මුන්ට මේ QR සිස්ටම් එක රිසෙට් කරන්න වත් බැරිද බන්?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    @Rick Sanchezz @Voltage @ttj @emoji diaries @Jack_Sparrow

    උබලව දැක්කෙත් නෑ කාලෙකින්.. හනික වරෙල්ලා වරෙල්ලා හෝදන්න

    උබ පොනිලාගේ පුක හේදුවා කියලා අපිට ආණ්ඩු හුරතල් කරන්න වෙලාවක් නැ හෙනයෝ. රදා කුලේ ගතියට තනියම කරන් පලයං ආසනම්.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    මුන් කරපු මගුලෙන් උනේ ඔක්කෝම තෙල් ටික ගහගන්න පෝල්ම් වල ලැගලා ශෙඩ් වල තෙල් ටික ඉවර කරපු එකයි. :baffled: 🤌

    සයිට් එක ලෝඩ් උන ගමන් හිතුවා හරි තමයි සුපිරියට වැඩ කියල බ්‍රේකින් නිව්ස් ගැහුවා :ROFLMAO:
     
    • Haha
    Reactions: CohenLenstra

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,524
    1
    15,128
    113
    උබ ලබන ආත්මේට ලොකු පවක් කර ගන්නවා මේ ආත්මේ ඉදන් ඈ

    ඌව පිස්සෙක් කරන්න එපා ඌ අද උදේ ඉදන් කන්නේ බොන්නේ නැතිව වැඩ
    අනික අද විතරක් වැඩ වැඩි උනා නම් කමක් නෑ දැන් මාස ගාණක ඉදන් පමණට වඩා වැඩ කරලා තියෙන්නේ
    හම්මට,
    නොටිෆිකෙශන් මිස් වෙලා...

    බයි පුකට භුමිතෙල්..
    රාජපක්ෂ පවුලේ උන්ටයි උන්ගෙ ලමයින්ටයි ඉපදෙන්න ඉන්න රාජපක්ෂ උන්ටයි හෙණ හත ගහන්න ඕනේ...
    උන්ට ඡන්දෙ දීපු අපිටත් හෙණ හත ගහන්න ඕනේ...
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    manasika rogayak da? uba chande dala apita hodanna kiyanne

    Excuse Me Wow GIF by Mashable


    උබ පොනිලාගේ පුක හේදුවා කියලා අපිට ආණ්ඩු හුරතල් කරන්න වෙලාවක් නැ හෙනයෝ. රදා කුලේ ගතියට තනියම කරන් පලයං ආසනම්.

    ගියා යෑමක් ගලවගෙනම ගියා 👍

    ආයි නැ ගලවගෙන ගියේ. ඒකයි ඕක දෙනකං මේ ඉන්න බැරුව ඉන්⁣නේ.

    අපේ හෝමගම එහෙම ගියා යැමක්
    ------ Post added on Mar 15, 2026 at 8:39 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,067
    36,076
    113
    කෑගල්ල
    උබ පොනිලාගේ පුක හේදුවා කියලා අපිට ආණ්ඩු හුරතල් කරන්න වෙලාවක් නැ හෙනයෝ. රදා කුලේ ගතියට තනියම කරන් පලයං ආසනම්.

    අම්මෝ අම්මෝ හොර දොස්තරට QR එකෙන් තෙල් මදි වෙලා... :lol: :lol: ඉතිරි වෙච්ච තැපැල් ඡන්ද ගණන් කරපු කොළ එහෙම නැද්ද?​

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,875
    20,033
    113
    Panadura


    හම්මට,
    නොටිෆිකෙශන් මිස් වෙලා...

    බයි පුකට භුමිතෙල්..
    නොහඬන් ප්‍රියාවේ හැංගුනාවේ වළාවේ නුඹේ රුව නෑ කියා
    මේ වාලුකාවේ හඬාවී වලාකුල් ඈ නියා
    පෙම් වරුසාවේ තෙමාවී නෙතේ කඳුළැල් පිහා
    නොහඬන් ප්‍රියාවේ ඉඩෝරේ නිමාවීලා ගියා
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    මම දෙකම පාවිච්චි කරලා තියනවා, මේකේ item එක තියන්න ඕනේ නෑ, ආඩිය ෆ්ලැට් නම් ඕනේ මඟුලක් රත් වෙනවා ඇතුලේ කොයිල් එකක් තියෙන්නේ. මේක නිමෙන්න හෙන වෙලාවක් යනවා. 2000KW, තිබ්බාට 1200KW, වලින් වගේ පැය බාගෙට ජාති දෙක තුනක් හදා ගන්න පුළුවන්. මොකද දවට පැයක් ඉවත් unit 1.5 - 2 විතර යනවා..

    Induction එකේදී අඩිය ෆ්ලැට් වෙන්න ඕනේ මෙටල් වෙන්න ඕනේ, මොකද බාජනේ තමා රත් වෙන්නේ. Off ම ඉක්මනට නිමෙනව, මොකද device එක නෙමේ බජනේ රත් වෙන නිසා. මම මේකෙන් උයල නෑ අපේ office එකේ එක එක වැඩ වලට ගන්නේ. තේරුණා විදිහට රත් වීම සම්බන්ධව ලොකු වෙනසක් නෑ. හැබැයි energy loss එක අඩු ඇති මේකේ. මොකද අරකේ පොඩි භාජනයක් තිබ්බත් මුළු කොයිල් එකම හිට් වෙනවා.
    Oken loku dewal cook karanna bee..samnya dewal puluwan .poddak heat adui wage matanam
     
    • Like
    Reactions: kasun090354t

    gama22

    Well-known member
  • රනිල් $ බිලියන හයක් එකතු කරලා ගිය නිසා හොඳ.. :lol: :lol::lol: නැත්තම් බලා ගන්න තිබ්බා​

    ගෑස් කීයද බං එතකොට....?
    තෙල් ලීටරේ කියද බං එතකොට...?
    ජල විදුලි බිල කීයද බං එතකොට .....?
    කොච්චර රජයේ දේපල සේල් දැන්මද බං?
    උපයන විට බද්ධ කීයද බං.....?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa

    don't you agree? 👇 #මුන්ටවැඩබෑ #වැඩක්කරොත්හානවා

    We introduced QR based fuel rationing again "as a precaution after authorities observed fuel stockpiling, panic buying, and long queues at filling stations." - The SL 🇱🇰 Government

    How much did demand actually increase?

    ⭕ According to the CPC Chairman, it is not 2x or 3x. It is just a 21% increase.

    ⭕ Sri Lanka increased fuel prices by only 8% following the crisis, and current prices remain about 35% (around Rs.150) below the all time highs reported in 2022.

    ⭕ The decision to introduce fuel rationing instead of using price adjustments to manage the increase in demand will send the country into unnecessary chaos and disrupt the entire economy and everyday life.

    ⭕ From small businesses to three wheel drivers, doctors, professionals and ordinary citizens, the impact will spread across all sectors (sp. tourism, agriculture, manufacturing etc), turning what was essentially a manageable demand increase into a much wider economic problem.

    ⭕ Worst of all, this will not reduce demand in the short term. The system creates a necessity for every vehicle to visit a fuel station at least once, while many people may begin keeping fuel buffers in their vehicles just in case. This could increase overall demand and lead to longer queues in the short term. It also makes the country more prone to future crises, as people may rush to hoard fuel at the slightest sign of any disruption.

    ⭕The NPP government has so far been miles ahead of previous governments when it comes to consequential decisions. However, given this set of facts, this is one of the worst economic and political decisions taken by the NPP government, with the potential to undo much of the good they have done and potentially send the country into an economic depression.

    #SriLanka #QRFuel