Vezel ගත්ත උන්ට නන් රෙවිල ඉන්නෙ දැන්. පට්ට මෝඩ කමක් vezel ගත්ත උන් කරගත්තෙ.උබ ඔහොම හරි බේරුණා, 240ක් දීලා z play ගත්ත උන්ට කොහොම රේවිල ඇද්ද දැන් 180ට වගේ බඩු තියෙද්දී? තවත් ටිකක් අඩු වෙයි ඉස්සරහට. තව පොඩි වාහනයක් ගන්න තිබ්බ සල්ලි
Vezel ගත්ත උන්ට නන් රෙවිල ඉන්නෙ දැන්. පට්ට මෝඩ කමක් vezel ගත්ත උන් කරගත්තෙ.උබ ඔහොම හරි බේරුණා, 240ක් දීලා z play ගත්ත උන්ට කොහොම රේවිල ඇද්ද දැන් 180ට වගේ බඩු තියෙද්දී? තවත් ටිකක් අඩු වෙයි ඉස්සරහට. තව පොඩි වාහනයක් ගන්න තිබ්බ සල්ලි
You’ve made a well-informed decision. In the current market segment, it is increasingly difficult to find a naturally balanced inline 4-cylinder engine that delivers minimal NVH (noise, vibration, and harshness) characteristics at this price point.
This powertrain offers strong low to mid range torque delivery, resulting in efficient pulling power and responsive acceleration without excessive engine strain.
The vehicle’s ground clearance is also well-suited for typical Sri Lankan road conditions, providing a practical balance between ride comfort and underbody protection.
The transmission system is robust and reliable, especially when compared to CVTs, which can sometimes compromise long-term durability and driving feel.
මේ ඉන්න ටිකේ වාහන වල resale value ගැන හිත හිතා ඉඳලා තේරුමක් නෑඋබ ඔහොම හරි බේරුණා, 240ක් දීලා z play ගත්ත උන්ට කොහොම රේවිල ඇද්ද දැන් 180ට වගේ බඩු තියෙද්දී? තවත් ටිකක් අඩු වෙයි ඉස්සරහට. තව පොඩි වාහනයක් ගන්න තිබ්බ සල්ලි
තෙල් නැතිව මොන වාහනද බන්.පට්ට අඩුකුලේ ලුක්ස් තියෙන්නෙ අලුත් වාහන වලට. කොච්චර පරන උනත් ඒ කාලේ වාහනයක තීබ්බ පෙනුම දැන් ණෑ. උබලා වාහනය් ගන්න අවශ්‍යතාව තියේනම් මොකක්ද මේ මිලට ගන්නෙ.? එහෙම නැත්නම් ලක්ශ 60 කට වගේ වාහනයක් අරන් 40 ආයෝජනයක් කරලා තව ටික කාලයක් බලනවද?
එහෙම නම් ලක්ශ 60කට වගේ ගන්නෙ මොකක්ද? මටනම් හිතෙනවා පරන වාහන තව මිල බහී කියලා. අලුත් ඒවා ගන්න හිතෙන්නෙ නෑ සිරාවට
මේකත් timeless ලුක් එකක් තියෙනව වාහනයක්Toyota premio.
Corolla is more beautiful.. to my eyesතෙල් නැතිව මොන වාහනද බන්.
ගනන් අඩු උනොත් මොන්ටෙරො එකක් හරි v8 එකක් හරි අරගෙන දානවා. එලෙක්ට්‍රික් තමයි ඉතින් ඉස්සරහට. පැට්‍ර්ල් වාහන අඩු වෙනවා බන්.
මේකත් timeless ලුක් එකක් තියෙනව වාහනයක්
------ Post added on Mar 17, 2026 at 5:04 PM
Man nam v8 ekata asai bn. V8 engine ekata thamayi asa.Corolla is more beautiful.. to my eyes
My dream vehicle is the Land Cruiser box model
6. Lane departure prevention
8. Lane keep control
me deke wenasa mokakda machan ?
මම 95කට ගත්තේ Hyundai Grand i 10 එක
දැන් නම් 88.
ඒක ගද්දී import restrictions තිබ්බා, නැත්නම් Toyota Rush එක ගන්න හිටියේ..
looks නම් හොඳයි.. handling nam supiri
මේ ගානට 4 cylinder car ගන්න නැහැ වෙන..
අරන් මාස 14ක් දැන්.. කිසිම ලෙඩක් මොකුත් අවෙත් නෑ..
17000kms පැදල
View attachment 263693