ජාතිය අමතනෝ

Max_r

Well-known member
  • May 10, 2007
    12,927
    1
    15,691
    113
    @Max_r @Rick Sanchezz @shenat උබල මෙහෙ අයිස් ගහන ම්ව අන්තිමට ඇමතිලාම බැහැලා හෝදනවා

    හායි!...
    ආයෙ ටැග් කරලා, එපාර පුංචි ඇබිත්තයා. සේම් ත්‍රෙඩ්ට... :)

    මම නම් කියන්නෙ හරියන්නෙ මෙයා 👇👇
    දැනට මේ රටේ රට වැටිච්ච තැනින් ගොඩ ගන්න පුළුවන් එකම මිනිහයි බන් ඉන්නේ ..
    තමයි මහින්ද

    මහින්ද නමක් නෙමේ .. රටක් !
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,199
    99,874
    113
    හායි!...
    ආයෙ ටැග් කරලා, එපාර පුංචි ඇබිත්තයා. සේම් ත්‍රෙඩ්ට... :)

    මම නම් කියන්නෙ හරියන්නෙ මෙයා 👇👇
    උබල මේකේ පරණ ඒව හොය හොයා අයිස් ගහනව. අරහේ ඇමතිලා හෝදනවා.

    අවුරුදු 11ක් පරණ ඒව හොයන්න උනා කියන්නේ මරු වැඩේ ඩෝබිලට 🤭🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,927
    1
    15,691
    113
    උබල මේකේ පරණ ඒව හොය හොයා අයිස් ගහනව. අරහේ ඇමතිලා හෝදනවා.

    අවුරුදු 11ක් පරණ ඒව හොයන්න උනා කියන්නේ මරු වැඩේ ඩෝබිලට 🤭🤭
    තාවකාලිකව කරන්න පුළුවන්, අනාගතයට පැවැත්මක් නෑ.
    ඉතිං ඉතිං, ඇබිත්ත මහත්තයා වෙන්න කලියෙන් මරු නෙහ් ඔයැයි..
    ටැග් කරලා කතා කරේ ඉතිං, මං ආවා....​
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,199
    99,874
    113
    ඉතිං ඉතිං, ඇබිත්ත මහත්තයා වෙන්න කලියෙන් මරු නෙහ් ඔයැයි..
    ටැග් කරලා කතා කරේ ඉතිං, මං ආවා....​
    ආව නන් හෝදාපං. පරණ නූල් ඕනි නන් කියපං මහන්සි වෙන්න එපා මම බලලා උබට pm එකක් දාන්නන්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,927
    1
    15,691
    113
    ආව නන් හෝදාපං. පරණ නූල් ඕනි නන් කියපං මහන්සි වෙන්න එපා මම බලලා උබට pm එකක් දාන්නන්
    ඇයි ඉතිං මේ කෙදිරිගාන්නේ??
    ටැග් කරලා කතා කරා පුංචි ඇබිත්ත මහත්තායා, ඉතිං මන් අවා.....​
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,199
    99,874
    113
    ඇයි ඉතිං මේ කෙදිරිගාන්නේ??
    ටැග් කරලා කතා කරා පුංචි ඇබිත්ත මහත්තායා, ඉතිං මන් අවා.....​
    එල එල කතා කරපු ගමන් ආව ඒක ගැන සතුටුයි ඩෝබි මහත්තයා.
     
    • Love
    Reactions: Max_r

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,285
    113
    කෑගල්ල
    ඇයි ඉතිං මේ කෙදිරිගාන්නේ??
    ටැග් කරලා කතා කරා පුංචි ඇබිත්ත මහත්තායා, ඉතිං මන් අවා.....​

    පොන්න අබේ ගේ 70000න් උබ විතරද ඉතිරි... :lol: :lol:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    හුණ්ඩුවේ හුණ්ඩාපති ජාතිය අමතයි.😂 දැන් කියන්න හරි ලේසි🤗 ඉස්සර තමයි අමාරු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ.....
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,076
    2,562
    113
    ඩිප. ඩිප. ඩිප. ඩිප. ඩිප ඩිප

    The Office Party Hard GIF
    ado meka thiyenne mona episode ekeda?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,927
    1
    15,691
    113
    මහින්ද රාජපක්‍ෂ කියන්නෙ මාර පොරක් !
    මේ පාර හැම දේශපාලන පක්‍ෂයකම ඉරණම තීන්දු කරන්නෙ මහින්ද.
    කැම්රි මයින්ද! 🤭 🤭 🤭