මම ලෝක ඉන්දියන් ස්කෑම් එකකට අහු වුනා ...මේ මගේ කතාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,779
    98,874
    113
    Credit card නන් දවස් 90ක් යනකන් reverse කරන්න පුළුවන් සීන් එකක් තියෙනවා. @IndrajithGamage එක පාරක් කරලා නූලක් දාලා තිබ්බ වගේ මතකයි
     
    • Like
    Reactions: nooby

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Credit card නන් පුළුවන්.
    කාඩ් එකේ Section 75 protection කියලා සීන් එකක් තියනවා. ලංකාවෙත් තියනවද බලපන්. £100 ඉඳලා £30,000 යනකන් ක්ලෙම් කරන්න පුළුවන්. උඹගේ පොඩි ගානක් හින්දා කරන්න පුලුවන්ද දන්නෙ නෑ. ගොඩ කාලෙකට කලින් මම එහෙම ක්ලෙම් කරලා තියනවා. මගෙන්නම් මොකුත් ඇහුවේ නැද්ද කොහෙද. කෙලින්ම රිෆ්න්ඩ් එක දුන්නා. කාඩ් එක උන්ම රීප්ලේස් කරා.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,534
    113
    46
    Buttala
    chargback request එකක් දාපං, ඊට කලින් දින 7 ක් තුල refund කරන්න කියල අදාල පුද්ගලයාට හෝ ව්‍යාපාරයට E-Mail එකක් දාන්න, ඒකෙම CC එකක් ඔයාගේ card එකේ bank එකටත් දාන්න, ඔය සිද්දිය ChatGPT එකට කියන්නකෝ, සුපිරි ලියුමක් english වලින් හදල දෙයි, මට ඔහොම සීන් එකක් වෙලා රුපියල් 20,000 ක් refund කරගත්තා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,802
    11,511
    113
    අප්ඩේට් එකක් දෙන්නම්

    කාඩ් ටයිප් එක - ක්රෙඩිට් කාඩ්
    අද එච් එස් බී සී ආයතනය මට මේ 5000/= ගාන සම්පුර්ණයෙන් රිෆන්ඩ් කලා...ගාන පොඩි වුනත් මට බලාගන්න ඕන වුනේ. මේ වැඩේ හරියනවද කියල..වැඩේ හරි
     
    • Like
    • Love
    Reactions: NuwanCK and nooby