geniyak සෙට් උනා

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,260
    8,141
    113
    මචං මේ දවස් වල දිගටම කපනවා ලයිට් එතින් geniyak ගෙන්න බැලුවේ ආතල් එකේ ඉන්න පුළුවන් ගෙන්වාම මෙහේ අපේ ගමේ හැම ගෙදරකම වගේ geniyak තියනවා සොලාර් නම් නෑ..
    meka හොද්ද සෝලාර් ගහනවද
    https://dinapalagroup.lk/product/spakins-gasoline-generator-tng900l-650w/
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,561
    16,122
    113
    සෝලා ගහපං
    ලෝක යුද්ධයක් ආවත් සෙල්ෆ් සස්ටේනබල්
     
    • Like
    Reactions: Mugen