උබත් දසුන් වගෙ ෆැන්ස් ලටත් බනිනව , සම්මිට ඇරෙන්න ඔක්කොටම බනිනව්එහෙම වෙන්නේ නෑ යකෝ . . උබද ගිහින් ICC එකට කියන්නේ ලංකාවේ මිනිස්සු ක්රිකට් බලන්නේ නෑ කියලා ?
දැන් හෙට මැච් එක දින්නොත් ඔය කෑගහිලි ඔක්කොම හබක් නේ .
ඔය ලංකාවේ මැච් බලන FB ඔස්තාර්ලාගේ කැම්පේන් වල ප්රතිපල තමයි .
------ Post added on Feb 27, 2026 at 6:45 PM

