
    ඔතන දවසක් කෙල්වගෙන ගියාට ඕක හරියන්නේ නෑ . අනික ඔය SLC එක ලග ඉන්න උන් ගල් ආදෝ . . ඕකුන් ඔය වගේ ඔතනට එකතු වෙන උන් කීයක් කඩේ ඇරලා තියනවද බන් . අන්තිමටම ඔය එනව කියන උන් හිරේ යන එක විතරයි වෙන්නේ .

    මෙතන අවුල තයෙන්නේ සෙල්ලම් කරන උන්ගේ මිසක් වෙන උන්ගේ නෙවෙයි .
    නිහතමානි නායකයා , පරණ ක්‍රිකට් ආයිත් ආව කියා කියා මැච් එකක් දින්න්ම තනි තනි උන්ට කැම්පේන් කරල දැන් හොදටම ඇර ගත්තම ශ්ම්මියට තඩි බානව .
    අපේ උන්ට කිසි intent එකක් නෑ දිනන්න . එච්චරයි . ඇත්තටම SL ක්‍රිකට් මේ වෙන දේවල් වලට ලංකාවේ fans ලත් සෑහෙන වග කියන්න ඕනේ .
    කැම්පේන් කරල කරල WC එකක් ලං කරල team එකේ වෙනස් කරම් වෙන මට්ටමට ගෙන්වා , කැප්ටන් වෙනස් කරනවා . කොහෙන් හරි ලෝන්ත්යෙක් ගෙනල්ල ආයිත් team එකට දානව හෑලි ලියල . අන්තිමටම උන් ටික පැරදුනාම ශම්මික් අල්ලන් තඩි බානව :lol:

    IQ paper එකක් දීල ක්‍රිකට් team එකට කට්ටිය තේරුවා නම් ටිකක් හරි ගොඩ දාගන්න පුලුවන්
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    ICC එකට සම්බන්ද ලංකාවේ ආයතනයක් තමයි SLC එක .
    ICC එකට හුකාගන්න කියලා උන් ව එලෙව්වම ඉතින් ICC එකත් කියන්නේ අනේ උබල හුකාගනින් තනියම දූපත ඇතුලේ සෙල්ලම් කර කර ඉදපන් කියලා තමයි ! :lol: 🤌
    ගැස් බයි ලොජික්, උබ හිතෙනව වගෙ ban කරන එක straight forward දෙයක් නෙමෙ මෙක යකො. උබ හිතන්නෙ icc එක පොතෙ රුල් බලල 100% එව ෆලොව් කරන තැනක් කියලද? අනිත් countries ඔක්කොම rules ෆලොව් කරන්වද? රොශාන් අරුන් එලොපු වෙලෙ ban කරපු ගමන් උබලගෙ නාකි සීයට චු ගිහින් රොශාන් එලොල හොරු ආයෙ ගෙනවට, එහෙම වෙන්නඔ න නැ අපිට වෙන ගෙමක් ගහන්න පුලුවන්, අර නවින් කාරය කිව්ව උ හිටිය කාලෙ icc එකෙන් 2 year period එකක් අරන් interim committee එකක් දැම්ම කියල, රනිල්ට බැරිනම් කාට්වත් බැ කියල හිතෙන සුපිරිය බය්යෙක්නෙ උබ ඉතින් උබට ඔව තෙරුන්නෙ නැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,012
    167,849
    113
    එකමත් එක රටක
    ගැස් බයි ලොජික්, උබ හිතෙනව වගෙ ban කරන එක straight forward දෙයක් නෙමෙ මෙක යකො. උබ හිතන්නෙ icc එක පොතෙ රුල් බලල 100% එව ෆලොව් කරන තැනක් කියලද? අනිත් countries ඔක්කොම rules ෆලොව් කරන්වද? රොශාන් අරුන් එලොපු වෙලෙ ban කරපු ගමන් උබලගෙ නාකි සීයට චු ගිහින් රොශාන් එලොල හොරු ආයෙ ගෙනවට, එහෙම වෙන්නඔ න නැ අපිට වෙන ගෙමක් ගහන්න පුලුවන්, අර නවින් කාරය කිව්ව උ හිටිය කාලෙ icc එකෙන් 2 year period එකක් අරන් interim committee එකක් දැම්ම කියල, රනිල්ට බැරිනම් කාට්වත් බැ කියල හිතෙන සුපිරිය බය්යෙක්නෙ උබ ඉතින් උබට ඔව තෙරුන්නෙ නැ
    උබට මතක නැද්ද යකෝ ගිය පාර ඕව කරන්න ගිහින් ban කරල අන්තිමටම ක්‍රීඩා ඇමතියා ත් අයින් උනා ??
    ඒ ත් උබලගේ බයි ආණ්ඩුව .
    ඒ බයියෝ ටිකම පත් කරගත්තා ආණ්ඩුව තමයි දැන් ලපයා ඉන්නෙත් .

    ඔය ගෝටා ගෙනාවේ , ලප්යා ගෙනාවේ එකම බයියෝ ටික උබල වගේ .
    උබලගේ මානසිකත් වය තියෙන්නේ ඔතන එදත් තිබ්බේ ඔතන .
    උබල වෙනස් වෙලා නෑ බන් . උබල උස්සන් ඉන්න එකා විතරයි වෙනස් වෙලා තියෙන්නේ . :lol: 🤌
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    උබට මතක නැද්ද යකෝ ගිය පාර ඕව කරන්න ගිහින් ban කරල අන්තිමටම ක්‍රීඩා ඇමතියා ත් අයින් උනා ??
    ඒ ත් උබලගේ බයි ආණ්ඩුව .
    ඒ බයියෝ ටිකම පත් කරගත්තා ආණ්ඩුව තමයි දැන් ලපයා ඉන්නෙත් .

    ඔය ගෝටා ගෙනාවේ , ලප්යා ගෙනාවේ එකම බයියෝ ටික උබල වගේ .
    උබලගේ මානසිකත් වය තියෙන්නේ ඔතන එදත් තිබ්බේ ඔතන .
    උබල වෙනස් වෙලා නෑ බන් . උබල උස්සන් ඉන්න එකා විතරයි වෙනස් වෙලා තියෙන්නේ . :lol: 🤌
    "
    Roshan Ranasinghe says he has been removed from his positions as the Minister of Sports and Youth Affairs and Minister of Irrigation.

    The SLPP parliamentarian said that he received a letter from President Ranil Wickremesinghe informing him that he has been removed from all his ministerial portfolios and positions with immediate effect.

    Delivering a special statement in Parliament this morning (27), Ranasinghe had claimed that his life at risk, and that in the event anything should happen to him, the President and his Chief of Presidential Staff will have to be held responsible."

    :rofl::rofl:
     
    ඉතින් ඔය රොෂාන් රණසිංහයා පොහොට්ටුවේ බයියා නේ . ඌ පිස්සු කෙලිද්දී හුරේ දැම්මේ බයියෝ ටික .
    අන්තිමටම ක්‍රිකට් ban කරාට පස්සේ මූ ව එලවල දැම්මා සීයා .
    :lol:

    ඔතන ගිහින් නැටුවා කියලා ශම්මි අයින් වෙන්නේ නෑ . එහම කරන්න ඕන නම් මුලින් ව්‍යවස්ථා වෙනස් කරල කරන්න ඕනේ .
    go home සෙල්ලම හැම එකටම හරියන්නේ නෑ බන් .
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    702
    759
    93
    Shammi enne club 100+ ganaka vote walin. samahara club horata hadagena innema unta vote gannalu. anith untath salli bottles deela un allagena inne. unta rate cricket wedak ne income eka enawane.
    ekai kiyanne oke karuru illuwath dinanda belu.
    oyawage jarawak ban wena tharamata hodai

    Hodama de sponsers la ta pressure eka dena eka. sponsers la neththan un iwarai
    ------ Post added on Feb 27, 2026 at 6:37 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    ඉතින් ඔය රොෂාන් රණසිංහයා පොහොට්ටුවේ බයියා නේ . ඌ පිස්සු කෙලිද්දී හුරේ දැම්මේ බයියෝ ටික .
    අන්තිමටම ක්‍රිකට් ban කරාට පස්සේ මූ ව එලවල දැම්මා සීයා .
    :lol:

    ඔතන ගිහින් නැටුවා කියලා ශම්මි අයින් වෙන්නේ නෑ . එහම කරන්න ඕන නම් මුලින් ව්‍යවස්ථා වෙනස් කරල කරන්න ඕනේ .
    go home සෙල්ලම හැම එකටම හරියන්නේ නෑ බන් .
    රොශන් බය්ය කිකර්ට් බෙරගන්න හැදුව, උබලගෙ සිය සම්මිව බෙරගත්ත, උබ දැන් සම්මිට කඩෙ යනව ස්වාදීන ලයින් එකෙන් , උබ වගෙ shameless එකෙක් මෙ එලකිරියෙම නැතුව ඇති බන්, පඩිත් අරන් ස්වාදින වෙන්නත් හදන්වන්

    දැන් බලහන් world cup එකක් ලග තියන් අලුතෙන් selectors ල ගෙන්නෙ කව්ද? සම්මි, ඉට පස්සෙ උන් ගෙනව දසුන්ව, උ රෙනව , එත් උබ බනින්නෙ දසුන්ට, සම්මිට නෙමෙ. මන් කිව්වෙ, උබට තියෙන්නෙ වහල් genes
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    ඔතන ගිහින් නැටුවා කියලා ශම්මි අයින් වෙන්නේ නෑ . එහම කරන්න ඕන නම් මුලින් ව්‍යවස්ථා වෙනස් කරල කරන්න ඕනේ .
    go home සෙල්ලම හැම එකටම හරියන්නේ නෑ බන් .
    ලන්කාවෙ මිනිස්සු කිව්වුවිත් අපි ක්‍රිකට් බලන්නෙ නැ කියලා icc එකෙන්ම ශම්මි අයින් කරයි, the power of people!
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,012
    167,849
    113
    එකමත් එක රටක
    ලන්කාවෙ මිනිස්සු කිව්වුවිත් අපි ක්‍රිකට් බලන්නෙ නැ කියලා icc එකෙන්ම ශම්මි අයින් කරයි, the power of people!
    එහෙම වෙන්නේ නෑ යකෝ . . උබද ගිහින් ICC එකට කියන්නේ ලංකාවේ මිනිස්සු ක්‍රිකට් බලන්නේ නෑ කියලා ?
    දැන් හෙට මැච් එක දින්නොත් ඔය කෑගහිලි ඔක්කොම හබක් නේ .

    රොශන් බය්ය කිකර්ට් බෙරගන්න හැදුව, උබලගෙ සිය සම්මිව බෙරගත්ත, උබ දැන් සම්මිට කඩෙ යනව ස්වාදීන ලයින් එකෙන් , උබ වගෙ shameless එකෙක් මෙ එලකිරියෙම නැතුව ඇති බන්, පඩිත් අරන් ස්වාදින වෙන්නත් හදන්වන්

    දැන් බලහන් world cup එකක් ලග තියන් අලුතෙන් selectors ල ගෙන්නෙ කව්ද? සම්මි, ඉට පස්සෙ උන් ගෙනව දසුන්ව, උ රෙනව , එත් උබ බනින්නෙ දසුන්ට, සම්මිට නෙමෙ. මන් කිව්වෙ, උබට තියෙන්නෙ වහල් genes
    ඔය ලංකාවේ මැච් බලන FB ඔස්තාර්ලාගේ කැම්පේන් වල ප්‍රතිපල තමයි .
    ------ Post added on Feb 27, 2026 at 6:45 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    එහෙම වෙන්නේ නෑ යකෝ . . උබද ගිහින් ICC එකට කියන්නේ ලංකාවේ මිනිස්සු ක්‍රිකට් බලන්නේ නෑ කියලා ?
    මිනිස්සු ක්‍රිකට් බලන්නෙ නැති වෙනකොට icc income එක අඩු වෙනවා, එතකොට උන් මිනිසුන්ට ඔන කරන එක දෙනවා
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,012
    167,849
    113
    එකමත් එක රටක
    මිනිස්සු ක්‍රිකට් බලන්නෙ නැති වෙනකොට icc income එක අඩු වෙනවා, එතකොට උන් මිනිසුන්ට ඔන කරන එක දෙනවා
    ලංකාවේ උන් ක්‍රිකට් බලන්නේ නැති උනාම ICC එකේ income එක අඩුවෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපං . මොන මැච් එක බලන්නේ නැති උනාමද ඕක වෙන්නේ ?
    ටිකට් ගත්තේ නැති උනාම ද ?
     
    • Like
    Reactions: acryan