
දැනට මේ රටේ රට වැටිච්ච තැනින් ගොඩ ගන්න පුළුවන් එකම මිනිහයි බන් ඉන්නේ ..
ඒ තමයි මහින්ද
මහින්ද නමක් නෙමේ .. රටක් !
උබල මේකේ පරණ ඒව හොය හොයා අයිස් ගහනව. අරහේ ඇමතිලා හෝදනවා.හායි!...
ආයෙ ටැග් කරලා, එපාර පුංචි ඇබිත්තයා. සේම් ත්‍රෙඩ්ට...
මම නම් කියන්නෙ හරියන්නෙ මෙයා
උබල මේකේ පරණ ඒව හොය හොයා අයිස් ගහනව. අරහේ ඇමතිලා හෝදනවා.
අවුරුදු 11ක් පරණ ඒව හොයන්න උනා කියන්නේ මරු වැඩේ ඩෝබිලට![]()
තාවකාලිකව කරන්න පුළුවන්, අනාගතයට පැවැත්මක් නෑ.
ආව නන් හෝදාපං. පරණ නූල් ඕනි නන් කියපං මහන්සි වෙන්න එපා මම බලලා උබට pm එකක් දාන්නන්ඉතිං ඉතිං, ඇබිත්ත මහත්තයා වෙන්න කලියෙන් මරු නෙහ් ඔයැයි..
ටැග් කරලා කතා කරේ ඉතිං, මං ආවා....
ආව නන් හෝදාපං. පරණ නූල් ඕනි නන් කියපං මහන්සි වෙන්න එපා මම බලලා උබට pm එකක් දාන්නන්
එල එල කතා කරපු ගමන් ආව ඒක ගැන සතුටුයි ඩෝබි මහත්තයා.ඇයි ඉතිං මේ කෙදිරිගාන්නේ??
ටැග් කරලා කතා කරා පුංචි ඇබිත්ත මහත්තායා, ඉතිං මන් අවා.....
ඇයි ඉතිං මේ කෙදිරිගාන්නේ??
ටැග් කරලා කතා කරා පුංචි ඇබිත්ත මහත්තායා, ඉතිං මන් අවා.....
ado meka thiyenne mona episode ekeda?ඩිප. ඩිප. ඩිප. ඩිප. ඩිප ඩිප
![]()
ඇයි, විමල් ඉන්නවාපොන්න අබේ ගේ 70000න් උබ විතරද ඉතිරි...
![]()

විමලයත් එනවානම් ගත්තට අවුලක් නෑ
ඇයි, විමල් ඉන්නවා![]()
මහින්ද රාජපක්‍ෂ කියන්නෙ මාර පොරක් !
මේ පාර හැම දේශපාලන පක්‍ෂයකම ඉරණම තීන්දු කරන්නෙ මහින්ද.
දැන් ගෙවන්නේ උබලට රෙදි ගොඩවල් පෙන්නලා දෙනවාට උබලව වටේ යවනවට විතරයිකැම්රි මයින්ද!![]()
![]()