me uttalata pakistaneta deela danna barida?![]()
රෝහින්යා නැව් විතරයි මෙච්චර කාලයක් ආවේ![]()
Afghanistan hoodia!Which country do we hand over the sailors..?
Only to Iran. We are responsible for their safety. We can't betray our dear friend Iran.Which country do we hand over the sailors..?
Neuclear war head ekak ehema thibbada danne na kanaawata harina spain walata shot eka dunna wage kelinma import ban! dead iwarai! lapa kotata ara nawata paninna wenne!
oka aniwa china idan monawa hari ussan yana ekak!


උංව තියං ඉන්න කෑම්ප් එකයි හොස්පිටල් එකයි නිවුස් වලටම කිව්ව එක හොඳයි. දැං කෙළිංම උන්ට ඒවටම බෝම්බ අතෑරලා යතහැකි..දෙවන ලෝක යුද්ද කලෙත් කොළඹට බෝම්බ දැම්මේ ලංකාව බිරිතානිය හමුදා ඉදපු නිසා එහෙම බැලුවම දැන් මේ සිදුවීම දකුණු රටම අනතුරේ හෙලීමක් ගාල්ලේ ගොඩක් ඊශ්‍රායල් අය ඉන්නව දැනටම බර අවි රැගත් ප්‍රහාරක ජෙට් යානා B-2 දීගෝ ගාෂියා වලින් පිටත් වෙලා ඇත්තේ
Rohitha parliament akedi krapu kathava dakkada?ඕකෙන් කිසිම අවුලක් වෙන්නේ නැ ලංකාවට අපි රටක් හැටියට බැඳිලා ඉන්නවා මුහුදේ අනතුරක් වුනාම මොන නැවක් හරි බේරගන්න ඉරාන එවුන් ඕක දැනගනම තමයි ලංකාව ලාඟ හිටියේ.
ඇමරිකාව තියෙන්නේ ගාල්ලට ලගද බන්ඇමරිකාවට ගහන්න ඉරානෙන් එවපු ships වලට ෂොට් එකක් වැදිල මුහුදෙ කෙලවෙලා ඉද්දි අපි ගිහින් බේරගත්තට අවුලක් නැද්ද බන් යුද්දෙදි.....
Only to Iran. We are responsible for their safety. We can't betray our dear friend Iran.
apooo ships yanne pareda?ඇමරිකාව තියෙන්නේ ගාල්ලට ලගද බන්
ඇමරිකාවට ගහන්න ඉරානෙන් එවපු ships වලට ෂොට් එකක් වැදිල මුහුදෙ කෙලවෙලා ඉද්දි අපි ගිහින් බේරගත්තට අවුලක් නැද්ද බන් යුද්දෙදි.....
View attachment 263315
I accept my errors here...e unata mama me nikan ahanne ubata mokada ochchara mala paninne...beheth ganin banඇමරිකාවට ගහන්න ඒවපු එකක් නෙමෙයි පකෝ එක! ඒක ඉන්දියාවට ආපු එකක් යුධ අභ්‍යාසයක ට.. ඒක ඉවර කරලා ඉරානේට යන ගමන් තමයි ගහලා තියෙන්නේ. ඉන්දියාවෙන් තමයි ඔත්තුව දීලා තියෙන්නේ.. දන්න මඟුලක් කියවපන්..
ඇමරිකාවට ගහන්න ඒවපු එකක් නෙමෙයි පකෝ එක! ඒක ඉන්දියාවට ආපු එකක් යුධ අභ්‍යාසයක ට.. ඒක ඉවර කරලා ඉරානේට යන ගමන් තමයි ගහලා තියෙන්නේ. ඉන්දියාවෙන් තමයි ඔත්තුව දීලා තියෙන්නේ.. දන්න මඟුලක් කියවපන්..