ඇමරිකාවට ගහන්න ඉරානෙන් එවපු ships

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    IMG-20250310-WA0044-1536x1152.jpg

    රෝහින්‍යා නැව් විතරයි මෙච්චර කාලයක් ආවේ 😄
    me uttalata pakistaneta deela danna barida?

    Which country do we hand over the sailors..?
    Afghanistan hoodia!
    ------ Post added on Mar 4, 2026 at 2:19 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දෙවන ලෝක යුද්ද කලෙත් කොළඹට බෝම්බ දැම්මේ ලංකාව බිරිතානිය හමුදා ඉදපු නිසා එහෙම බැලුවම දැන් මේ සිදුවීම දකුණු රටම අනතුරේ හෙලීමක් ගාල්ලේ ගොඩක් ඊශ්‍රායල් අය ඉන්නව දැනටම බර අවි රැගත් ප්‍රහාරක ජෙට් යානා B-2 දීගෝ ගාෂියා වලින් පිටත් වෙලා ඇත්තේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    @Kalegana මෙන්න වැඩක්. ට්‍රම්ප් ලොක්කා දකුණු පළාතට බෝම්බ දායිද දන්නේ නෑ ඉරාන් හමුදාකාරයෝ බේරාගෙන දකුණු නාවික විදානෙට ගෙනාවා කියලා

    • Like
    Reactions: Lionzzz

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඕකෙන් කිසිම අවුලක් වෙන්නේ නැ ලංකාවට අපි රටක් හැටියට බැඳිලා ඉන්නවා මුහුදේ අනතුරක් වුනාම මොන නැවක් හරි බේරගන්න ඉරාන එවුන් ඕක දැනගනම තමයි ලංකාව ලාඟ හිටියේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113

    At least 101 people missing after submarine attack on Iranian ship off Sri Lanka, sources say

    COLOMBO, March 4 (Reuters) - At least 101 ‌people were missing and 78 wounded after a ⁠submarine attack on an Iranian ship off Sri Lanka's coast, sources ‌in ⁠Sri Lanka's navy and defence ministry told ⁠Reuters on Wednesday.

    - https://www.reuters.com/world/asia-...attack-iranian-ship-off-sri-lanka-2026-03-04/

    ------ Post added on Mar 4, 2026 at 3:39 PM
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    na spain walata shot eka dunna wage kelinma import ban! dead iwarai! lapa kotata ara nawata paninna wenne!

    oka aniwa china idan monawa hari ussan yana ekak!
    Neuclear war head ekak ehema thibbada danne na kanaawata hari :P

    End of sinhalese :(

    දෙවන ලෝක යුද්ද කලෙත් කොළඹට බෝම්බ දැම්මේ ලංකාව බිරිතානිය හමුදා ඉදපු නිසා එහෙම බැලුවම දැන් මේ සිදුවීම දකුණු රටම අනතුරේ හෙලීමක් ගාල්ලේ ගොඩක් ඊශ්‍රායල් අය ඉන්නව දැනටම බර අවි රැගත් ප්‍රහාරක ජෙට් යානා B-2 දීගෝ ගාෂියා වලින් පිටත් වෙලා ඇත්තේ
    උංව තියං ඉන්න කෑම්ප් එකයි හොස්පිටල් එකයි නිවුස් වලටම කිව්ව එක හොඳයි. දැං කෙළිංම උන්ට ඒවටම බෝම්බ අතෑරලා යතහැකි..

    අපේ පොන්න මීඩියා පක්කු කියන්න ඕනේ මොනවද නැත්තේ මොනවද කියල දන්නෙත් නෑ හැමෝටම කලිං කිව්වාම ඔක්කොම හරි කියලා හිතං ඉන්නේ
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    mathakada jvp kale beheth dapu un ..inna deepu un passe hoyala maruwa
    අහල නැද්ද යුද්දෙදි ඊට දරුණුයි බන්ස්
     
    DonaldTrump

    Member
    Jan 31, 2026
    28
    13
    3
    ඕකෙන් කිසිම අවුලක් වෙන්නේ නැ ලංකාවට අපි රටක් හැටියට බැඳිලා ඉන්නවා මුහුදේ අනතුරක් වුනාම මොන නැවක් හරි බේරගන්න ඉරාන එවුන් ඕක දැනගනම තමයි ලංකාව ලාඟ හිටියේ.
    Rohitha parliament akedi krapu kathava dakkada?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඇමරිකාවට ගහන්න ඉරානෙන් එවපු ships වලට ෂොට් එකක් වැදිල මුහුදෙ කෙලවෙලා ඉද්දි අපි ගිහින් බේරගත්තට අවුලක් නැද්ද බන් යුද්දෙදි.....
    ඇමරිකාව තියෙන්නේ ගාල්ලට ලගද බන්
     
    • Haha
    Reactions: Lionzzz

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,898
    10,219
    113
    ඇමරිකාවට ගහන්න ඉරානෙන් එවපු ships වලට ෂොට් එකක් වැදිල මුහුදෙ කෙලවෙලා ඉද්දි අපි ගිහින් බේරගත්තට අවුලක් නැද්ද බන් යුද්දෙදි.....

    View attachment 263315

    ඇමරිකාවට ගහන්න ඒවපු එකක් නෙමෙයි පකෝ එක! ඒක ඉන්දියාවට ආපු එකක් යුධ අභ්‍යාසයක ට.. ඒක ඉවර කරලා ඉරානේට යන ගමන් තමයි ගහලා තියෙන්නේ. ඉන්දියාවෙන් තමයි ඔත්තුව දීලා තියෙන්නේ.. දන්න මඟුලක් කියවපන්..
     
    • Like
    Reactions: ENRIQUEADDS

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඇමරිකාවට ගහන්න ඒවපු එකක් නෙමෙයි පකෝ එක! ඒක ඉන්දියාවට ආපු එකක් යුධ අභ්‍යාසයක ට.. ඒක ඉවර කරලා ඉරානේට යන ගමන් තමයි ගහලා තියෙන්නේ. ඉන්දියාවෙන් තමයි ඔත්තුව දීලා තියෙන්නේ.. දන්න මඟුලක් කියවපන්..
    I accept my errors here...e unata mama me nikan ahanne ubata mokada ochchara mala paninne...beheth ganin ban

    ඇමරිකාවට ගහන්න ඒවපු එකක් නෙමෙයි පකෝ එක! ඒක ඉන්දියාවට ආපු එකක් යුධ අභ්‍යාසයක ට.. ඒක ඉවර කරලා ඉරානේට යන ගමන් තමයි ගහලා තියෙන්නේ. ඉන්දියාවෙන් තමයි ඔත්තුව දීලා තියෙන්නේ.. දන්න මඟුලක් කියවපන්..
    WhatsApp Image 2026-03-05 at 8.50.47 AM.jpeg
    1772680110959.png

    ------ Post added on Mar 5, 2026 at 8:38 AM
     
    Attachments

    • 1772680828422.png
      1772680828422.png
      3.5 KB · Views: 12
    • 1772680876658.png
      1772680876658.png
      3.5 KB · Views: 12
    Last edited:
    • Haha
    Reactions: pramodh87