කෝටියක් තිබ්බා නම් මොකක්ද ගන්න වාහනේ

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,094
    2,234
    113
    උබ ඔහොම හරි බේරුණා, 240ක් දීලා z play ගත්ත උන්ට කොහොම රේවිල ඇද්ද දැන් 180ට වගේ බඩු තියෙද්දී? තවත් ටිකක් අඩු වෙයි ඉස්සරහට. තව පොඩි වාහනයක් ගන්න තිබ්බ සල්ලි
    Vezel ගත්ත උන්ට නන් රෙවිල ඉන්නෙ දැන්. පට්ට මෝඩ කමක් vezel ගත්ත උන් කරගත්තෙ.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,531
    113
    36
    You’ve made a well-informed decision. In the current market segment, it is increasingly difficult to find a naturally balanced inline 4-cylinder engine that delivers minimal NVH (noise, vibration, and harshness) characteristics at this price point.

    This powertrain offers strong low to mid range torque delivery, resulting in efficient pulling power and responsive acceleration without excessive engine strain.

    The vehicle’s ground clearance is also well-suited for typical Sri Lankan road conditions, providing a practical balance between ride comfort and underbody protection.

    The transmission system is robust and reliable, especially when compared to CVTs, which can sometimes compromise long-term durability and driving feel.

    Yep I did my research

    I dont mind resale value..

    උබ ඔහොම හරි බේරුණා, 240ක් දීලා z play ගත්ත උන්ට කොහොම රේවිල ඇද්ද දැන් 180ට වගේ බඩු තියෙද්දී? තවත් ටිකක් අඩු වෙයි ඉස්සරහට. තව පොඩි වාහනයක් ගන්න තිබ්බ සල්ලි
    මේ ඉන්න ටිකේ වාහන වල resale value ගැන හිත හිතා ඉඳලා තේරුමක් නෑ

    මේක 50laks වලට ගියත් I dont care

    පස්සේ ඊළඟට බැරි උනොත් ඇල්ටො එකක් ගන්නවා නැත්නම් bike එකේ යනවා

    බස් එකේවත් යන්න සල්ලි නැතුව හිටපු මට ඕවා ප්‍රශ්න නෙවේ
    ------ Post added on Mar 17, 2026 at 4:45 PM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    පට්ට අඩුකුලේ ලුක්ස් තියෙන්නෙ අලුත් වාහන වලට. කොච්චර පරන උනත් ඒ කාලේ වාහනයක තීබ්බ පෙනුම දැන් ණෑ. උබලා වාහනය් ගන්න අවශ්‍යතාව තියේනම් මොකක්ද මේ මිලට ගන්නෙ.? එහෙම නැත්නම් ලක්ශ 60 කට වගේ වාහනයක් අරන් 40 ආයෝජනයක් කරලා තව ටික කාලයක් බලනවද?

    එහෙම නම් ලක්ශ 60කට වගේ ගන්නෙ මොකක්ද? මටනම් හිතෙනවා පරන වාහන තව මිල බහී කියලා. අලුත් ඒවා ගන්න හිතෙන්නෙ නෑ සිරාවට
    තෙල් නැතිව මොන වාහනද බන්.
    ගනන් අඩු උනොත් මොන්ටෙරො එකක් හරි v8 එකක් හරි අරගෙන දානවා. එලෙක්ට්‍රික් තමයි ඉතින් ඉස්සරහට. පැට්‍ර්ල් වාහන අඩු වෙනවා බන්.

    Toyota premio.
    මේකත් timeless ලුක් එකක් තියෙනව වාහනයක්
    ------ Post added on Mar 17, 2026 at 5:04 PM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,531
    113
    36
    තෙල් නැතිව මොන වාහනද බන්.
    ගනන් අඩු උනොත් මොන්ටෙරො එකක් හරි v8 එකක් හරි අරගෙන දානවා. එලෙක්ට්‍රික් තමයි ඉතින් ඉස්සරහට. පැට්‍ර්ල් වාහන අඩු වෙනවා බන්.


    මේකත් timeless ලුක් එකක් තියෙනව වාහනයක්
    ------ Post added on Mar 17, 2026 at 5:04 PM
    Corolla is more beautiful.. to my eyes

    My dream vehicle is the Land Cruiser box model
     
    • Like
    Reactions: Jim_Moriarty

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,758
    113
    35
    Spain
    සොලෝ රයිඩර් හිටිය නම් කියන්නේ සොලිඩ් ඇක්සල් හයිලක්ස් එකක් කියල.
     
    • Like
    Reactions: tharuka1989

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,840
    113
    me deke wenasa mokakda machan ?

    Lane Departure Prevention (LDP)​

    LDP is a reactive safety feature. It acts as a "buffer" to prevent you from accidentally drifting out of your lane.
    • How it works: If the system detects you are about to cross a lane marking without using your turn signal, the system will apply a small amount of corrective steering torque to nudge the car back into the lane.
    • When it activates: When you are right on the edge of the line.
    • Purpose: To prevent "run-off-road" accidents caused by distraction or drowsiness.

    Lane Keep Control (LKC)​

    LKC is an active convenience feature. It is designed to make long-distance driving less tiring by keeping the car centered.
    • How it works: It continuously monitors the lane markings on both sides and provides constant, subtle steering adjustments to keep the vehicle in the middle of the lane.
    • Requirement: It usually only works when Adaptive Cruise Control (ACC) is turned on.
    • Purpose: To reduce the physical effort of steering on highways, though you must still keep your hands on the wheel.
     
    • Like
    Reactions: hi.dushan

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,949
    4,511
    113
    Nothing I Will invest it in the bank and use some money to buy a classic car like the Volkswagen Beetle or even a mini for my daily running. The rest of the money will be invested where I will get a good return which can be used to maintain the car 😀
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,814
    8,659
    113
    Cenon
    cenon.com
    kotiyai da tyenne seratama? ehema nam ganna wenne laksha 30ka wage wahanayak thama :)
    wahane ganna budget eka kotiyai nam AxioWXB ekak ganna podi try ekak denawa seller talk karala, 100 pannala yanne metike
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,087
    113
    Matara. Sri lanka
    මම 95කට ගත්තේ Hyundai Grand i 10 එක
    දැන් නම් 88.

    ඒක ගද්දී import restrictions තිබ්බා, නැත්නම් Toyota Rush එක ගන්න හිටියේ..

    looks නම් හොඳයි.. handling nam supiri

    මේ ගානට 4 cylinder car ගන්න නැහැ වෙන..

    අරන් මාස 14ක් දැන්.. කිසිම ලෙඩක් මොකුත් අවෙත් නෑ..

    17000kms පැදල

    View attachment 263693
    1775010099679.png
    88ta meka hodaine ban ita wada
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එකෙන්ම ලේලන්ඩ් බඩකඩිත්තුවක් උස්සන් එනවා...... ජපන් තහඩු වගේද සුපිරි භාරතයේ විශිෂ්ථතම නිෂ්පාදන :love: :love:
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,031
    244
    63
    ඊළඟ ජනවාරි වල BYD Sealion 6 extended එක ගන්න ඉන්නේ. Blade 2.0 බැට්රි එකත් එක්ක ආවොත්. වෙන මොනවද 21M වගේ බජට් එකට යන හොඳ වාහන තියෙන්නේ.
     
    • Like
    Reactions: Ldy