ඔතන කුණුහරුප කිව්ව එක වැරදි තමයි.. ඒත් මම 100m වඩා දුරට සිග්නල් දාලා තියෙද්දී.. ඌ වමෙන් ඉස්සර කරන්න ඇවිත් අත දික් කරලා බැනපු නිසා තමයි මට යකා නැග්ගේ
අපි හරියට ලස්සනට පාරේ ගිහින් ඒක එකාගෙන් බැනුම් අහන්න ඕනේ ද? අපිත් bike පදින්වා මෙහෙම හරක් වගේ යන්නේ නෑ

